meeka liyapu eka nam sira dail ekak ......................
mokak nathath iri 2 gahala tiyanawa kelin
photo ekak balanda asaie
පව් බං ඕක ලියපු එකා...උ කතාව දැනගෙන ඇති.,ඒත් මතක නෑ.,ගලපන්න දන්නේ නෑ..
ඒ මදිවට උ ඉස්කෝලේ වැඩ වලටත් අදක්ෂයි...
උඩ එකෙක් කියලා තියෙනවා දෙවදත්තයෙක් කියලා...
මොකද්ද මු කරලා තියෙන දේවදත්ත වැඩේ...පටලාගෙන මුල අග..
ඔක්කොම ඩොක්ටස්ලා , ඉන්ජිනියර්සලා උනොත් කව්ද ලැට් හෝදන්නේ?
කුණු අදින්නේ>??
දෙපැත්තම හිතපල්ලා..මෙතෙන්ට අනුකම්පාව ගෙනල්ලා අනිත් කෙහෙල්මල් ගොන් අදහස් අයින් කරපල්ලා....!!!
මූට හොඳ අනාගතයක් තියෙන බව පේනවා..
muta moll
හෆොයි දෙයියනේ
![]()
sira
rep++

hehe.. paw bn liyapu eka

අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,
කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන් 

හෆොයි!
huta.......rep bahlu.....

හිනාවෙන්න හොදනෑ මචන්ලා,අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,
කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන්
![]()

හිනාවෙන්න හොදනෑ මචන්ලා,අපිට මොකද වෙන්න යන්නේ, මෙතන වෑරද්ද කාගෙ උනත් ඒක නිවරදි කරන්න අපිට පුලුවන් මචන්, මෙතන මූට අග මුල වෑරදිලා තියෙන්නෙ,
කෙසේ හෝ මේක විහිලුවට ගත්තු එක ගෑන කනගාටුයි මචන්
![]()

meka khamath vihulawata liyapu ekak ganan ganna epa machan ..awla thyenne budu rajananwahanse gana mehema liyapu ekai![]()