අධික විශ්වාසය අධික ලෙස කෙලවීමට හේතුවේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම දන්න යාලුවෙක්ට කොල්ලෙක් සෙට් උනා,සෙට් වෙලා අවුරුද්දක් වගේ ඇති,අපි ඉතින් කීවා බුදු බණ කටේ තිබ්බ පලියට දෙමව්පියෝ යාලුවෝ උන තරමට හදිස්සි වෙන්න එපා හොදට හොයලා බලලා ඉදපන් කියලා ඇහුවෙ නෑ ඉතින්,කෙල්ල අම්මට සිරි වෙන්න රැගුවා බොරු කියන්න ඕනයැ,මුන් දෙන්නා කොරියන් යන්න දාගෙන exam එහෙමත් ලීවා,ටික ක්ලෙකින් ඩිපෙන්ඩ් වීසා දාලා කොරියන් පැන්ගන්න කියලා මුන් දෙන්නා කසාදත් බදින්න හිටියෙ,කොල්ලා වටේ යනවා හම්බානකට කෙල්ල සෙට් වෙලා හිටපු කාලෙත් බුකියෙ කෙල්ලංගෙ ඉන්බොක්ස් එකේ වැලලෙනවා(අදුරන කෙල්ලෙකුත් මට සිද්දිය පෙන්නුවා),බදිනවා කිය කිය ඉදලා කොල්ලා කෙල්ලගෙන් ගන්න තියන ඔක්කොම වැඩ අරගෙන,කෙල්ලට තාම රට යන්න බැරි උනා කොල්ලා ගියා,දැන් අරූ බැදින්න හිටපු එකීව හලලා ඉන්නෙ,ඌ කෙල්ලගෙන් ආතලුත් අරගෙන කෙල්ලගෙ තාත්තගෙන් සල්ලිත් කඩාගෙන දැන් ඌ කෙල්ලව මගාරිනවා,කෙල්ල වැලහින්නක් වගේ අඩනවා මෙහෙට වෙලා,කෙල්ලගෙ පියත් අම්මට සිරි වෙන්න බොනාවා දැන් ඌ මේලගදි බීලා බයික් එකේ ගිහින් කානුවකත් බඩගෑවා,කෙල්ල එකපාරක් කෝච්චියට පණින්නත් හැදුවා,අපි ඉතින් ඕවා වෙන්න කලින් පැහැදිලිව සුද්ද සිංහලෙන් කීවා ඇහුවෙ නෑ තඹ සතේකට,කොල්ලගෙ dp එකේ වෙහෙර විහාර බෝධි තියෙන්නෙ,බුකියෙ වෝල් එක පුරා බුදුබණ ඒ උනාට ඉතින් see more.. පව් ඉතින් අර මෝඩ කෙල්ල,ටික කාලෙකින් කොහෙවත් ඉන්න අහිංසකයෙක්ගෙ කරේ ගහයි උන්ගෙ මහ උනුත්,පව් ඒ කොල්ලත්



    නෑ නෑ තියනවා :ROFLMAO:
    මෙහි අන්තර්ගතය අනාගතේ සිදුවිය හැකි දේවල් විය හැකි බැවින් මෙහි කිසිදු වගකීමක් මා විසින් නොදරණ බවට කාරුණිකව සදහන් කරමි.:yes:
    ස්තුතියි!
     
    Last edited:

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    නෑ නෑ තියනවා :ROFLMAO:
    මෙහි අන්තර්ගතය අනාගතේ සිදුවිය හැකි දේවල් විය හැකි බැවින් මෙහි කිසිදු වගකීමක් මා විසින් නොදරණ බවට කාරුණිකව සදහන් කරමි.:yes:
    ස්තුතියි!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය වගේ කාලකන්නි වේසිගෙ පුතාලා ඉන්නව බන් ඕන තරම්.. කෙල්ලොත් ඉතින් මුලදි රගාගෙන ඉන්නෙ උන් දෙන්නට එහා තව කපල් නෑ වගේ... පස්සෙ ඉතින් රියල් දුක තමයි.. පවු ඉතින්...
     
    • Sad
    Reactions: NRTG and Himazharin

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    aaa.jpg
     
    • Haha
    Reactions: NRTG and Himazharin

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මෝඩකම ඒ කෙල්ලගෙ පවුලෙන්ම එන දෙයක් වගේ :baffled:

    දැන් මෙතන කවුරුහරි එකෙක් ඇහුවොත් උඹ ඒකිට ගැහුවද කියල‍, උඹ ඔව් කියපන්. නැත්තන් කොන් වෙන්න වෙයි.
     
    • Haha
    Reactions: NRTG and Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මෝඩකම ඒ කෙල්ලගෙ පවුලෙන්ම එන දෙයක් වගේ :baffled:

    දැන් මෙතන කවුරුහරි එකෙක් ඇහුවොත් උඹ ඒකිට ගැහුවද කියල‍, උඹ ඔව් කියපන්. නැත්තන් කොන් වෙන්න වෙයි.
    mathak karan athe thama

    මෝඩකම ඒ කෙල්ලගෙ පවුලෙන්ම එන දෙයක් වගේ :baffled:
    loku bosata poddak track seen ekak thiye pawle unuth kiyanawa
    ------ Post added on May 31, 2023 at 9:42 PM
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,764
    113
    Gampaha
    ස්පෝයිලර් වැකියත් එක්ක කතාවෙ තියෙන ගැලපීම තේරුම් ගන්න බෑ...

    මට මොකක් හරි ත්‍රෙන්ඩින් ගිය නූලක් මගහැරිලද මංද...
     
    • Haha
    Reactions: Himazharin and NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ස්පෝයිලර් වැකියත් එක්ක කතාවෙ තියෙන ගැලපීම තේරුම් ගන්න බෑ...

    මට මොකක් හරි ත්‍රෙන්ඩින් ගිය නූලක් මගහැරිලද මංද...
    තේරුන් නෑ නෑ වගේනම් හිතාගන්නකො කාටද මේ කියන්නෙ කියලා :ROFLMAO:
     
    • Wow
    Reactions: NRTG and PHBhagya