හුටා ..!! ඒ මොකෝ බන් ..! එච්චර ..!
ෆුල් බොඩි චෙකප් එකක් දාගනින් මචන් කෝකටත්..!![]()

වටිනවා අඩෝ දවසම AC එකේ ඉන්නේ ලීටර් 2ක් ඇතිද දන්නේ නැ 8++

dawasata 3l + bonawa. fan yata inne dawasema



TFS machoo.
සංශුද්ධ ජලය බිව්වත් ඔන්න ඔය හේතුව හින්ද මරණයට පත් වෙන්න පුළුවන්.


Mamath godak wathura bonawaa ban, ane manda



