අන්තර්වාර පාලනයක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ හිතන්නේ මේවා දන්නේ මේකේ ඉන්න අයියලාගේ චන්ද කඩන්න කියලද ?:lol::lol::lol:

    මේක කියපන්.....95 න වගේ පස්සේ ඉපදුන කීදෙනෙක් ඉන්නවද චන්දෙ තියන ?
    මේකේ කීදෙනෙක් ඉන්නවද FB page කරන ?
    විකල්ප පස්සේ දුවන පාවෙන චන්ද කීයක් විතර තියනවද ?

    අනිවා ඒ අදුරු අතීතය මතක් කරලා දෙන්න ඕනේ හැම කෙනාටම. සාලාවේ පිපිරීම ඉදලා පාස්කු ප්‍රහාරයත් අමතක කරන්න හොද නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියගෙ අවුලක් නෑ
    ඌ ඔහොම දේවල් කරන එකක් නෑ
    උගෙ තාත්ත කොටින්ට ආයුධ දුන්නෙ ඉන්දියන් හමුදාවට ගහන්න කියල නැතුව කොටින්ට තියෙන ආදරේකට නෙමේ

    කොටි ඒ දුන්න ආයුධ වලින් අපේ හමුදාවට ගහල මදිවෙලා , ප්‍රේමදාසත් මරල දැම්ම කියල උබ දන්නෙම නැද්ද..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටි ඒ දුන්න ආයුධ වලින් අපේ හමුදාවට ගහල මදිවෙලා , ප්‍රේමදාසත් මරල දැම්ම කියල උබ දන්නෙම නැද්ද..

    දන්නව ගෝඨගෙ ඡන්ද කඩන කුක්කො
    ප්‍රේමදාස කිව්වෙ මොකක්ද ? අපේ ලමෙක් වැරැද්දක් කලහම අපි හදාගන්නව මිසක් අල්ලපු ගෙදර මිනිහට ඇවිල්ල ලමයට ගහන්න දෙන්නෑ කියල
    ඒ කාලෙ කොටින්ට වඩා අවුල තිබ්බෙ ඉන්දියන් හමුදාව බැහැපු එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ත්‍රෙඩ් එකට එරෝසන් එක්කන් වරෙන් . යුඇන්පී ගූ කන වහල්ලු කියල පටන් ගනී
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ත්‍රෙඩ් එකට එරෝසන් එක්කන් වරෙන් . යුඇන්පී ගූ කන වහල්ලු කියල පටන් ගනී

    erozan මොකටද ? මේ පෙරුමාල් ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නව ගෝඨගෙ ඡන්ද කඩන කුක්කො
    ප්‍රේමදාස කිව්වෙ මොකක්ද ? අපේ ලමෙක් වැරැද්දක් කලහම අපි හදාගන්නව මිසක් අල්ලපු ගෙදර මිනිහට ඇවිල්ල ලමයට ගහන්න දෙන්නෑ කියල
    ඒ කාලෙ කොටින්ට වඩා අවුල තිබ්බෙ ඉන්දියන් හමුදාව බැහැපු එක

    ඔය කතාවට උත්තරේ හොයා ගන්ඩ ''රණමග ඔස්සෙ නන්දිකඩාල්'' කියන පොත කියෝපන් අන්න තියෙනව ලස්සනට විස්තර කරල ප්‍රේමදාසගෙ කෙරුවාව නිසා උන නස්පැත්තිය සහ මෝඩ තීරන ගැන වියත් මතය...උබල වගේ ගූ කුක්කන්ට හොදයි ඉතින් , කිලිනොච්චි කියල මැදවච්චි යනව කියපු උන්දලනෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කතාවට උත්තරේ හොයා ගන්ඩ ''රණමග ඔස්සෙ නන්දිකඩාල්'' කියන පොත කියෝපන් අන්න තියෙනව ලස්සනට විස්තර කරල ප්‍රේමදාසගෙ කෙරුවාව නිසා උන නස්පැත්තිය සහ මෝඩ තීරන ගැන වියත් මතය...උබල වගේ ගූ කුක්කන්ට හොදයි ඉතින් , කිලිනොච්චි කියල මැදවච්චි යනව කියපු උන්දලනෙ..

    ඒකෙ තමා බූරු පැටියො ඕක තියෙන්නෙ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    70152044_2518767904813341_2158323243511971840_n.jpg

    2004 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් අගමැති ධුරයෙන් පහ කරද්දී පැවතියේ අන්තර්වාර පාලනයක් හරහා රට දෙකඩ වීමට ඉතා ආසන්න අවස්ථාවක් බව මතක කීයෙන් කීදෙනාද? පහත රූපයේ ඇත්තේ කොටි පොලිසි සහ උසාවි වලින් සමන්විත වූ ඔවුන්ගේ පාලන පද්ධතියට අයත් එක් පොලිස් ස්ථානයක් පමණි.....

    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තර්වාර පාලනයක්

    70152044_2518767904813341_2158323243511971840_n.jpg

    2004 වසරේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල් අගමැති ධුරයෙන් පහ කරද්දී පැවතියේ අන්තර්වාර පාලනයක් හරහා රට දෙකඩ වීමට ඉතා ආසන්න අවස්ථාවක් බව මතක කීයෙන් කීදෙනාද? පහත රූපයේ ඇත්තේ කොටි පොලිසි සහ උසාවි වලින් සමන්විත වූ ඔවුන්ගේ පාලන පද්ධතියට අයත් එක් පොලිස් ස්ථානයක් පමණි.....

    සජිත්ලා රනිල්ලා සිටින එජාපය මෙවන් එජාපයක් බව අප නිරතුරුවම සිහියේ තබාගත යුතුය.

    @nicjosh83 @erozan ubala wage ponnayo, dan nadasena ranilge puka loawana athi neda