අන්තරේට ලිං මැඩියෝ ගාන උන් ලිදේ😹.මේවට දීපල්ලකෝ උත්තර?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    එංගලන්තය - රාජ්‍ය 16, පුද්ගලික 01

    Here is a list of private universities in the UK:

    • The University of Law
    • University of Buckingham
    • Regent’s University London
    • St Mary’s University (Twickenham, London)
    • Royal Conservatoire of Scotland
    • Plymouth Marjon University
    • Richmond, The American International University in London
    • Plymouth College of Art
    • European School of Economics
    • BPP University College
    • British Institute of Technology BITE

    මේ රටවල් වලින්,

    අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්ණ බල මණ්ඩල තියන රටවල් මොනවද ?
    හැකියා රහිත උපාධිදාරී සංගම් තියන රටවල් මොනවද ?
    @Antare 4.1 mewata uttara deepan
    ------ Post added on Aug 15, 2023 at 3:33 PM
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පිස්සු බල්ලෝ ටිකක් වගේ පස්සෙබ් එන්නේ lol

    එංගලන්තය - රාජ්‍ය 16, පුද්ගලික 01

    Here is a list of private universities in the UK:

    • The University of Law
    • University of Buckingham
    • Regent’s University London
    • St Mary’s University (Twickenham, London)
    • Royal Conservatoire of Scotland
    • Plymouth Marjon University
    • Richmond, The American International University in London
    • Plymouth College of Art
    • European School of Economics
    • BPP University College
    • British Institute of Technology BITE

    @Antare 4.1 mewata uttara deepan
    ------ Post added on Aug 15, 2023 at 3:33 PM
    ඇති ඒ වුනාට පිලිගැනීමක් නෑ
    ------ Post added on Aug 15, 2023 at 3:45 PM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    එතොකට විබාග පාස් වෙන්න ඕන නෑ සල්ලි තිබ්බනම් ගියා නේ.අනේ මේ උබ whocapan pacaya.
    wibaga passwelada enne salli deelada enne wadak nane,anthimata eliyata ena eka quality wennai one,dan oya wibaga passwela apu un korane mechcharakal,private canpus walata nwei wiridda wenna one ewage contenet eka qulaity naththam wirudda wenna one
     
    • Like
    Reactions: Chimpanzee Putha

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    1692096362054.png

    1692096482714.png

    ------ Post added on Aug 15, 2023 at 4:18 PM

    1692096530231.png

    ------ Post added on Aug 15, 2023 at 4:18 PM

    1692096586676.png

    ------ Post added on Aug 15, 2023 at 4:19 PM

    1692096626371.png

    ------ Post added on Aug 15, 2023 at 4:20 PM

    1692096675859.png

    ------ Post added on Aug 15, 2023 at 4:21 PM

    1692096722301.png

    ------ Post added on Aug 15, 2023 at 4:22 PM

    1692096767440.png

    ------ Post added on Aug 15, 2023 at 4:22 PM

    1692096815090.png

    ------ Post added on Aug 15, 2023 at 4:23 PM

    1692096855382.png

    ------ Post added on Aug 15, 2023 at 4:24 PM

    1692096894235.png

    ------ Post added on Aug 15, 2023 at 4:24 PM
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    View attachment 212282

    View attachment 212283
    ------ Post added on Aug 15, 2023 at 4:18 PM

    View attachment 212284
    ------ Post added on Aug 15, 2023 at 4:18 PM

    View attachment 212285
    ------ Post added on Aug 15, 2023 at 4:19 PM

    View attachment 212286
    ------ Post added on Aug 15, 2023 at 4:20 PM

    View attachment 212287
    ------ Post added on Aug 15, 2023 at 4:21 PM

    View attachment 212288
    ------ Post added on Aug 15, 2023 at 4:22 PM

    View attachment 212290
    ------ Post added on Aug 15, 2023 at 4:22 PM

    View attachment 212291
    ------ Post added on Aug 15, 2023 at 4:23 PM

    View attachment 212292
    ------ Post added on Aug 15, 2023 at 4:24 PM

    View attachment 212293
    ------ Post added on Aug 15, 2023 at 4:24 PM
    ඕවා එකක්වට්ග් ප්‍රසිද්ද ඒවා නෙමේ බන්.ඕවා ගනන් ගන්නේ නෑ මොකෙක්වත්.
     
    • Haha
    Reactions: Janithsl88

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඕවා එකක්වට්ග් ප්‍රසිද්ද ඒවා නෙමේ බන්.ඕවා ගනන් ගන්නේ නෑ මොකෙක්වත්.
    ඒයි මේ බෙහෙත් ටිකක් ගන්න යමුද? සල්ලි ඕන නම් කියන්න අපි එකතු කරලා දෙන්නම්..
     
    • Haha
    Reactions: Janithsl88

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    ඕවා එකක්වට්ග් ප්‍රසිද්ද ඒවා නෙමේ බන්.ඕවා ගනන් ගන්නේ නෑ මොකෙක්වත්.
    දන්න මගුලක් කතා කරපන් බන් .. මේ තියෙන්නේ මම degree එක ගත්ත university එක .

    171

    Screenshot from 2023-08-15 17-54-05.png
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    කෝ බන් දාපන්කෝ 3000
    පොඩ්ඩක් ඉදපන්.. අන්තරේ විශ්වවිද්‍යාලේ පළමු වසර සිසු සිසුවියෝ ටිකක් කැටයක් යවලා තියෙන්නේ.. උන්ටික ආවම උඹට 3000 දේවි..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,318
    3,931
    113
    පෞද්ගලික වෛද්‍යය විද්‍යාල දාද්දි විතරක් ඇයි බන් මුන්ගේ කටවල් ඇරෙන්නෙ
    අනෙක් එව්වට මීක් නෑ
    medical colleges වලට විතරක් අමුතු ලව් එකක් ඇයි
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    දැන් අලුත්ම strategyය තමයි දැනුවත් කරන්න කියලා ළමයින්ගෙන් සල්ලි එකතු කරලා කොහෙ හරි තියෙන නගරෙකට හරි ගමකට හරි ගිහිල්ලා ඒ මිනිසුන්ට මෙලෝ දානයක් නොතේරෙන දෙයක් ගැන කියවලා එන එක. ඒ සල්ලි වලට වෙන දේ ගැන ඉතින් දන්නෝ දනිති.