අධ්‍යාපනය සඳහා විදේශ ගත්වීමේදී අවශ්‍ය ලි
1. 2. මුලින්ම අස්වීමේ සහතිකේ සහා උප්පැන්න සහතිකේ පරිවර්තනය කරගන්න,
රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පරිවර්තකයෙක් ලගට යන්න ඕනේ..ඔය Sworn translator කියන්නෙ ඒ අය.. මට නම් ගියෙ රු.800 යි සහතික දෙක්ටම.. ඒත් සමහර ගේ ගිනි ගන්න..
Studies වලට රට යන්න බලං ඉන්න අයට මූලික වශයෙන් මෙ Documents ටික හදාගන්න වෙනවා ( මීට අමතර තව ලියකියවිලි තිබිය හැක! )
එහෙනම් Suubject එකට බහිමු ,
මෙන්න ඕනෙ Documents ටිකයි හදාගන්න විදිහයි ,

- පාසලේ අස්වීමේ සහතිකේ පරිවර්තනයක්
- උප්පැන්න සහතිකේ පරිවර්තනයක්
- A/L O/L සහතිකවල පරිවර්තන
- Passport එකේ Colour කොපියක්
1. 2. මුලින්ම අස්වීමේ සහතිකේ සහා උප්පැන්න සහතිකේ පරිවර්තනය කරගන්න,
රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පරිවර්තකයෙක් ලගට යන්න ඕනේ..ඔය Sworn translator කියන්නෙ ඒ අය.. මට නම් ගියෙ රු.800 යි සහතික දෙක්ටම.. ඒත් සමහර ගේ ගිනි ගන්න..
Sworn translator ගේ ගිනි ගනන් නම් උප්පැන්නේ බත්තරමුල්ලේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් කරගන්න පුලුවන් 500 ද කොහෙදෝ.. වැඩි විස්තර මේ ලින්ක් එකේ තියනවා..
http://gic.gov.lk/gic/index.php?option=com_info&id=365&task=info&lang=si&Itemid=
තව දෙයක්, විදේශ සේවා එකෙන් සහතික කරන්නේ 2008න් පස්සෙ ගත්ත ඔරිජිනල් උප්පැන්න වල ඉංග්‍රීසි පරිවර්තන විතරයි.. උප්පැන්නේ පරිවර්තනය ගත්තම හොදට බලන්න නම ලිපිනය දින ටික කොටින්ම කීවොත් හැම අකුරම මුල ඉද්න් බලන්න හරිද කියලා ඔරිජිනල් එකත් එක්ක සසදලා
මන් දන්න විදිහට පාසල් අස්වීමේ සහතිකය නම් Translate කරගන්න තියෙන්නේ Sworn translator ගෙන්ම තමා.. මේකත් ගත්තම හොදට බලන්න සින්හල ඔරිගිනල් සහතිකෙත් එක්ක සසදලා.ඊට පස්සෙ ඔයා අන්තිමට ගිය පාසල අයත්වන කලාප කාර්යාලයෙන් සහතික කරගන්න ඕනේ ඔය ඉංග්‍රීසි පරිවර්තනේ..
3. A/L O/L සහතික වල පරිවර්තන නම් ගන්න තියෙන්නේ මෙහෙමයි,
මුලින්ම පාසලෙන් නිකුත් කරපු නැත්තන් private කරානම් A/L ගෙදරට ආපු result sheet ටික හොයා ගන්න ඕනේ.. ඒ ටික අරන් ඉසුරුපායට ගිහින් දුන්නම ( පොඩි Form වගයක් තියේ පුරවන්න ඒක ගේමක් නෑ ) ටෝකන් එක්ක දෙයි හෙට ( ඉසුරුපායට සහතිකදුන් දිනට පසු දින )විදේශ සේවා එකට ටෝකන් එක දීලා පරිවර්තන ගන්න කියලා.. දැන් තියෙන්නේ විදේශ සේවා එකෙන් ගන්න එක..මේවා සහතික කරගන්න යන්න ඕනේ Foreign Ministry එකේ Consular Division එකට. ඒක තියෙන්නේ World Trade Center එක ඉස්සරහා අර සෙලාන් බිල්ඩින් එකේ.. ( බිල්ඩිමේ නම නං ෂුවර් නෑ, කොහොම හරි World Trade Center ඉස්සරහ තියන උස බිල්ඩින් එකේ තියෙන්නේ ) ඔය වටපිටාවේ ගොඩක්දෙනෙක් ගෙන් අහපුවම එකට යවන්නේ ඒක තියෙන්නේ වෙන කොහෙදෝ.. ඒකෙන් සහතික කරන වැඩ කරන්නැ.. ඒ හින්දා World Trade Center ඉස්සරහ තියන උස බිල්ඩිමට ගිහින් අහන්න.
4. Passport
Passport එකේ ඔයාලගේ Photo එකයි Passport No එකයි තියන පිටුව ඒ කීවේ 2,3 පිටු.. අන්න ඒ පිටු දෙකයි "වෙනස් කිරීමේ නිරීක්ෂණ" කියල තියන 4,5 පිටුයි එකම A4 එක්ක Colour copy එකක් ඇරන් Foreign Ministry එකේ Consular Division එකට යන්න සහතික කරගන්න..
consular division ministry of foreign affairs Sri Lanka : 0112338812
Website : http://www.mfa.gov.lk/index.php/en/...f-foreign-affairs/2-consular-affairs-division
Ministry Of Education Sri Lanka : 1918
Website : www.moe.gov.lk
Department of Registrar General Sri Lanka : 0112889488 / 0112889489
Website : http://www.rgd.gov.lk
Government Information Center Sri Lanka : 1919
Website : http://www.gic.gov.lk

- හොදට මතක තියාගන්න.. එකෙන් මේ සහතික ටික Foreign Ministry එකේ Consular Division එකෙන් සහතික කරගන්න යන්න කලින් හැම පරිවර්තනය කරපු සහතිකයක්ම ඔරිජිනල් සිංහල සහතිකය එක්ක සසදලා බලන්න හැම විස්තරයක්ම හැම අකුරක්ම, දිනයක්ම නිවරැදි ද කියලා !!
- Foreign Ministry එකේ Consular Division එකට යද්දී පරිවර්තනය කරපු හැම සහතිකේම ඔරිජිනල් සහතිකේ මතක ඇතුව අරන් යන්න.. Passport එකත් ගෙනියන්න ඕනේ
ඔන්න ඔය ටික තමා මුලින්ම කරගන්න තියෙන්නේ Studies වලට යනවන්ම්..විස්තර අපහැදිලිනම් ඒ අදාල ආයතන වලට කතා කරලා බලන්න..
consular division ministry of foreign affairs Sri Lanka : 0112338812
Website : http://www.mfa.gov.lk/index.php/en/...f-foreign-affairs/2-consular-affairs-division
Ministry Of Education Sri Lanka : 1918
Website : www.moe.gov.lk
Department of Registrar General Sri Lanka : 0112889488 / 0112889489
Website : http://www.rgd.gov.lk
Government Information Center Sri Lanka : 1919
Website : http://www.gic.gov.lk
Studies වලට රටයන අයට මේක වැදගත් වෙයි තැන තැන චාටර් වෙන්නැතුව ඉක්මනට Documents ටික හදාගන්න..
එහෙන්ම් ජය වේවා..!!

එහෙන්ම් ජය වේවා..!!