අධයාපනය ගැන ප්‍රශ්නයක් - Education

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
අධයාපනය ගැන ප්‍රශ්නයක් - Education

මචන්ල මගෙ වයස 25යි කසාද බැන්දල ඉන්නේ. මන් දැනට පිට රට ඉන්නේ ජොබ් 1ක් කරන ගමන්. මෙහෙනන් දෙයියනේ කියල හොද ජොබ් 1ක් තියේයි. නමුත් මට ඕනේ ලන්කාවට අවිත් සෙටල් වෙන්ඩ. එත් මට හොදට ඉගෙන ගන්ඩ බැරි උනා මචන්ල.O/L රිසල්ට් එක A5 B3 C2 යි. ඒත් ඊට පස්සෙ හරියට ඉගෙන ගන්ඩ බරි උනා. ලන්කවේ ජොබ් 1ක් කරා කරන ගමන් පොඩි English diploma 1ක් කරා තව CCNA කරා.මට ඉගෙන ගන්ඩ බැරි කමකුත් නැ බන්. හොදට ඉගෙන ගත්තැකි.
මට පොඩි අදසක් තියෙ තාම වස්යස් 25 නිසා ලන්කාවට ඇවිත් ටිකක් ඉගෙන ගන්ඩ මන් ආස කරේ නන් IT පැත්තට තමා ඒත් දැන් ඉතින් අවුරුදු 3ක් 4ක් යට කරන්ඩ අමාරු නිසා. ණNVQ ලෙවෙල් 3 Electrical එක වගෙ කරන්ඩ හිතුවෙ. මොකද Electrical වල ජොබ් මර්කෙට් 1ත් හොදයි පඩිත් හොදයි. තව ඔනේ නන් මට නිවාවඩු පාඩු වෙලාවට මගෙම කියල මොනව හරි කරාකි.

මෙතන හුගක් ඉගෙන ගන්න ජොබ් කරන අය ඉන්න නිසා ඔයලගෙ අදහස් ටිකක් දැන ගන්ඩ මේක දැම්මේ. තව මොනව හරි අඩු කලෙකින් කර ගන්ඩ පුලුවන් පිලි ගැනීමක් තියෙන Course වගෙ එව ගැන.
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    අයියෙ IT ආසනං ලංකාවට ඇවිල්ලා හොද ඉන්ස්ටිටියුට් එකක් බලල HND එකක් කරපන් එච්චරම කල් යන්නෑ අවුරුදු එකහමාරෙන් දෙකෙන් HND එක ගොඩ දාගත්තැහැකි.....ඊටපස්සෙ ඒ HND එකෙන් IT ෆීල්ඩ් එකේම ජොබ් එකක් හොයාගෙන Open University එකෙන් වගේ dgree එක කම්ප්ලීට් කර ගනිං..Good Luck
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    බම්ප් සහ මටත් ඔය වගෙ අවුලක් තියෙනවා. වැඩිදුර ඉගෙන ගන්න set උනෙ නැහැ .අර ජාවා කඩෙ කොර්ස් එකක් කරලා ලක්ෂෙකට වැඩියෙන් කෙලව ගත්තා.ලොකු ප්‍රයෝජනයක් උනෙත් නැහැ ඉගෙන ගත්ත දෙයින්. හැබැයි එළකිරි වගෙ සෙට් එකක් නම් සෙට් උනා.
    පස්සෙ රට පැන්නා. හොඳ ජොබක් කලා. එත් පෙපර් කොලිෆිකෙෂන් එකක් නැහැ නේ.ඒ ලෙවල් අවුලත් තියෙනවා.
    උඹට නම් මන් කියන්නෙ කීයක් හරි එක්කහු කරන් ඇවිල්ලා ලංකාවෙ පොඩියට මොනවාහරි කරන ගමන් ඉගෙන ගන්න සෙට් වෙයන්. මාත් එහෙම එකක් තමා හිතන් ඉන්නෙ

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    thankx machan

    thanks ban. dan wela thiyenne mata welawa nathi eka ban. gedara run wenne magenne ban. a nisa wadi kalayak job 1k nokara inda ba. tika kalayak nan awlak na kiyak hari ithuru karan awith eken hari jeewath unakine :rolleyes:

    hnd 1ta 3yrs withara yanawane ban :dull:
     
    math uba wagemai ban. oya seen 1ma thamai matath dan wela thiyenne. paper qualification mokuth na.matanan family problem nisa karanda deyak na ban :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ වගේ වැඩක් නම් කරගන්න එපා මචන්. ඔහෙන් එනවා නම් මේහේ ඇවිල්ලා ඉන්කම් එකක් එන විදිහට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඊට පස්සේ ඉගෙන ගන්න වැඩේට අතගහන්න. ප්‍රයිවට් කඩ වලට නම් යන්න එපා. රජයේ අනුබද්ධිත ආයතනයකින් ඉගෙන ගනින්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thankx machan

    thanks ban. dan wela thiyenne mata welawa nathi eka ban. gedara run wenne magenne ban. a nisa wadi kalayak job 1k nokara inda ba. tika kalayak nan awlak na kiyak hari ithuru karan awith eken hari jeewath unakine :rolleyes:

    hnd 1ta 3yrs withara yanawane ban :dull:

    It walata kamathinam......BCS eka karanna.... 1 and half year...... ita passe job eka karana gaman.....final year top up degree eka karanna........

    uba inna contry eke exam center ekak thiyenawanam.....ohe idanma mama hithanne karanna puluwan......

    jobath karala degree yath goda daa ganna puluwam....:D:D:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බම්ප් සහ මටත් ඔය වගෙ අවුලක් තියෙනවා. වැඩිදුර ඉගෙන ගන්න set උනෙ නැහැ .අර ජාවා කඩෙ කොර්ස් එකක් කරලා ලක්ෂෙකට වැඩියෙන් කෙලව ගත්තා.ලොකු ප්‍රයෝජනයක් උනෙත් නැහැ ඉගෙන ගත්ත දෙයින්. හැබැයි එළකිරි වගෙ සෙට් එකක් නම් සෙට් උනා.
    පස්සෙ රට පැන්නා. හොඳ ජොබක් කලා. එත් පෙපර් කොලිෆිකෙෂන් එකක් නැහැ නේ.ඒ ලෙවල් අවුලත් තියෙනවා.
    උඹට නම් මන් කියන්නෙ කීයක් හරි එක්කහු කරන් ඇවිල්ලා ලංකාවෙ පොඩියට මොනවාහරි කරන ගමන් ඉගෙන ගන්න සෙට් වෙයන්. මාත් එහෙම එකක් තමා හිතන් ඉන්නෙ

    මටත් යුනි ඩිග්‍රි අරවා මේවා නැ. A/L යාන්තම් ගොඩ දාගත්තේ. හැබැයි අත හැරියේ නැ මගේ දෙයක් පටන් ගත්තා. මගේ ලග දැන් වඩ කරනවා යුනි ඩිග්‍රී ගහපු කොල්ලො කෙල්ලො. මම බොසා උනාට උන් මට වඩා උගත්, මම උන්ට කියලා තියෙන්නෙ කම්පනි එක මගේ නිසා මමබොස්, නමුත් ආදායම හදලා දෙන්නේ උබලා ඒ නිසා සම්පූර්න නීර්මාන අයිතිය උබලට කියලා. කම්පනි එකෙන් කලා කියලා කිසි ඩිසයින් එකක රයිට්ස් තියාගෙන නැ, ඒවා කරපු උන්ටයි අයිති, මට ඔනා ප්‍රොෆිට් එක විතරයි. ඒ නිසාම ඒ කොල්ලො කෙල්ලො ආයතනයට ආදරෙයි.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ වගේ වැඩක් නම් කරගන්න එපා මචන්. ඔහෙන් එනවා නම් මේහේ ඇවිල්ලා ඉන්කම් එකක් එන විදිහට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඊට පස්සේ ඉගෙන ගන්න වැඩේට අතගහන්න. ප්‍රයිවට් කඩ වලට නම් යන්න එපා. රජයේ අනුබද්ධිත ආයතනයකින් ඉගෙන ගනින්.

    ow machan mage wifeta job 1k hambunama enda thama hithan inne. katawath adayamak nathuwa bane ban.
    ow ban dan nasthi karanda kalekuth na sallith na.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Jobak karana gaman karapan. Man hithanne weekend thiyenne. Karala iwara wena wena ratakata panapan :P

    full time part time dekama thiyei man hithanne ban. part time wage kara ganda puluwan unoth maru

    ayenan rata enda adahasak na ban. salli hamba karata jeewithe godak dewal nathi una ban :baffled: lankawe age danenne awama thama
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    It walata kamathinam......BCS eka karanna.... 1 and half year...... ita passe job eka karana gaman.....final year top up degree eka karanna........

    uba inna contry eke exam center ekak thiyenawanam.....ohe idanma mama hithanne karanna puluwan......

    jobath karala degree yath goda daa ganna puluwam....:D:D:yes:

    mehe karanda ba ban mokuth. mehe thiyena ewage patta ganan ban ganne. mage masema padiya madi ewata denda. lankawata awith thama karanda one ban karana 1k
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම BCS Complete කලා ඒත් ඒකෙන් වැඩක් උනේ නෑ බන්... මමත් රට ඉන්නේ දැන් කීයක් හරි එකතුකරන් ඇවිත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ...

    මමත් ඔය ඉලෙක්ට්‍රිකල් පැත්තට ආසයි... ඉගෙනගන්න තියනවා නම්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    It walata kamathinam......BCS eka karanna.... 1 and half year...... ita passe job eka karana gaman.....final year top up degree eka karanna........

    uba inna contry eke exam center ekak thiyenawanam.....ohe idanma mama hithanne karanna puluwan......

    jobath karala degree yath goda daa ganna puluwam....:D:D:yes:

    mehe karanda ba ban mokuth. mehe thiyena ewage patta ganan ban ganne. mage masema padiya madi ewata denda. lankawata awith thama karanda one ban karana 1k

    මචන් ඔය BCS එක නම් දැන් කරන්න එපා උබට පවුලක් ඉන්නව නම්... මොකද මමත් ඔය වැරැද්ද තමයි කරගත්තේ... ඒත් මට ඒක කරද්දි පවුලක් හිටියේ නෑ ඒත් කෙලවුනා...

    මමත් 25දී BCS කරන්න ගත්තේ.. අවු: 1 1/2න් ඉවර කලා... එතකොට මට 27ක් වෙන්න ඇවිත්... තව IT qualification දෙක තුනක්ම තිබුනා මට... ඒත් මම BCS එක කලේ ලෝන් එකක් අරන්.. ඒක ගෙවන්න ඕන... මම තනියම හිටියේ ඒනිසා කන්න බොන්න ඕනේ... ඒ නිසා මට IT qualification වලින් fresher කෙනෙක් විදියට ජොබ් එකකට යන්න බැරි වුනා.

    ඔක්කොම හම්බවුනේ 15-20 අතර පඩි වල ජොබ්... ඒනිසා මම හිරවුනා...

    දැන් ඒ ගත්ත IT qualification සත පහකට වටින්නේ නෑ... මෙලෝ දෙයක් මතකත් නෑ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මචන් ඔය BCS එක නම් දැන් කරන්න එපා උබට පවුලක් ඉන්නව නම්... මොකද මමත් ඔය වැරැද්ද තමයි කරගත්තේ... ඒත් මට ඒක කරද්දි පවුලක් හිටියේ නෑ ඒත් කෙලවුනා...

    මමත් 25දී BCS කරන්න ගත්තේ.. අවු: 1 1/2න් ඉවර කලා... එතකොට මට 27ක් වෙන්න ඇවිත්... තව IT qualification දෙක තුනක්ම තිබුනා මට... ඒත් මම BCS එක කලේ ලෝන් එකක් අරන්.. ඒක ගෙවන්න ඕන... මම තනියම හිටියේ ඒනිසා කන්න බොන්න ඕනේ... ඒ නිසා මට IT qualification වලින් fresher කෙනෙක් විදියට ජොබ් එකකට යන්න බැරි වුනා.

    ඔක්කොම හම්බවුනේ 15-20 අතර පඩි වල ජොබ්... ඒනිසා මම හිරවුනා...

    දැන් ඒ ගත්ත IT qualification සත පහකට වටින්නේ නෑ... මෙලෝ දෙයක් මතකත් නෑ...

    අප්පා BCS එක එච්චර අවුල් ද ?? මමත් කරන්න හදලා නිකන් හිටියා බන්. සල්ලි වලට කෙලවෙන වැඩක් නිසා .
    දැණ් ගොඩක් උන් කරන නිසා ඔව්වායෙ ඩිමාන්ඩ් එක බැහැලා තියෙන්නෙ. අර BIT එකත් එහෙමයි. තව ටික කාලෙකින් ඔව්වා නමට කොලිෆිකේෂන්ස් වෙනවා.

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අප්පා BCS එක එච්චර අවුල් ද ?? මමත් කරන්න හදලා නිකන් හිටියා බන්. සල්ලි වලට කෙලවෙන වැඩක් නිසා .
    දැණ් ගොඩක් උන් කරන නිසා ඔව්වායෙ ඩිමාන්ඩ් එක බැහැලා තියෙන්නෙ. අර BIT එකත් එහෙමයි. තව ටික කාලෙකින් ඔව්වා නමට කොලිෆිකේෂන්ස් වෙනවා.

    නෑ මචන් BCS එකේ අවුලක් නෙවෙයි.... මගේ situation එකට ඒක හරිගියේ නෑ... ඒකයි...

    මට option එකක් තිබිලා මචන් ඒත් ඒක දැන් තමයි තේරෙන්නේ...

    මම ගෙදර තනියම හිටියේ.. මට තිබුනෙ ගේ කුලියට දීලා IT වලින් පොඩි ජොබ් එකක් හොයාගෙන ලෝන් එකත් ගෙවාගෙන ගේම ගහන්න ඒත් මට ඒක මීටර් වුනේ නෑ ඒ කාලේ...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ohe hitapan machan.IT nan job set wenne nehe mehe ubata 27 wage wenawane igena gena iwara weddi.marketing wage ewa nan set wei.IT walata enawanan 15-20 wage padikayata job ekak thamai karanna wenne.man nan kiyanne ohe idala wena inna puluwan ratakata yanna.nattan ohe idala save karala mehe oya building ekak gahala ehema rent wage karaganna puluwan dawasakata enna.