අන්තර්ජාලේ උන්ට උදව් කරනවද උබලා

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
hapo ehema thama bn godak un, mokak hari kalama eke watinakamak na kiyala pennana wennathi oya adu padu kiyanne nam.

:yes: ඒක ඇත්ත වෙන්න පුළුවන්. සමහර උන් මට කොචර දුර පුළුවන් ද බලන්න උදව් ඉල්ලනවා. තවත් සමහරුට forum වගේ ඒවා හදල දෙනකොට ගොනෙක් කියන්න වගේ විවිධ Smilies එවනවා. හෝ ගාලා දිව දික් කරන වගේ ඒවා, ඒ සයිට් වලට නම අහා ගන්නේ මගෙන් ඔකොම උදව් අරන් සයිට් එක හදලා ලෝඩ් වගේ පොර ටෝක් දීලා පොස්ට් දානවා සයිට් හදන හැටි. (යාළු කම නිසා ඉවසීමෙන් කරලා දෙනවා ගොන් කමට නමේ ) ඊට පස්සේ ඒවගේ මොඩ් , ඇඩ්මින් වෙන උන්ට දීලා උන්ට කියලා සට්ට්ම දාවනවා. මමත් ඒ වගේ එකක් හදන්න කියලා ගියොත් ඒක දැනගෙන අර සයිට් එකෙන් ban කරනවා ඒ සයිට් එකට DDOS ගහන්න හැදුවා අනම් මනම් බයිලා දාලා හැමෝටම කියලා මට සයිට් එකක් කරගෙන යන්න තියෙන තැන නැති කරලා දැම්මා පාහරයෝ. උන්ගේ සයිට් එක පොඩි Down Time එකක් ගියත් උන්ගේ සයිට් වලට යන මිනිස්සු කියන්නේ අහවලා DDOS ගහනවා කියලා දෙස් තියන්නේ. ඔන් අනුන්ට උදව් කරන ඒවාගේ පල විපාක ලංකාවේ උන්ට සල්ලි වලටවත් හදලා දෙන්න හොද නැහැ කියලා හිතුණා මට ඔය සිද්දියෙන් පස්සේ.
 
qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Now 2016.

    Kalya aluth, Thalaya wenas...

    Yako mama Finland gaththa kollo 6 ka gen 5k penna wena ratakata. Aeken mata kela una. VISA cancel una.

    Un penne nikun nemai badinna hitapu mage ganiwath aragena.

    Okkoma Net 1n set una udawu ellagena apu kollo.

    Eda edun udawu karath karanne muth mata aniwaryen kelinawa. aeth kamuk nehe mu goda yanawa ne kiyana manasikath wayen..
    Katha wade bn umbata karala thiyenne
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    :yes: ඒක ඇත්ත වෙන්න පුළුවන්. සමහර උන් මට කොචර දුර පුළුවන් ද බලන්න උදව් ඉල්ලනවා. තවත් සමහරුට forum වගේ ඒවා හදල දෙනකොට ගොනෙක් කියන්න වගේ විවිධ Smilies එවනවා. හෝ ගාලා දිව දික් කරන වගේ ඒවා, ඒ සයිට් වලට නම අහා ගන්නේ මගෙන් ඔකොම උදව් අරන් සයිට් එක හදලා ලෝඩ් වගේ පොර ටෝක් දීලා පොස්ට් දානවා සයිට් හදන හැටි. (යාළු කම නිසා ඉවසීමෙන් කරලා දෙනවා ගොන් කමට නමේ ) ඊට පස්සේ ඒවගේ මොඩ් , ඇඩ්මින් වෙන උන්ට දීලා උන්ට කියලා සට්ට්ම දාවනවා. මමත් ඒ වගේ එකක් හදන්න කියලා ගියොත් ඒක දැනගෙන අර සයිට් එකෙන් ban කරනවා ඒ සයිට් එකට DDOS ගහන්න හැදුවා අනම් මනම් බයිලා දාලා හැමෝටම කියලා මට සයිට් එකක් කරගෙන යන්න තියෙන තැන නැති කරලා දැම්මා පාහරයෝ. උන්ගේ සයිට් එක පොඩි Down Time එකක් ගියත් උන්ගේ සයිට් වලට යන මිනිස්සු කියන්නේ අහවලා DDOS ගහනවා කියලා දෙස් තියන්නේ. ඔන් අනුන්ට උදව් කරන ඒවාගේ පල විපාක ලංකාවේ උන්ට සල්ලි වලටවත් හදලා දෙන්න හොද නැහැ කියලා හිතුණා මට ඔය සිද්දියෙන් පස්සේ.
    Mata hithaganna bari umbata ochchara therila thiyeddith ai e wage unta udaw karanne kiyala:oo::oo:..Agayak nathi unta karanna epa bn