අනර්කලීට චන්දේ දෙන්න

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අනර්කලීට චන්දේ දෙන්න

1959562_1388627458024665_1658180685_n.jpg


බලපන් අහිංසක මිනිහගේ දුක අදුරන දිරිය කතක්.
උබලගේ වටිනා මෙව්ව එක මෙයා වෙනුවෙන් පාවිච්චි කරන්න මචන්ලා.:rofl::rofl::rofl:


මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
බලහන්කෝ දුප්පතාට ගන්න තියෙන්නෙත් foot cycle විතරයි, මේකි ඒකෙත් නැගල ඌට පාගන්න කියනව

Edited

"ආ...නංගිලා ඉස්කෝලේ යනවාද" අනර්කලී හෙදියන්ගෙන් අසයි !

Anarkali+election+campaign-+33000tv.jpg

අනර්කලී ආකර්ෂා මෙනවිය මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගෙයින් ගෙට ගොස් ඔවුන්ව හමුවී කතාකරමින් තම ජන්ද ව්‍යාපාරය මේ දිනවල ගෙනයයි.

මෙහි එක් අවස්ථාවකදී ඇය මෙන්ම මුණගැසුණු අයද අපහසුතාවයට පත්වූ අවස්ථාවක් අප වෙත වාර්තාවේ.

අනර්කලී පාරේ යනවිටදී හෙද පාඨමාලාව හදාරන සිසුවියන් පිරිසක් ඇයට හමුවී තිබේ. ඔවුන් තම නිල ඇඳුම ඇඳ සිටි අතර බලන ඕනෑම කෙනකුට ඔවුන් හෙඳියන් බව හඳුනාගත හැකිය.

ඔවුන් පාසැල් යන ළමුන් ලෙස වරදවා වටහාගත් අනර්කලී අසා ඇත්තේ "ආ...නංගිලා ඉස්කෝලේ යනවාද " කියාය.

එයින් අපේක්ෂකතුමිය මෙන්ම හෙදියන්ද අපහසුතාවයට පත්වී තිබේ.

:lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    උබලගේ වටිනා මෙව්ව එක මෙයා වෙනුවෙන් පාවිච්චි කරන්න.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උබලගේ වටිනා මෙව්ව එක මෙයා වෙනුවෙන් පාවිච්චි කරන්න මචන්ලා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මිනිස්සුන්ට ගොන් ආතල් දෙනවට ඔය බයිසිකලේ පදින එකාට වෙට්ටුවක් දාන්න තිබුනේ නැද්ද මේකිගේ හොබ්බ බිම ඇනෙන්න
    :oo: