උබ ඌව මානසිකව වැට්ටුවනෙ මාත් ලේ දුන්න කවුදෝ කීව ලේ දුන්නාම මහත් වෙනවා කියල කෝ ඉතින් තාම එහෙමමයි
ආයි දෙන්න උනාම දෙනවා![]()


පොතේ තියෙන තියරියට අනුව ගොඩ යන්න නම් දීර්ග කාලීනයි මම කිව්වේ කෙටි කාලින ක්රමයක් ..
දැන් ඔය කෙල්ලෝ එහෙම ලස්සන වෙලා පිරිපුම් වෙලා මහත් වෙලා හැඩ වෙලා සිනිදු වෙලා එන්න උන්ගේ ලේ ලීක එකක් තියෙනවානේ බන් ටැප් එක ඇරියා වගේ තමයි යන්න ගත්තාම දිගටම යනවා .. ඊටපස්සේ ආයෙත් ලේ වඩනවා ..
ලේ දෙන්න බැරි උන්ට තව ක්රම තියෙනවා ලේ ටික හොලවගන්න ..![]()


55????
යකෝ උඹලා ඔක්කොම කෙට්ටුයි ද බං?
මමත් කෙට්ටුයි නේ! මම 70 යි අන්තිමට බලද්දී!![]()


මම ලේ දීලා නෑ බං කවදාවත්.! දවසක දෙන්න ඕන!![]()
උඹ ඉතින් 150 ක් විතර හිටියා කියලා ඌ මොනා කරන්නද?![]()




ඉන්නවා ඉන්නවා...... දැන්නම් කනවා අහුවෙන හැමදේම... අරින්නේ නෑ....
බර වැඩි වෙනකම්ම කනවා.....



![]()
දැන් වත් ඕක අඩුකරගනින් බන්![]()

ආයේ ගසන්නේ නෑ බන්,....
. පයිය සීල තිබ්බාපැටියා;18076625 said:උඹෙ උස කීයද? අඩි 8ක එකෙක් නම් කිලෝ 60ක් බර තිබ්බත් ලේ ගන්නෙ නෑ බං.
උසට සරිලන බරක් තියෙන්න ඕනෙ. අඩුම තරමෙ බර 50 වෙන්න ඕනෙ.
කෑවට වැඩක් නෑ අත වැඩ කරනවනේ යටින් යන්න. ඉක්මනට බැඳ ගනින් බං බර වැඩි වේවි.![]()


7ට මිලි ගානක් අඩුයි බන්.....

පැටියා;18076633 said:ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං.
උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ![]()
54ක් තියනවා බන් බර.

mama wage left handed kollek![]()
![]()
ආයේ ගසන්නේ නෑ බන්,....
. පයිය සීල තිබ්බා



Oya scene eka ranjan ta wela thiyenawa. Uta gaththa wage degunayak le deela ayemath kalanthe hadila watuna nisa.පැටියා;18076633 said:ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං. උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ![]()
