අධික ලෙස වතුර බිව්වොත් ඔබ මැරෙන්න පුළුවන&#3530

වටිනවා අඩෝ දවසම AC එකේ ඉන්නේ ලීටර් 2ක් ඇතිද දන්නේ නැ 8++
:confused:

AC එකේ ඉද්දිනම් ඔයිට වඩා බොන්න වෙයි මචෝ මම හිතන විදිහට
AC ඉන්න වෙලේ වැඩියෙන් වතුර ටිකක් බීපන් මචන් :yes::yes:
 

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    TFS machoo.

    සංශුද්ධ ජලය බිව්වත් ඔන්න ඔය හේතුව හින්ද මරණයට පත් වෙන්න පුළුවන්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙ ලිපිය ගොඩක් වටිනවා මෙක නෙට් එකේ තිබ්බට මේක විශ්වාස කරන්න පුලුවන් පරික්ෂණයක ප්‍රතිපලයක් ද කියන්න සහෝ නැත් නම් පෙජ් ඇඩ්මිල්ලා මෙකට පොඩි පින්තුරයක් හදලා බුකියේ ශෙයා කරනවා අන්තිමට වතුර වැඩිය බොන්න එපා කියලා පනිවිඩේ විතරයි යන්නේ