අනවසර මුස්ලිම් පල්ලියක් වසා දමයි
දෙහිවල, ගල්වල පාරේ, පීරිස් පෙදෙසේ අදාළ රාජ්ය ආයතන මගින් මීට මස ගණනාවකට පෙර තහනමට ලක් වූ මුස්ලිම් අන්තවාදී පල්ලි කුඩාරමක් පාසලක් මුවාවෙන් නීතිය අබමල් රේනුවකටවත් මායිම් නොකොට අද දක්වා පවත්වාගෙන ගියේය. එයට හේතුව නීතියේ ඇමතිධුරය මුසොල්මානුවන් සතු වීමයිදැයි අප නොදනිමු. කෙසේ වෙතත් සිංහල ජනතාව බහුතරයක් ජිවත්වන මෙම ප්රදේශයේ මහජන විරෝධය පවා නොතකිමින් පවත්වාගෙන ගිය මෙම ස්ථානයට විරෝධය පල කරමින් සිංහල රාවය ප්රමුඛ සංවිධාන රැසක් අද දින එහි ගොස් විරෝධය පල කරසිටියේය. විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ද වී සිටි අතර තත්වය උණුසුම් අතට හැරෙමින් පවතිද්දී දෙහිවල පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු පැමිණි පිරිස අදාළ ලියකියවිලි පරික්ෂාකොට මෙම ස්ථානය වහාම සීල් තැබීමට කටයුතු යෙදු අතර ඉදිරි දිනවලදී අදාළ බලධාරීන් සමග සාකච්චාකොට මෙම ස්ථානය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස සහතික විය. මේ අවස්ථාව සඳහා රත්නපුර ධර්ම විජය සමාජයේ නියෝජිතයන් පිරිසක් හා කළුතර බෞද්ධාරක්ෂක පදනමේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
සිංහලේ නොනැමෙන අසිපත.. සිංහල රාවය ජාතික සංවිධානය~
සිංහල රාවයට මෙවන් උතුම් ක්රියා සිදු කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.!!!
සිංහල රාවයට මෙවන් උතුම් ක්රියා සිදු කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.!!!


