අන්ගුලීමාල (fun) ✔

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    l.jpg

    meeka liyapu eka nam sira dail ekak ......................

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mokak nathath iri 2 gahala tiyanawa kelin

    photo ekak balanda asaie

    පව් බං ඕක ලියපු එකා...උ කතාව දැනගෙන ඇති.,ඒත් මතක නෑ.,ගලපන්න දන්නේ නෑ..
    ඒ මදිවට උ ඉස්කෝලේ වැඩ වලටත් අදක්ෂයි...
    උඩ එකෙක් කියලා තියෙනවා දෙවදත්තයෙක් කියලා...
    මොකද්ද මු කරලා තියෙන දේවදත්ත වැඩේ...පටලාගෙන මුල අග..
    ඔක්කොම ඩොක්ටස්ලා , ඉන්ජිනියර්සලා උනොත් කව්ද ලැට් හෝදන්නේ?
    කුණු අදින්නේ>??
    දෙපැත්තම හිතපල්ලා..මෙතෙන්ට අනුකම්පාව ගෙනල්ලා අනිත් කෙහෙල්මල් ගොන් අදහස් අයින් කරපල්ලා....!!!​

    මූට හොඳ අනාගතයක් තියෙන බව පේනවා..

    muta moll

    :P හෆොයි දෙයියනේ :P

    thx කොල්ලනෙ comment දාල රේප් දල දුන්න support එකට....:love::love::love:
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    හිනාවෙන්න හොදනෑ මචන්ලා,:(:( අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,:yes::yes: කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන් :no::no::no:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    හිනාවෙන්න හොදනෑ මචන්ලා,:(:( අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,:yes::yes: කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන් :no::no::no:

    meka khamath vihulawata liyapu ekak ganan ganna epa machan ..awla thyenne budu rajananwahanse gana mehema liyapu ekai :no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හිනාවෙන්න හොදනෑ මචන්ලා,:(:( අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,:yes::yes: කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන් :no::no::no:

    උබෙ කතාවෙත් ඇත්තක් තියනවා බන්. උබ වගෙ මේක දිහා වෙනස් විදියකට බැලුවොත් මේ වගෙ දෙවල් ඉදිරියෙදි නිකන්ම අඩුවේවි.:yes:
    thx මචන් comment එකට..:love: