අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා
අද උදේ ගොසිප් එක බලනකොට දැකපු දෙයිනි පුදුම විදියට හිතට වේදනාවක් දැනුනා. ඇත්තටම සංසාරේ අපිත් මේ වගේ තිරිසන් ආත්ම කීයක් ලබාගන්න අතිද? ඒකත් හිතෙන අතරෙ මේ සතාට උදව්වක් කරන්න කවුරුහරි ඉදිරිපත්වෙයි කිලය බලාපොරෙත්තුවෙන් තමයි මේ ගොසිප් ඒකේ තිබුනු ලිපිය එලකිරියෙත් දැම්මේ. මහරගම පැත්තෙ ඉන්න අපේ එලකිරි කොල්ලො ටික මේකට කරන්න පුලුවන් දෙයක් කරයි කියල හිතුනා.
මචන්ලා කවුරුහරි පුලුවන් කෙනෙක් මේ සතාට බෙහෙත් ටික්ක දාන්න උදව් කරන්න. වේදනාව කියාගන්න බැරුව ඉන්න හැටි දැක්කාම මට පුදුම වේදනාවක් දැනෙන්නෙ. මට පුලුවන්කමක් නෑ මහරගමට ඇවිත් මේ සතාට බෙහෙත් කරන්න. පුලුවන් කමක් තිබුනනම් මම ඒදේ එලකිරියෙ දාන්නෙ නෑ. කවුරුහරි මෙතනට ගිහින් සතාගෙ තත්වෙ වත් කියන්න පුලුවන්නම්.
ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.
ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.
මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.
Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_4392.html#ixzz29ogI7zP9