අනතුර වලක්වා නොගැනිම

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචෝ අපේ කිසිම වැරැද්දක් නැතුව අපිට බේරගන්නත් බැරුව ඉදිරියෙන් ඇවිත් ඇගේ ඇන්නොත්, අනතුර වලක්වා නොගැනිමට පොලිසියෙන් කේස් දැම්මාම මොකද කරන්නේ? පැහැදිලිව අපේ වැරැද්දක් නැත්තම්. අනතුර වලක්වගන්නේ කොමද ඇගේම ඇන්නම?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා...

    අය ඉස්සරහ අනතුර වලක්වගන්න අපි බ්‍රේක් කරහම පස්සෙ එකා ඇන්නොත් ඒක අපෙ අනතුර වලක්වා නොගැනිමේ වැරැද්දක් නෙවෙයි නේද:oo:
     
    • Like
    Reactions: emoji diaries

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    Lawyerta policiyen ahanna puluwan neda anathuru walawakwa ganeemata karanna tibuna ewa kiyanna kiyala naduwedi ? Ehema seen ekak kohe hari una kiyala mama dakka.
     
    • Like
    Reactions: emoji diaries

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    තමන් 100%ක් නිවැරදි උනත් අනතුරක් වළක්ව ගත්තේ නෑ කියලා දඩේ ගහනවා... එහෙම තමා නීතී පොත තියෙන්නේ.. අර ඇස් බැඳපු අක්කිගේ ලෝ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    තමන් 100%ක් නිවැරදි උනත් අනතුරක් වළක්ව ගත්තේ නෑ කියලා දඩේ ගහනවා... එහෙම තමා නීතී පොත තියෙන්නේ.. අර ඇස් බැඳපු අක්කිගේ ලෝ..

    වේස හුත්තක් බං
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    එහෙම එකක් නෑ මේකේ කලින් ඔය ගැන 100% පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා...පොලීසියෙන් ඔයාට ගොනු කරන චෝදනාවක් විතරයි ඒක ඔයා නිවැරැදි නන් ඒක පිලිගන්න ඕනි නෑ.එතකොට පොලීසියෙන් ඔප්පු කරන්න ඕනි ඔයාට අනතුරු වලක්වා ගැනීමට මේන්න මේ කියන පියවර ගන්න හැකියාව තිබ්බා ඔයා ඒවා කලේ නෑ කියලා..ලෝයර හරහා පොලීසියෙන් ඒ ප්‍රශ්නය අහන්න ඕනි.ත්‍රෙඩ් එක හොයලා දානන්
     
    පිං