spam karanna epalugoto this link
මචන් මේ සිද්දිය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ..
මෙහි පුනර්බවය සහ අන්තර්බවය අතර සම්බන්ධය මොකද්ද?

spam karanna epalugoto this link
මචන් මේ සිද්දිය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ..
මෙහි පුනර්බවය සහ අන්තර්බවය අතර සම්බන්ධය මොකද්ද?

Dekka Dekka Oya Seen Eaඅම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේ පුනරුත්පත්තිය
(for more details visit gossip9..links danna ba spam wenawa)
මචන් මේ සිද්දිය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ..
මෙහි පුනර්බවය සහ අන්තර්බවය අතර සම්බන්ධය මොකද්ද?
Dekka Dekka Oya Seen Ea
Nagayage Seen Eka
G9 Wala Dala Thibba
Punarbhawaya Gena Eka Eka Katha Kiyanawa
Ape Gewal Peththeth Ohoma Seen Ekak Thiyenawa
Podi Eka Den 10 Wasare Wage
Podi Kale Wedi Thibba Amme Wedi Thibba Kiyala Name Ekak Kiyanawa
Math Eken Thamai Owa Denagaththe
Maranin Passe jeewithayak Gena Budun Kala deshana Emagin Sanatha Wenawane






සුදු නාගයාට මරණින් පසු සිදු වුනේ කුමක්ද?
මේ ලමයා ඉපදුනේ නාගයාගෙ මරනින් අවුරුදු ගානකට පස්සෙ නම් ඒ අතරතුර කාලය ගැන පැහැදිලි කිරීමක් කරන්න..
චුති සිත සහ ප්රතිසන්ධි සිත අතර තවත් සිත් ගණනාවක් ඇතිවී මෙම ලමයා ලෙස ප්රතිසන්ධිය ලැබුනාද?
Gstar හෝ Yasas මේක පැහැදිලි කර දෙන්න![]()
)
ඔය කතාව ගැන නම් හරියටම දන්නෙ නෑ.
ඔය නාගයාම ලමයා ලෙස නැවත ඉපදුනා ලෙස සලකනවා නම්;
*නාගයාගේ මරණයත්(චුති සිත ) ළමයාගේ මව් කුස පිළිසිඳ ගැනීමත්(ප්රතිසන්ධි සිත ) අතර කාල පරාසයක් තිබිය නොහැකියි..
* එසේ කාල අන්තරයක් තිබේ නම් අනිවාර්යෙන්ම නාගයා, ළමයා ලෙස ඉපදීමට ප්‍රථම වෙනත් භවයක/ භව කීපයක(ඉපදීම්-මැරිම් වශයෙන්) ඉපදී සිටියා විය යුතුයි.
------------
සිත් ඇතිවන්නේ පරම්පරා(එකකින් පසුව අනික ලෙස ) වශයෙනි. මිය යන්නා වූ සත්වයාගේ ශරීරය ඇසුරු කොට පහළ වූ අන්තිම සිත "චුති සිතයි." මේ චුති සිත නිරුද්ධ වනු සමගම ඊලග සිත කර්මය,කර්ම නිමිත්ත,ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කරගෙන උපදින්නේය, ඒ සිත ඊලඟ භවයෙහි පළමු සිතයි, එය "ප්රතිසන්ධි සිත" නම් වේ.
ශරීරය නිරුද්ධ වුවද සිත් පරම්පරාව නොසීඳී පවතින බැවින් දෙවන භවයේ උපන් සත්වයා පලමු භවයේ උපන් කෙනා ගෙන් අනිකෙකුද නොවේ.(නිමක් නැති සසර)


)


එහෙනම් ඒ ලමයට නාගයාගෙ ආත්මයම කොහොමද මතකෙට එන්නෙ ?
කර්මය ,කර්ම නිමිත්ත ,ගති නිමිත්ත යන මේවා පැහැදිලි කරන්න ..
(නිමක් නැති සසර)
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ.සමහර විට නාගයාව දේවත්වයෙන් ගැමියන් පුදන ලද නිසා ඔහුට ඒ භවය පිළිබඳ දැඩි ඇල්මක්,බැඳිමක් තිබීම නිසා ලොකු මතකයක් තියෙන්න ඇති...
අනික් කාරණාව ළමයාගේ වයස බැලුවාම මව් කුසේ සිටින මාස-9-10 කාලය එකතු වෙන්නෙ නෑ..මෙයත් එකතු වුනාම සමහර විට නාගයා මිය ගිය කාලයත් ළමයාගේ උපතත් අතර කාලය පිළිබඳ ගැටලුව නැති වෙන්න පුල්වන්.
----------------------
කර්මය- කරන ලද කුසල් හෝ අකුසල්
කර්ම නිමිත්ත- කර්මය කිරීමට අරමුණු වූ හෝ කර්මය සිදු කල උපකරණ/ වස්තු
උදා:
කුසල්: බෝධි,චෛත්‍ය, මල්, පහන්, දාන වස්තු ආදිය
අකුසල් : මරණු ලබූ සතුන්, මරන ලද ආයුධ,සොරකම් කරන ලද බඩු, සේවනය කරන ලද පර අඹුවන්/සැමියන්
ගති නිමිත්ත- මතු උපදින් භවය සම්බන්ධ දේවල්
උදා:
අපාය: ගිනි දැල්,ලෝදිය, යම පල්ලන්
දෙව්ලොව: දිව්‍ය විමාන-රථ, උයන්, දෙවියන්, දිව්‍යාන්ගනාවන්
මිනිස් ලොව: මාතෘ ගර්භය රතු රෙද්දක්/මස් කැටියක් ලෙසින්
තිරිසන්: කැලෑ,ගල් ගුහා, වන ලැහැබ්
---------------------------------------------------
මේ පොත් ටික කියවලා දහම් දැනුම දියුණු කරගන්න... විස්තර වශයෙන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ඇත.
http://www.elakiri.com/forum/showthread.php?t=1109198
තෙරුවන් සරණයි!!!

Mage danumata pahalin dakwena tika pahadala dennako.
ඊළඟ ප්රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක kiyanne monawada ? saha කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) kiyanne monawada.
