අන්තරේ නම් බලුම බලු වෙලා තියෙන්නෙ. හිටපු අන්තරේ ශිෂ්‍ය නායකයන්ටත්, සිසු විරුවන්ටත් එක්කලා මුන් ලැජ්ජා කරනවා. ආයේ නම් මුන්ට කිසි supportඑකක් දෙන්නෙ නැ. මෙතන තියෙන්නේ අණ්ඩු පෙරලන උත්සහයක් කියලා හැමෝටම දැන් තේරෙනවා.