*
️Ella Odyssey දිනපතාම
️*
අධික මගී ඉල්ලුම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන Ella Odyssey සංචාරක නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සැප්තැම්බර් මස 19වෙනිදා සිට දිනපතා ධාවනය සඳහා එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..
https://seatreservation.railway.gov.lk/mtktwebslr/