අධයාපනය ගැන ප්‍රශ්නයක් - Education

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
ohe hitapan machan.IT nan job set wenne nehe mehe ubata 27 wage wenawane igena gena iwara weddi.marketing wage ewa nan set wei.IT walata enawanan 15-20 wage padikayata job ekak thamai karanna wenne.man nan kiyanne ohe idala wena inna puluwan ratakata yanna.nattan ohe idala save karala mehe oya building ekak gahala ehema rent wage karaganna puluwan dawasakata enna.

ehema hari yanne na machan. ethakota family life 1k nane ban. wife lankawe. man mehe.

bulding 1k gahanda salli ekathu kara ganda giyoth mata thawa aurudu 10k withara inda wei ban.

mata dan mehe indilla epama wela thiyenne. job 1th hodai inda karadarekuth na. a unata epa wenawa ban inda giyama.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ehema hari yanne na machan. ethakota family life 1k nane ban. wife lankawe. man mehe.

    bulding 1k gahanda salli ekathu kara ganda giyoth mata thawa aurudu 10k withara inda wei ban.

    mata dan mehe indilla epama wela thiyenne. job 1th hodai inda karadarekuth na. a unata epa wenawa ban inda giyama.

    මන් කියන්නම් උඹ ලංකාවට ඇවිල්ලා ඔය රජයෙ තියෙන මොනවා හරි කොර්ස් එකක් බලපන්.
    ඒක තමා හොඳම විසඳුම.

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඉතින් මම වගේ බිස්නස් එකක් කරන්න බැලුවොත් නරකද??
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mamath asama dea tamai tawama igena ganna eka.. wena ratkath ekka jiwath wenne... eth tawama study kranna asawak tyenawa.. hoda qualification ekak araganna... lankawata awa dawasaka ea dein pryaojanayak aragnna.. godak plan kara.. eth tawama ekak wath une nah... mata nm kela une amma thathage waradda nisa...
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මන් කියන්නම් උඹ ලංකාවට ඇවිල්ලා ඔය රජයෙ තියෙන මොනවා හරි කොර්ස් එකක් බලපන්.
    ඒක තමා හොඳම විසඳුම.

    ow machan awith part time tibboth job 1k karana gamanma karanawa ethakota kiyak hari hambenawath ekkane athata
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    mamath asama dea tamai tawama igena ganna eka.. wena ratkath ekka jiwath wenne... eth tawama study kranna asawak tyenawa.. hoda qualification ekak araganna... lankawata awa dawasaka ea dein pryaojanayak aragnna.. godak plan kara.. eth tawama ekak wath une nah... mata nm kela une amma thathage waradda nisa...

    matath mara asawak thiye ban igena ganda nan :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mulin business 1k karanda kiyala thama baluwe ban. ekatath nodana bahala kelaweida kiyala baya ban

    මචන් මටත් ඔය බය තියනව නැත්තේ නෑ.. ඒත් මචන් අපි වැරදෙනෙවට බය උනොත් කවදාවත් හරියන්නේ නෑ... එකපාර හරිගිහිපු මිනිස්සුත් නෑ.. ඒ නිසා වරදින්න හරි කරලා බලපන්... අතහරින්න එපා...

    උබත් ගොඩක්ම මම වගේ පොරක්... මමත් රිස්ක් එකක් නොගෙන දෙපැත්තටම නැතුව ඔහේ යන්න තමයි වැඩියෙන්ම කැමති. බයයි රිස්ක් එකක් අරගෙන කෙලවුනොත් ආයේ නැගිටගන්න බැරිවෙයි කියලා..

    ඒත් එහෙම නප්පෙටම කෙලවෙච්ච මිනිස්සු තමයි බන් අයෙත් හිතාගන්න බැරි විදියට නැගිටලා තියෙන්නේ...

    ඒනිසා හොදට දෙයක් හිතලා ප්ලෑන් කරලා කරපන්...