අධිවේගී_මාර්ගයේ_යතුරුපැදියක්

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    sad9cd.gif
    paw ban dan ara gani eehema anaathaine mona aparaadayakda ban me...
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මේ මනුස්සයා දරුවො තුන් දෙනෙක්ද කොහෙදෝ ඉන්න තාත්තා කෙනෙක්ලු. ගිහින් තියන්නෙ නම් වයිෆ් එක්ක නෙවෙයිලු. ඔන්න එහොම කතාවක් නිව්ස් වලට කියනවා ඇහුනා. :growl:

    ගෑනිට පැය දෙකෙන් එනව කියලලු ගිහින් තියෙන්නෙ? කොටු කතන්දරයක් වගේ.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මෙක නොදැනුවත්ව කරපු දෙයක් නම් වෙන්න බැ, ඔන අයෙක් දන්නව මෙක highway entrance එක කියල, අනික මකේ බැරියර් දල වහන නවත් වන්න බැනෙ, ලොකුවට මර්ග සලකුනු ගැහල තියෙන්නේ එකට තමයි. මු ඇට්ටර කමටම තමයි යන්න ඇත්තේ.

    හැම කෙනාම දන්නෑ බන්. දන්න අය විතරයි දන්නෙ හයිවේ එන්ටරන්ස් එක කියල. වාහනේ නවත්තල බෝඩ් ලෑලි කියව කියව ඉන්න විදියක් නෑනෙ. කවදාවත් ගිහින් නැති අයට ඕන තරම් වැරදිලා යනව. ඒත් මේ බයික් කාරයනම් බොරැල්ලේ එකෙක් හින්ද වරදින්න විදිහක් නෑ.
     

    waligamaya

    Well-known member
  • හැම කෙනාම දන්නෑ බන්. දන්න අය විතරයි දන්නෙ හයිවේ එන්ටරන්ස් එක කියල. වාහනේ නවත්තල බෝඩ් ලෑලි කියව කියව ඉන්න විදියක් නෑනෙ. කවදාවත් ගිහින් නැති අයට ඕන තරම් වැරදිලා යනව. ඒත් මේ බයික් කාරයනම් බොරැල්ලේ එකෙක් හින්ද වරදින්න විදිහක් නෑ.

    එක තමයි බන් මර්ග සල්කුනු තියෙන්නෙ. රිය දුරෙක් කියන්නේ පිස්සු බල්ලවගේ දුවන එක නෙවෙයි. ඔතන එක පැදිලිව පෙන්න දල තියනව
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    හැම කෙනාම දන්නෑ බන්. දන්න අය විතරයි දන්නෙ හයිවේ එන්ටරන්ස් එක කියල. වාහනේ නවත්තල බෝඩ් ලෑලි කියව කියව ඉන්න විදියක් නෑනෙ. කවදාවත් ගිහින් නැති අයට ඕන තරම් වැරදිලා යනව. ඒත් මේ බයික් කාරයනම් බොරැල්ලේ එකෙක් හින්ද වරදින්න විදිහක් නෑ.

    board ekak kiyawanna beri nam drive karanna hondha ne kohomath :no:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    apache bike ekakda bung :lol::lol: :P

    hari bike ekak gaththa nam bayak nathuwa padinna puluwan :yes:

    bike ekaka game eka thiyenne ,


    25% bike :yes:
    25% road conditions :yes:
    25% rider :cool:
    25% other people :growl::no:

    uba hoda japanese hari euro hari bike ekak gaththa nam bike and road condition kiyana 2 gana baya wenna one na :yes: hoda rider kenek nam kohomatath baya wenna thiyenne ethakota anik gobbayo gana thama ;)

    uba benz eke giyath 25% risk ekak thiyanawa pare yana anik sonnayo hinda :growl:

    :lol::lol: sira katahwa
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එක්ස්ප්‍රස් වේ එකේ යන විදිහ ගැන විස්තර තියෙන කොළ ටිකක් හරි ගහල තැන තැන බෙදනවානම් මිනිස්සුන්ට මීට වඩා දැනුවත් වෙන්න පුළුවන්, අඩුම ගානෙ ටීවී එකේ වත් විස්තර සැරෙන් සැරේ දානවනම් හොඳයි ..
    උඹේ අදහස හොද"යි. ඒත් ටීවි එකේ යන්නේ සුපර්ස්ටාර්ස් ලාගේ වැඩ ගැන තමා වැඩියෙන් බං... ලොල්....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..:lol:

    සිරා කතාව.....මෝඩ කමට බේත් නෑ නෙ බං..