paw ban dan ara gani eehema anaathaine mona aparaadayakda ban me...

මේ මනුස්සයා දරුවො තුන් දෙනෙක්ද කොහෙදෝ ඉන්න තාත්තා කෙනෙක්ලු. ගිහින් තියන්නෙ නම් වයිෆ් එක්ක නෙවෙයිලු. ඔන්න එහොම කතාවක් නිව්ස් වලට කියනවා ඇහුනා.![]()
මෙක නොදැනුවත්ව කරපු දෙයක් නම් වෙන්න බැ, ඔන අයෙක් දන්නව මෙක highway entrance එක කියල, අනික මකේ බැරියර් දල වහන නවත් වන්න බැනෙ, ලොකුවට මර්ග සලකුනු ගැහල තියෙන්නේ එකට තමයි. මු ඇට්ටර කමටම තමයි යන්න ඇත්තේ.
හැම කෙනාම දන්නෑ බන්. දන්න අය විතරයි දන්නෙ හයිවේ එන්ටරන්ස් එක කියල. වාහනේ නවත්තල බෝඩ් ලෑලි කියව කියව ඉන්න විදියක් නෑනෙ. කවදාවත් ගිහින් නැති අයට ඕන තරම් වැරදිලා යනව. ඒත් මේ බයික් කාරයනම් බොරැල්ලේ එකෙක් හින්ද වරදින්න විදිහක් නෑ.
හැම කෙනාම දන්නෑ බන්. දන්න අය විතරයි දන්නෙ හයිවේ එන්ටරන්ස් එක කියල. වාහනේ නවත්තල බෝඩ් ලෑලි කියව කියව ඉන්න විදියක් නෑනෙ. කවදාවත් ගිහින් නැති අයට ඕන තරම් වැරදිලා යනව. ඒත් මේ බයික් කාරයනම් බොරැල්ලේ එකෙක් හින්ද වරදින්න විදිහක් නෑ.

apache bike ekakda bung![]()
hari bike ekak gaththa nam bayak nathuwa padinna puluwan![]()
bike ekaka game eka thiyenne ,
25% bike
25% road conditions
25% rider
25% other people
uba hoda japanese hari euro hari bike ekak gaththa nam bike and road condition kiyana 2 gana baya wenna one nahoda rider kenek nam kohomatath baya wenna thiyenne ethakota anik gobbayo gana thama
uba benz eke giyath 25% risk ekak thiyanawa pare yana anik sonnayo hinda![]()

sira katahwaමාත් අවුරුදු කීයක් තිස්සෙ පදිනවද බං.. එකපාරක්වත් වැටිලත් නෑ හැප්පිලාවත් නෑ.. ඉගිල්ලෙන්න ගියාම තමා බං ඕවා වෙන්නෙ.. සමහර එවුන් බයික් එක අතට ගත්තාම හිතන්නෙ ඌ තමයි මිනිහා කියලා.. සයිඩ් කන්නාඩි ගලවලා.. සයිලන්සර් එකට කටවල් ගහලා.. බොඩිය පුරාම ස්ටිකර් ගහලා.. හතර වටේ ලයිට් එල්ලගෙන පඩ ශෝ එකට යනවා ක්ලාස් ඇරිච්ච වෙලාවටයි, කෙල්ලො වැඩියක් ගැවසෙන තැන්වලයි වැඩ පෙන්නන්න.. ඌට අමුතු ගතියක් දැනෙනවා ඇති එහෙම යනකොට.. හැබැයි ඉතිං ගොඩක් මිනිස්සු කියනවා මට ඇහිලා තියෙනවා ඒ වගේ එකෙක් පාරෙ යනකොට අපෝ මූට නම් වැඩි ආයුෂ නැහැ කියලා.. මොකෙක්වත් කියන්නෑ ඌ සිරා වැඩ්ඩෙක් කියලා..