අන්තරේ ලොකු පුටුවත් වෙනස් වෙයි
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙකු පත් කර තිබේ.ඒ අනුව නව කැඳවුම්කරු ලෙස මහීල් බණ්ඩාර දෙහිදෙණිය පත්කර ඇත.අද (10) දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීමේ දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන සියලූම විශ්වවිද්‍යාලවල ඒකමතික තීරණය මත මෙය සිදු කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ලයේ නව කැඳවුම්කරු, මහීල් බණ්ඩාර දෙහිදෙණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.