අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා

    අද උදේ ගොසිප් එක බලනකොට දැකපු දෙයිනි පුදුම විදියට හිතට වේදනාවක් දැනුනා. ඇත්තටම සංසාරේ අපිත් මේ වගේ තිරිසන් ආත්ම කීයක් ලබාගන්න අතිද? ඒකත් හිතෙන අතරෙ මේ සතාට උදව්වක් කරන්න කවුරුහරි ඉදිරිපත්වෙයි කිලය බලාපොරෙත්තුවෙන් තමයි මේ ගොසිප් ඒකේ තිබුනු ලිපිය එලකිරියෙත් දැම්මේ. මහරගම පැත්තෙ ඉන්න අපේ එලකිරි කොල්ලො ටික මේකට කරන්න පුලුවන් දෙයක් කරයි කියල හිතුනා.

    මචන්ලා කවුරුහරි පුලුවන් කෙනෙක් මේ සතාට බෙහෙත් ටික්ක දාන්න උදව් කරන්න. වේදනාව කියාගන්න බැරුව ඉන්න හැටි දැක්කාම මට පුදුම වේදනාවක් දැනෙන්නෙ. මට පුලුවන්කමක් නෑ මහරගමට ඇවිත් මේ සතාට බෙහෙත් කරන්න. පුලුවන් කමක් තිබුනනම් මම ඒදේ එලකිරියෙ දාන්නෙ නෑ. කවුරුහරි මෙතනට ගිහින් සතාගෙ තත්වෙ වත් කියන්න පුලුවන්නම්.

    ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

    ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

    මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.

    98254749.jpg


    dsc0203uw.jpg


    dsc0206aw.jpg


    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_4392.html#ixzz29ogI7zP9
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ මම ඊයේ ඔතනින් ගියා ඔහොම සීන් එකක්
    එවෙලෙ නම් තිබුනේ නෑ...
    මම යද්දි 10ට වගේ ඇති..
    පව් බං..
    ඔය සතාව මසට ගනීද දන්නේ නෑ...
    අස්ථි ගිහින් නම් ගොඩ දාන්න ටිකක් අමාරුයි..
    ඔය හරියේ සෑහෙන්න හරක් ඉන්නවා...
    වාහනවල වදිනවා..
    හරක් 100 200 යේ සෙට් ඉන්නේ....

     
    May 10, 2012
    466
    122
    0
    255
    මේ අහිංසක සතාට උදව් කරන්න පුළුවන් නම් ලොකු පිනක්. මේ හරක් මෙහෙම ඉබාගාතේ යන්නේ අයිතිකාරයෙක් නැද්ද. අනිවාර්යයෙන්ම ඇතිනේ ඉතින් ඒ මනුස්සය දන්නේ නැද්ද මේක ?
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    PLEASE TAKE A MINUTE AND SEND A MAIL TO THIS EMAIL ADRESSES OR CALL THESE # AND INFORM THIS. I DID!...
    more people inform about this the better, so hopefully they will find a way to help this innocent animal!.......

    Please use the below draft letter, copy past and send it to all emails below.
    remember to put subject:
    PLEASE! Help this innocent animal!..

    Hello SIr/Madam,

    http://www.g ossip9.com/2012/10/blo... PROTECTION ASSOCIATION [url]http://slapa.org

    6/2 De Silva Road
    Kalubowila, Sri Lanka

    E-mail:
    [email protected]

    Telephone:
    +94 011 2828215
    +94 777 354441
    +94 773 445569



    The Animals Welfare & Protection Association
    http://www.awpasl.org/content.php?main=12


    Contact us

    Mrs. Hemantha Jayatilake
    President AWPA
    No. 38, Nelson Place
    Colombo 06
    Tel 94-112587210 from 9.00am to 11.00am and 5.00pm to 7.00pm
    Sri Lanka


    Ranjit Samarasinghe
    53/19, Torrington Avenue,
    Colombo 7
    email:[email protected]


    Shiona Weerasekera
    28, E.A.Cooray Mawatha,
    Colombo – 6
    Tel 94-11-2360026 after 6.00pm
    Email:[email protected]
     
    Last edited:
    • Like
    Reactions: penguinruwan