අන්තර්ජාලයේ ආරක්ෂා වීමට WOT (Web of Trust)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අන්තර්ජාලයේ ආරක්ෂා වීමට WOT (Web of Trust)

    18970.png


    අපි අන්තර්ජාලයේ සැරිසරනකොට විවිධාකාරයේ වෙබ් අඩවි අපට හමු වෙනවා. සමහරු අහු වෙනවා ගොඩක් වෙබ් අඩවි වලට නොදැනුවත්කම නිසා. මේ extension එකෙන් ඕගොල්ලන්ට උදව් වෙනවා අහු වෙන්නේ නැතුව සැරිසරන්න.

    පහත video එකෙන් විස්තර කරයි මේකෙන් වෙන දේ


    අහුවෙන්න කිව්වේ වර්තමානයේ අන්තර්ජාලයේ virus, scam, spam වැනි වෙබ් අඩවි බොහොමයක් ඇති වෙලා තියෙනවා අපේ දත්ත විනාශ කරන්න, හොරකම් කරන්න. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා. නොදන්නා අය දාලම බලන්න.

    මේකෙන් ඇත්තවශයෙන්ම වෙන්නේ විශ්වාස නැති(හොර) වෙබ් අඩවි වලට පිවිසෙද්දී extension එක
    1.රතු පාට වෙලා අපිට window එකක් එනවා යන්නද එපාද අහලා.

    2.කහ පාටින් කියන්නේ හොඳත් නරකත් අතර වගේ.

    3.කොළ පාටින් කියන්නේ ගොඩක් හොඳයි කියලා.

    4.සුදු පාට ? සමග තියෙන්නේ තවමත් rate වෙලා නෑ කියන එක.

    ඒ වගේම ඔයාට කැමති නම් ඔයාගේ rating එකක් දෙන්න පුළුවන්, එතකොට අනිත් අයට ඒ rating එක ගොඩක් වැදගත් වෙනවා.


    පහල බොත්තම මගින් වෙබ් පිටුවට පිවිසෙන්න:
    >>> <<<


    ස්තුතියි! සුභ දවසක්. නැවතත් තවත් දෙයකින් හමු වෙමු!

    4Fmh.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    oka hoday machan habay podi podi awul wenawa wena site walata log wenakota
    mata eka parak error ekak awa elakiri ekata log wenna bari una Gt tath katha karala hena gemak dunna hadannama bari una passe nikamata meka ayn kalama hari giya
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    oka hoday machan habay podi podi awul wenawa wena site walata log wenakota
    mata eka parak error ekak awa elakiri ekata log wenna bari una Gt tath katha karala hena gemak dunna hadannama bari una passe nikamata meka ayn kalama hari giya

    මට නම් අව්ලක් නෑ මචං. මම මාස 2කට වැඩි දැන් පාවිච්චි කරන්නේ. දැනුවත් කලාට ස්තුතියි :cool: