අනවසර මුස්ලිම් පල්ලියක් වසා දමයි

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මම බුද්ධාගමේ මටත් මුස්ලිම් එඋන්ව දිරවන් නැ එත් මචන්ලා මෙහෙම කරන එක බුද්දාගමට අනුව විරුද්දඊ මෙහෙම කරන්න කියල කොහෙදිවත් බුදුහාමුදුරුවෝ කියල නේ මචන්.....ඇත්ත අපේ සංස්කෘතිය සමහර මෝඩ මුස්ලිම් අය විනාස කරලා තියෙනවා මම ඒවා දෙකලත් තියෙනවා අන්න ඒ වගේ ඒවලට කිසිම කෙනෙක් කතා කරන්නෑ.ඒ වලටය් මචන් කතා කරන්න ඕනේ.ඒ වලටය් මුන්ට එලව එලව හරි පහර දෙන්න ඕනේ.මේක මම දකින්නේ වැරදියට,මොකද අපේ පන්සල වගේ තමඊ උන්ගේ පල්ලියත්..ඉතින් අපිට පන්සල් යනවා වගේ උන්ටත් පල්ලි යන්න ඕන.හබඊ අපි සෞදි අරාබි යට ගියොත් අපිට බුද්ධාගමේ පිළිමයක් වත් ගෙනියන්න බැ,අන්න එකය් මචන්ලා උන්ගේ ආගමේ අපේ ආගමේ තියෙන වෙනස.දැන් උබල ඔය කරන වැඩෙන් වෙන්නේ අපිත් උන් තත්වෙටම වැටීමක්,ඔතන ඔය වේදේ කරපු කට්ටියෙන් වෙඩි හරියක් බුද්ධාගම කියන්නේ මොකද්ද කියලවත් dannethuwa ඇති. මම හෙම කියන්නේ බුද්ධාගම කියන්නේ මොකද්ද කියල දන්නවනම් ඔය වගේ වෙඩක් කෙරෙන්නේ .මමනම් බුද්දාගමට හුගක් කැමති මේක ආත්මාර්ථ කාමී ආගමක් නොවන හින්ද ,අනිත් කිසිම ආගමක මම ඒ ගුණය දැකල නැ ,එත් මෙහෙම කලොත් අපිත් එගොඩටම වෙටෙනවා .බුද්ධියෙන් හිතන්න ......
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට .......
    මේක මගේ අදහසක් උබල පිලි ගන්නේත්තම් හේතු කියපන් නෙත්තම් නොකිය ඉදපල්ලා aulak නේ එත් රේප් කපන්න එපා මම බොරු කියල නේ මචෝ
     

    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    සිංහල රාවයට මෙවන් උතුම් ක්‍රියා සිදු කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.!!!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුද්ධියට ඉඩදෙන ගමන් මේවගේ වැඩ කල යුතුය...මේ සඳහා දීර්ඝකාලීන සැලැස්මක් අවශ්‍යයව ඇත....
    බුද්ධිමතුනි මෙන්න අවස්ථාව.....
    :):):):):)

    මේක නම් ඇත්ත. ආගමික අන්තවාදී කල්ලි රට පුරාම පැතිරිලා තියෙනවා ඉස්සරහට මේවගේ දේවල් දිගටම දකින්න ලැබේවි. සිංහල සියලු දෙනාම එකට එකතු වෙලා සංවිධානාත්මකව ජාතික්/ජාත්යන්තර වශයෙන් මේ සටන දිගටම ගෙනියන්න ඕනේ. අපේ ජාතිය,ආගම තර්ජනකට වැටිලා තියෙන වෙලාවේ අපි එකා වගේ නැගී හිටින්න ඕනේ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම මේකට අයදුම් කළා එයාලගේ වෙබ් සයිට් එකෙන් ඒත් තවම එකට උත්තරයක්‌ නැ
     

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    thambige thatte piththala wage...
    thambi natana kota sembuwa wage..
    loku loku thambila mahapare...
    podi podi thambila gey athule..