~අනන්තයට යන පාර~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~අනන්තයට යන පාර~

lenon.jpg
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සෑබෑ ආදරය වෙනුවට හුදු ආශ්වාදය පමනක් සොයා යන දෙදෙනෙක් ගෑන ලියවුනු අපූරු නිර්මානයක්!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    නියම්යි කිව්ව , පින්තූරෙ මාර අමුතුයි
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සෑබෑ ආදරය වෙනුවට හුදු ආශ්වාදය පමනක් සොයා යන දෙදෙනෙක් ගෑන ලියවුනු අපූරු නිර්මානයක්!

    ගොඩාක් ස්තුතියි මල්ලියා අදහස් කිව්වට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    EΜΙFΞXΛ;7287036 said:
    ලස්සන නිර්මාණයක් තුල සන්ගවපු සත්‍යතාවක් :)

    බොහොම ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම කීප සැරයක්ම නිර්මානය කියෙව්වා අයියේ. මට හිතුනා අර්ථයන් දෙකක්. මම දෙකම කියන්නම්. අයියා කියන්න මම හරිද වැරදිද කියලා.

    පලවෙනි එක තමයි අයියා කියන්න හදන්නෙ ජයන්ත චන්ඩ්‍රසිරිගේ "අග්නි දාහය" වගේ කතාවක්. මිනිස්සුන්ගෙ සරළ අවශ්‍යතාවයක් වන ලිංගික අවශ්‍යතාවයන් ගැන අයියා කතා කරන්නෙ සමහරවිට ඒ හැගීම් සදාචාරය වගේ සංකීර්ණ සමාජ සම්මුතීන් පවා ඉක්මවා යා හැක යන පණිවිඩයත් සමගින්. එය හරිද වැරදිද කියන තීරණය හරිම පුද්ගලානුශ්‍රිතයි. ඒ නිසා එ ගැන මම කතා කරන්නෙ නැහැ.

    අනෙක් අදහස, ඇත්තටම ඒක පලවෙනි එකේම දිගුවක්. මමත් පාරේ තොටේ යනකොට හිතන කාරණයක්. ඒ යාචකයන්ගේ ජීවන රටාවන් ගැන. එ අයට ඉන්න හිටින්න වහලක් නැතිව කොහොමද පුද්ගලිකත්වයක් ආරක්ෂා කරගන්නෙ කියලා ඒ මනුස්සයෙක්ගෙන්ම අහන්න ඕනේ කියලා මට වෙලාවකට හිතිලත් තියෙනවා. ජීවන තත්ත්වය කොච්චර පහත් උනත් ඒ අයත් මිනිස්සු. ඒ අයටත් අර මං කලින් කිව්ව මූලික අවශ්‍යතාවයන් තියෙනවනේ.

    මම හරිද දන්නෙ නැහැ. ඒ කෙසේ වෙතත් වෙනස් ආකාරයක නිර්මානයක් අයියේ. අයියට ජය !
     
    ඇත්තටම මල්ලියා ඔච්චර ලොකු කතන්දරයක් මේකට හේතු පාදක කර ගත්තේ නෑ..

    මං නිර්මානය සඳහා යොදා ගත්තේ තරුණ පෙමවතුන් යුවලක් නුවර වැව අයිනේ ඇඳිරි වැටීගෙන එන හෝරාවේ අදූරු පහන් කණුවක් යට ප්‍රේමයෙන් වෙලී සිටි අන්දම අහම්බෙන් එතන පහුකරලා යන්න ආපු මම සියැසින් දැකල සැබැවින් වින්ඳ අත්දැකීමකට අනුගත වෙලයි..

    හැබැයි ජනේලෙන් බලල කෑ ගහපු මිනිහාට ආදේශ වුනේ මම..

    මම එහෙම කෑ ගැහුවේ නැතිවුනාට කෑ ගහල කියන තරමේ පුංචි ඉරිසියාවක් නම් මට එදා ඇතිවුනා...

    මල්ලියට බොහොමත්ම ස්තුතියි නිර්මානය තේරුම් ගන්න දරපු උත්සාහයට හා නිර්මානය අගය කලාට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Lassanama lassana nirmanayak ayyia

    ගොඩාරියක් ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට..බොහෝම කාලයකට පස්සේ නංගී ඇවිත් නිර්මානය කියවලා අදහස් දැක්වීම ගැන මට සතුටුයි..

    නංගිගේ නිර්මානයක් ගොඩක් කලෙකින් දැක්කේ නෑ..විගහටම ලියන්න...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙය හිසට වහලක් (homeless, despair) යුවලක් හා මානුෂික අවශ්‍යතාවයක් මතුවීම වටා ගෙතුන නිර්මාණයක් ලෙස මා දකින්නේ...

    වචන වල ගුප්ත බව හා ගැඹුරු බව නිර්මාණයේ වටිනාකම තවතවත් ඉහලට අරන් අපූරුවට. ගොඩාක් සාර්ථකයි සොයුර, ජය.