අනන්තයෙන් ආ තරු කුමරා ඔන්න තවක් එකක් පටන් ගත්තා. කට්ටිය බැලුවද ?? හැබැයි කෙල්ල නම් පට්ටා :):):):)
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Sep 1, 2015 #1 අනන්තයෙන් ආ තරු කුමරා ඔන්න තවක් එකක් පටන් ගත්තා. කට්ටිය බැලුවද ?? හැබැයි කෙල්ල නම් පට්ටා
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Sep 1, 2015 #3 සිරසේ කාටුන් අස්සේ ඔය කෙහෙල්මලේ සින්දුව දානවා.
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Sep 1, 2015 #5 other guy said: සිරසේ කාටුන් අස්සේ ඔය කෙහෙල්මලේ සින්දුව දානවා. Click to expand... සිරාවට බන් එපා වෙනවා.ගාෆිල්ඩ් එකේ බාගයයි යන්නේ මුන් කැලි කපනවා ad එකක් දැන්මම
other guy said: සිරසේ කාටුන් අස්සේ ඔය කෙහෙල්මලේ සින්දුව දානවා. Click to expand... සිරාවට බන් එපා වෙනවා.ගාෆිල්ඩ් එකේ බාගයයි යන්නේ මුන් කැලි කපනවා ad එකක් දැන්මම
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,970 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 1, 2015 #6 ගොන්ජැන්ඩි නෑනෙ
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Sep 1, 2015 #7 Mozilla said: සිරාවට බන් එපා වෙනවා.ගාෆිල්ඩ් එකේ බාගයයි යන්නේ මුන් කැලි කපනවා ad එකක් දැන්මම Click to expand... සිරාවට ගාෆිල්ඩ් කතා 2න් එකක්වහ් සම්පුර්ණයෙන් දාන්නේ නෑ සමහර වෙලාවට
Mozilla said: සිරාවට බන් එපා වෙනවා.ගාෆිල්ඩ් එකේ බාගයයි යන්නේ මුන් කැලි කපනවා ad එකක් දැන්මම Click to expand... සිරාවට ගාෆිල්ඩ් කතා 2න් එකක්වහ් සම්පුර්ණයෙන් දාන්නේ නෑ සමහර වෙලාවට
.::J@S::. Well-known member Dec 4, 2011 9,885 6,523 113 ගග අද්දර Sep 1, 2015 #8 Dusty Killer said: මේ කෙල්ලොම දෙන්නෙක්නෙ Click to expand...
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Sep 1, 2015 #9 You Who Came from the Stars
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Sep 1, 2015 #10 affa korean ewane korean kelllo konde kapuwama korean kollo wage.