J_qArkoUwvs #අන්තරාභවය
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Feb 28, 2019 #3 අන්තරාභවයක් නෑ තමයි... තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති… පටිච්ච සමුප්පාදයේ එහෙම තමයි තියෙන්නේ..
අන්තරාභවයක් නෑ තමයි... තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති… පටිච්ච සමුප්පාදයේ එහෙම තමයි තියෙන්නේ..
shamil45 Well-known member Aug 23, 2016 3,200 2,100 113 Feb 28, 2019 #4 මේ කිව්වේ ත්‍රිපිටකයෙන් අරගන නෙවෙයි, දැනට අහල තියන ඒවා.ත්‍රිපිටක ශාක්ශිම හොයන කෙනෙක් අනේ මේ කමෙන්ට් එක බලන්නම එපා. ඊටපස්සේ රන්ඩුවෙලා ත්‍රෙඩ් එකත් කැලේ යනවා. බලද්දී මරගන්නෙම ආගමික ත්‍රෙඩ් වලයි. ඒනිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක්ට , * තමුන් නොදන්න මේ විශයට අදාල වචනයක් ( ටර්මිනලොගි එකක්)/කරුනක් * පිලිගත නොහැකි වචනයක්/කරුනක් මේකේ තියනවානම් ඒවා පාදක කරගන ත්‍රිපිටකයෙන් හෝ වෙන තැනකින් මේගැන තව හොයන්නයි මේක දැම්මේ. ඒනිසා එහෙම අදාල නැති උන් බලන්නවත් එපා මේක සිරාවටම. ඔය පිස්සුව කාලයක් තිබ්බ අපිටත්. බුදුදහමේ අන්තරාභවය කියන වචනයක් භාවිතවෙන්නෑ.ඒක පස්සේ වෙනත් පැහැදිලි කිරීම් කරන්න ගත්තු එකක් වෙන්න ඇති. ඒකියන්නේ බුදුදහමෙන් විතරක් නෙවෙයිනේ මරනෙන් පසු වෙනදේ ගැන කතකරන්නේ සාමාන්‍ය සමාජයේ අයත් කතාකරනවා, විද්යාව අනුව ඵැහැදිලි කරනවා, තමුන්ගේ මත කියනවා. ඒවගේ එකකකින් මේ වචනය ආවද දන්නෑ. 1 බුදුදහමේ දී මේසම්බන්ධයෙන් 'මාතා උතුනී හෝති --- ගන්ධබ්බා පච්චුපට්ඨිතෝ හෝතිවගෙ ' කියමනක් තියනවා. 2 ඔය වහරක හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමක 'ගන්ධබ්බෝ අවක්කන්ති හොන්ති ' කතාවක් ගැන කියනවා. 'ජාති සන්ජාති, පටිසන්ධි' කියන වචන වගයක් කියනවා (මාතෘකාවෙන් පිට පනින්න එපා වහරක නම කිව කියලා.උනවන්සේ වෙනත් දේශනාවල සමහර කරුනු පිලිගන්න බෑ ) පටිසන්ධි- (වර්තමාන භවයේ චුති සිතපහලවීමේන් පසු ) ප්‍රතිසන්ධි සිත පහලවීම මෙතනදී පූර්න කර්මජ රූප ක්‍රියාත්මකවන බව හාමුදුරුවෝ කියනවා ඔක්කන්ති- (උඩ පටිසන්ධියෙන්පසු ) ගන්ධබ්බයා කලලයට ඇතුලුවීම මෙතනදී නාම රූප ධර්මයෝ නාම රූප ධර්මයන්ට සහජාත ප්‍රත්‍යෙයෙන් ප්‍රත්‍ය වනබව කියනවා 3 බලන්ගොඩ ආනන්ද මයිත්‍රය හාමුදුරුවෝත් කියනවා සත්වයා කර්ම චිත්ත ඉතුජ ආහාරජ කියලා ශරීර හතරකින් යුක්තවගේ කතාවක් මිය ගියවිට, අතහැරෙන රූපය වන මේ ගන රූපයට ඉතුජ රූපය කියනවා ඉන්පසුව කර්මජ ,චිත්තජ රූපවලින් කර්මය තියනකල් තිබුණු මුල් හැඩයේම සියුම් රූපයකින් ඉන්නවා කියනවා (කර්මය ඉතුරුවෙලා තියෙද්දී යන්න උනානම්) 4 බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ, 5 කබුරාවල සිරි රේවත හාමුදුරොවෝ 6 තව ගිහි කීපදෙනෙකුත් ලියලා තියනවා පොත් මේ උණ තියන එවුන් කියවපල්ල. කියවපු එවුන් මේකේ දාපල්ල. මේවට බයට හෝ වෙන හේතුවකට කොමෙන්ට් නොකරන එවුනොත් දන්න දේ , බොලාගේ අදහස දාපල්ල Last edited: Feb 28, 2019
මේ කිව්වේ ත්‍රිපිටකයෙන් අරගන නෙවෙයි, දැනට අහල තියන ඒවා.ත්‍රිපිටක ශාක්ශිම හොයන කෙනෙක් අනේ මේ කමෙන්ට් එක බලන්නම එපා. ඊටපස්සේ රන්ඩුවෙලා ත්‍රෙඩ් එකත් කැලේ යනවා. බලද්දී මරගන්නෙම ආගමික ත්‍රෙඩ් වලයි. ඒනිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක්ට , * තමුන් නොදන්න මේ විශයට අදාල වචනයක් ( ටර්මිනලොගි එකක්)/කරුනක් * පිලිගත නොහැකි වචනයක්/කරුනක් මේකේ තියනවානම් ඒවා පාදක කරගන ත්‍රිපිටකයෙන් හෝ වෙන තැනකින් මේගැන තව හොයන්නයි මේක දැම්මේ. ඒනිසා එහෙම අදාල නැති උන් බලන්නවත් එපා මේක සිරාවටම. ඔය පිස්සුව කාලයක් තිබ්බ අපිටත්. බුදුදහමේ අන්තරාභවය කියන වචනයක් භාවිතවෙන්නෑ.ඒක පස්සේ වෙනත් පැහැදිලි කිරීම් කරන්න ගත්තු එකක් වෙන්න ඇති. ඒකියන්නේ බුදුදහමෙන් විතරක් නෙවෙයිනේ මරනෙන් පසු වෙනදේ ගැන කතකරන්නේ සාමාන්‍ය සමාජයේ අයත් කතාකරනවා, විද්යාව අනුව ඵැහැදිලි කරනවා, තමුන්ගේ මත කියනවා. ඒවගේ එකකකින් මේ වචනය ආවද දන්නෑ. 1 බුදුදහමේ දී මේසම්බන්ධයෙන් 'මාතා උතුනී හෝති --- ගන්ධබ්බා පච්චුපට්ඨිතෝ හෝතිවගෙ ' කියමනක් තියනවා. 2 ඔය වහරක හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීමක 'ගන්ධබ්බෝ අවක්කන්ති හොන්ති ' කතාවක් ගැන කියනවා. 'ජාති සන්ජාති, පටිසන්ධි' කියන වචන වගයක් කියනවා (මාතෘකාවෙන් පිට පනින්න එපා වහරක නම කිව කියලා.උනවන්සේ වෙනත් දේශනාවල සමහර කරුනු පිලිගන්න බෑ ) පටිසන්ධි- (වර්තමාන භවයේ චුති සිතපහලවීමේන් පසු ) ප්‍රතිසන්ධි සිත පහලවීම මෙතනදී පූර්න කර්මජ රූප ක්‍රියාත්මකවන බව හාමුදුරුවෝ කියනවා ඔක්කන්ති- (උඩ පටිසන්ධියෙන්පසු ) ගන්ධබ්බයා කලලයට ඇතුලුවීම මෙතනදී නාම රූප ධර්මයෝ නාම රූප ධර්මයන්ට සහජාත ප්‍රත්‍යෙයෙන් ප්‍රත්‍ය වනබව කියනවා 3 බලන්ගොඩ ආනන්ද මයිත්‍රය හාමුදුරුවෝත් කියනවා සත්වයා කර්ම චිත්ත ඉතුජ ආහාරජ කියලා ශරීර හතරකින් යුක්තවගේ කතාවක් මිය ගියවිට, අතහැරෙන රූපය වන මේ ගන රූපයට ඉතුජ රූපය කියනවා ඉන්පසුව කර්මජ ,චිත්තජ රූපවලින් කර්මය තියනකල් තිබුණු මුල් හැඩයේම සියුම් රූපයකින් ඉන්නවා කියනවා (කර්මය ඉතුරුවෙලා තියෙද්දී යන්න උනානම්) 4 බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ, 5 කබුරාවල සිරි රේවත හාමුදුරොවෝ 6 තව ගිහි කීපදෙනෙකුත් ලියලා තියනවා පොත් මේ උණ තියන එවුන් කියවපල්ල. කියවපු එවුන් මේකේ දාපල්ල. මේවට බයට හෝ වෙන හේතුවකට කොමෙන්ට් නොකරන එවුනොත් දන්න දේ , බොලාගේ අදහස දාපල්ල
kinkon Well-known member Aug 5, 2007 115,885 2 115,927 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 1, 2019 #5 මමත් අහල තියෙන්නෙ ඊලඟ තැන සනිකව ඉපදෙනව අතරමැදි හෝ සුදුසු තැනක් ලැබෙනතුරු එහේ මෙහේ පාවෙන දෙයක් හෝ අන්තරාභවයක් නෑ කියල.
මමත් අහල තියෙන්නෙ ඊලඟ තැන සනිකව ඉපදෙනව අතරමැදි හෝ සුදුසු තැනක් ලැබෙනතුරු එහේ මෙහේ පාවෙන දෙයක් හෝ අන්තරාභවයක් නෑ කියල.
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Apr 7, 2019 #7 kinkon said: මමත් අහල තියෙන්නෙ ඊලඟ තැන සනිකව ඉපදෙනව අතරමැදි හෝ සුදුසු තැනක් ලැබෙනතුරු එහේ මෙහේ පාවෙන දෙයක් හෝ අන්තරාභවයක් නෑ කියල. Click to expand... මෙතනදි ප්‍රශ්නය මතුවෙන්නේ ඔබේ චුති චිත්තය අනුව මවුකුසක් නොතිබුත් මොකද වෙන්න කියලයි. නැතිම උනොත් වෙන ආකාරයකින් පවතිනවාද? කියන එකයි. ලොක විනාදයෙදි බ්‍රග්ම ලෝක දක්වා නැතිවෙන කතාවක් කියවෙනවා නෙද? ඉතින් අනෙක් සතුන් පවා එතනින් උඩ ලොක වල උපත ලබනවා ලු නෙද?
kinkon said: මමත් අහල තියෙන්නෙ ඊලඟ තැන සනිකව ඉපදෙනව අතරමැදි හෝ සුදුසු තැනක් ලැබෙනතුරු එහේ මෙහේ පාවෙන දෙයක් හෝ අන්තරාභවයක් නෑ කියල. Click to expand... මෙතනදි ප්‍රශ්නය මතුවෙන්නේ ඔබේ චුති චිත්තය අනුව මවුකුසක් නොතිබුත් මොකද වෙන්න කියලයි. නැතිම උනොත් වෙන ආකාරයකින් පවතිනවාද? කියන එකයි. ලොක විනාදයෙදි බ්‍රග්ම ලෝක දක්වා නැතිවෙන කතාවක් කියවෙනවා නෙද? ඉතින් අනෙක් සතුන් පවා එතනින් උඩ ලොක වල උපත ලබනවා ලු නෙද?