මචෝ අපේ කිසිම වැරැද්දක් නැතුව අපිට බේරගන්නත් බැරුව ඉදිරියෙන් ඇවිත් ඇගේ ඇන්නොත්, අනතුර වලක්වා නොගැනිමට පොලිසියෙන් කේස් දැම්මාම මොකද කරන්නේ? පැහැදිලිව අපේ වැරැද්දක් නැත්තම්. අනතුර වලක්වගන්නේ කොමද ඇගේම ඇන්නම?

තමන් 100%ක් නිවැරදි උනත් අනතුරක් වළක්ව ගත්තේ නෑ කියලා දඩේ ගහනවා... එහෙම තමා නීතී පොත තියෙන්නේ.. අර ඇස් බැඳපු අක්කිගේ ලෝ..
පිංඑහෙම එකක් නෑ මේකේ කලින් ඔය ගැන 100% පැහැදිලි කරලා ත්රෙඩ් එකක් දාලා තිබ්බා...පොලීසියෙන් ඔයාට ගොනු කරන චෝදනාවක් විතරයි ඒක ඔයා නිවැරැදි නන් ඒක පිලිගන්න ඕනි නෑ.එතකොට පොලීසියෙන් ඔප්පු කරන්න ඕනි ඔයාට අනතුරු වලක්වා ගැනීමට මේන්න මේ කියන පියවර ගන්න හැකියාව තිබ්බා ඔයා ඒවා කලේ නෑ කියලා..ලෝයර හරහා පොලීසියෙන් ඒ ප්රශ්නය අහන්න ඕනි.ත්රෙඩ් එක හොයලා දානන්