අධ්‍යාපනය ගැන ගෝඨාගේ අදහස

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොල් නෝන්ඩි වෙලා කියවන්ඩ එපා බන්,:lol::lol: ලැජජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද උබට...:baffled::baffled:
    හලාල් බැංකු හොඳයිද බන්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෝඨාගෙන් අහලා කියන්න පුළුවන්ද ලයිසන් ෆී එක 20,000$ වෙන ඔරකල් ඩේටාබේස් එක නිකන් දෙන තැනක්

    මේ පාර යූඇන්පී එකේ කැම්පේන් එකට අරන් තියෙන්නෙ දෙමලු ටිකක්ද කොහෙද.
    මම වීඩියෝ එක දෙපාරක් බැලුව මෙහෙම එකක් තියෙන්නෙ කොහෙද යකෝ. නිකන්
    හම්බ උනයි කියන්නෙ ඒකාලෙ තිබුන ගොඩ දෙනෙක් පාවිච්චි කරපු නැති proprietary ඒවා.
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අරු පැනලා ගියා හලාල් බැංකු ගැන කතාකරලා. ඔයා පට්ට ප්‍රෙමියානේ දේශ ..කියන්නකෝ හලාල් බැංකු හොඳද ?

    Halal banku hoda na. Hoda na kiyala itin oyalage me anduwen wahuweth nane. A wagema hambayo demalu me taram raguweth na. Dan oyalage sajith hutumano badudin hakim mujibar rahuman etc hamba ralama stage eke thiyagena innawa. Un ge kathawalata ubala hure danawa. A karala shariya banku gana apen ahanawa. Pasku bomb ekata mul une shariya banking newi sajith ge hamba set eka.

    Janadipathi waranen thoranne 100% k niwaradi kenek newi. Inna apekshaka yangen hodama kenawa.

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ පාර යූඇන්පී එකේ කැම්පේන් එකට අරන් තියෙන්නෙ දෙමලු ටිකක්ද කොහෙද.
    මම වීඩියෝ එක දෙපාරක් බැලුව මෙහෙම එකක් තියෙන්නෙ කොහෙද යකෝ. නිකන්
    හම්බ උනයි කියන්නෙ ඒකාලෙ තිබුන ගොඩ දෙනෙක් පාවිච්චි කරපු නැති proprietary ඒවා.

    මට සිංහල තේරෙන්නේ නැද්ද කියලා බැලුවේ :baffled:
    බලනකොට මිඩියා unit එකේ නානලාට මොන සිංහලද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    Halal banku hoda na. Hoda na kiyala itin oyalage me anduwen wahuweth nane. A wagema hambayo demalu me taram raguweth na. Dan oyalage sajith hutumano badudin hakim mujibar rahuman etc hamba ralama stage eke thiyagena innawa. Un ge kathawalata ubala hure danawa. A karala shariya banku gana apen ahanawa. Pasku bomb ekata mul une shariya banking newi sajith ge hamba set eka.

    Janadipathi waranen thoranne 100% k niwaradi kenek newi. Inna apekshaka yangen hodama kenawa.

    මචන් ඔය රැඟුවෙ නෑයි කියන එක අපි නොදැනුවත්කමට කියාගන්න වෙනත් වචනයක්. එහෙම නැත්නම් කනේ හේඩ් ෆෝන් ගහගෙන ඇස් දෙක පියන් සිංදු අහගෙන ඒවා එන්ජෝයි කරගෙන ඉඳලා. වටේ පිටේ මුකුත් උනේ නෑ කවුරුත් ගියෙ නෑ කතා කරේ නෑ කියලා හිතනව වගේ වැඩක්. උන් කොයි කාලෙත් ආණ්ඩු පක්ශයට පැනලා උන්ගෙ වැඩ ටික කරගත්තා. ඒක 2015දිත් උනා. 2010දිත් උනා. 2005හිත් උනා ඊට කලින් ඉඳන්ම උනා.

    පොඩි සිදුවීමක් උබට මතක් කරන්නම්, මතකද ඉරාජ්ගෙ සිංදුවක මුස්ලිම් කෙල්ලෙක් සින්හල කොල්ලෙක් එක්ක සීන් එකක් තිබිලා ඒ සිංදුව බෑන් කරා? මතකද දඹදිව යන්න ලක්ශයක් හොයන්න පෙරුම්පුරන අපෙ රටේ අම්මලා ඉන්නකොට හම්බයව නොමිලේ මක්කමට ගෙනිච්චා? සිංහලයට බඳින්න 5000 කරලා හම්බයට 1000 කරා? කොටින්ම කියනව නම් විල්පත්තුව හම්බයට ලියල දෙනකම් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑනේ. අපි කාටවත් ඒවා එච්චර ලොකු ටොපික් උනේ නෑනේ. මොකද උබ වගේම මාත් මහින්ද සේරම කන්ට්‍රොල් කරගෙන යනව කියන සීන් එකේ තමයි හිටියෙ. පස්සෙ තමයි තේරුනෙ මහින්දගෙ ස්ට්‍රැටජි එක සිංහළුන්ව දේශප්‍රේමයෙන් අන්ධ කරලා කන්ට්‍රොල් එකේ තියාගන්න ගමන් හම්බයට සලකන එක කියලා.

    ඒ නිසා මචන් අපි ඔය රැඟුවෙ නෑ, කන්ට්‍රෝල් එකේ තියාගත්තා කියන වගේ වචන හුදෙක් සිත නිවා ගන්න වචන විතරයි. ඇත්ත තමයි උන් හැමදාමත් රැඟුවා, එක කාලෙකදි අපි අන්ධයෝ බීරෝ ගොළුවො වගේ හිටියා, තව කාලෙකදි අපේ අත්වලටයි කටවල් වලටයි මාංචු දාලා තිබ්බා. ඔය කාලවල් දෙක උබට තේරෙන විදිහට ගලප ගනින්. වෙනසකට තියෙන්නෙ, අපි අන්ධයො බීරෝ ගොළුවො වගේ හිටපු කාලේ අපි සතුටින් හිටියා, අපේ අත්වලටයි කටවල් වලටයි මාංචු දාපු කාලේ අපි දුකෙන් වේදනාවෙන් පිපිරි පිපිරි හිටියා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙහෙමයි රුචිර මේ රටේ මුස්ලිම් කියල ජන කොඨ්ටාසයක් ඉන්නව උන්ව කපල මුහුදට දාන්ඩ බැ..ඒ වගේම උන්ට උබේ පොන්න පාන්ඩුව පුක දීල 300 මරා ගත්ත වගේ සිදුවීම් නැවත වෙන්ඩත් බැ..

    නොමිලේ හම්බයො මක්කම යන්නෙ සවුදියෙන් එන කෝටා එකකට ඒක උන්ගෙ දෙයක් ,විල්පත්තුව කොහෙවත් හම්බයන්ට දීල නැ , සින්හලයන්ට බදින්ඩ 5000 කරා කියන්නෙත් බොරුවක් ගාන 1500 යි රෙජිස්ටාර් එක්ක යනවනම් අමතර 3500යි ඒක මොන ජාතියටත් එකයි, උබල ගූ ඇන් පී කාරයො විදිහට හම්බයො මහින්දට සපෝට් ගෑවට 2015 සිය අද දක්වා ඔය හම්බයො ඉන්නෙ උබලගෙ ගූ ඇන් පී එක එක්ක කියල මතක කරන්ඩ තරන් කාලකන්නියෙක් වෙන්ඩ එපා...

    මෙහෙමයි රුචිර උබ උපතින්ම ගූ ඇන් පී පවුලකින් පැවත එන මීහරකෙක් වෙන්ඩ පුලුවන් , ඒත් උබටත් මොලයක් කියල දෙයක් තියෙන්ඩම ඔනනෙ..ඒක නිසා ඉස්සරහට ගූ ඇන් පී පොන්නයෙක් වෙලාම ජිවත් වෙනවද නැත්තන් මනුස්සයෙක් වෙලා ජීවත් වෙනවද කියල උබම තීරනය කරපන්...
     
    Last edited:

    උබගෙන් මුකුත් අහනොගත්තොත් මට රෑට නින්ද යන්නෙත් නෑ බන් :love::love:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මේ පාර යූඇන්පී එකේ කැම්පේන් එකට අරන් තියෙන්නෙ දෙමලු ටිකක්ද කොහෙද.
    මම වීඩියෝ එක දෙපාරක් බැලුව මෙහෙම එකක් තියෙන්නෙ කොහෙද යකෝ. නිකන්
    හම්බ උනයි කියන්නෙ ඒකාලෙ තිබුන ගොඩ දෙනෙක් පාවිච්චි කරපු නැති proprietary ඒවා.
    ගූ නාලා:rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    Halal banku hoda na. Hoda na kiyala itin oyalage me anduwen wahuweth nane. A wagema hambayo demalu me taram raguweth na. Dan oyalage sajith hutumano badudin hakim mujibar rahuman etc hamba ralama stage eke thiyagena innawa. Un ge kathawalata ubala hure danawa. A karala shariya banku gana apen ahanawa. Pasku bomb ekata mul une shariya banking newi sajith ge hamba set eka.

    Janadipathi waranen thoranne 100% k niwaradi kenek newi. Inna apekshaka yangen hodama kenawa.

    1. හලාල් නිතිගත කිරිම
    2. කාති උසාවි වීවෘත කිරිම
    3. විල්පත්තුවේ පෝෂක කලාප ගැසට්ටුවකින් ඉවත් කිරිම
    4. ශරියා බැංකු විවෘත කිරිම
    5. ලංකා බැංකුව හලාල් කිරිම
    6. විවාහ ගාස්තු සිංහලයා 5000ක් ගෙවන ගමන් තමබියා 1500ක් ගෙවිම,
    7. නැගෙනහිර මුස්ලිම් පල්ලි 168ක් සෑදීම (පන්සල් කීයක් හැදුවද දන්නේ නෑ. )
    8. ග්‍රැන්ඩ්පාස් බෝධිය කපන ගමන් උළමුන්ට කොලඹින් ඉඩම් දීම.
    9. අධිකරණය හකීම්ට පුදා නිතිවිද්‍යාලය හලාල් කිරිම.
    10. තම්බින්ට විශේෂ වරප්‍රසාදයක් ලෙස මක්කමට යැවීම (යකෝ දඹදිව යවන්න වැඩපිලිවෙලක් නෑ යවපන් ගෙරියන්ව මක්කම )
    11. නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලවලට මුල්ගල තැබීම.
    12. සියල්ලන්ටම පොදුවු ගුවන්විදුලියේ දවසකට පස් වතාවක් අදෝනාව සඳහා ඉඩදීම
    13. නගාරික සංවර්ධන (චූ මාර්ක් ලීඩ් කරේ) සහ ඉන්ජිනේරු සංස්ථාව (ව‍යග්‍රාවංශ ) එකතුවෙන් මුස්ලිම් සංස්කුතික මධ්‍යස්ථානයක් සඳහා අනුමැතිය ලබාදීම.

    14. මෙන්න මේවයි රඟනවා කියන්නේ. නොතෙරුනා වගේ ඉන්න කැමති නම්.
     
    Last edited: