අන්තරේ ලොකු පුටුවත් වෙනස් වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,315
    113
    අන්තරේ ලොකු පුටුවත් වෙනස් වෙයි

    අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට නව කැඳවුම්කරුවෙකු පත් කර තිබේ.ඒ අනුව නව කැඳවුම්කරු ලෙස මහීල් බණ්ඩාර දෙහිදෙණිය පත්කර ඇත.අද (10) දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීමේ දී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරන සියලූම විශ්වවිද්‍යාලවල ඒකමතික තීරණය මත මෙය සිදු කර තිබේ.

    අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ලයේ නව කැඳවුම්කරු, මහීල් බණ්ඩාර දෙහිදෙණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

    1541864711-Maheel_bandara_L.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අපෝ මූ මහ charter dial එකක්. දන්න දවස් වල නම් ටිකක් meter එකක්.

    නුවර Sylvester ගියේ. හොඳ බේබද්දා.

    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,386
    5,548
    113
    Panadura
    ඕක මහ එපා කරපු තනතුරක්. ගුටි කන්න ඕනේ, බැටන් පොලු පාරවල්, වතුර පාරවල්, උපවාස කරද්දී නොකා නොබී ඉන්න ඕනේ. ගිරිය කඩාගෙන කෑගහන්න ඕනේ. තව කොච්චර දේවල් තියෙනවද :confused:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕක මහ එපා කරපු තනතුරක්. ගුටි කන්න ඕනේ, බැටන් පොලු පාරවල්, වතුර පාරවල්, උපවාස කරද්දී නොකා නොබී ඉන්න ඕනේ. ගිරිය කඩාගෙන කෑගහන්න ඕනේ. තව කොච්චර දේවල් තියෙනවද :confused:

    පිස්සුද බන් අර ලහිරු කියන එකා ෆස්ට් ඉයර් ඉන්න කෙල්ලොයි කොල්ලොයි.එක්ක ගිහින් ඉස්සරහට දාලා ගුටි කන හැටි බලාන ඉදලා.පොලිසියෙන් නෙලලා ගියාම කැමරා ඉස්සරහට ඇවිත් එක එක පොස් දෙනවා.බොරුවට රගනවා.ඕකුන්ව ගිහින් පුනුරුත්තාපනය කරන්න ඕනි.නැතිනම් ආයුද පෙන්නන්න එක්ක යන්න ඕනි.ඕකුන් රටට පිළිලයක්.ඔකුන්ගේ බැංකු ගිනුන් වලට සල්ලි එන්නේ අහිංසක ළමයි හොල්ලන කැටවලින් තකොට මෙහෙ ඉදලා රට ගිය එවුන්යි එවන සල්ලි වලින්.මුන් ඒ සල්ලි වලින්එ ජොයින්ට් , බෝතල් පාටි දානවා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පිස්සුද බන් අර ලහිරු කියන එකා ෆස්ට් ඉයර් ඉන්න කෙල්ලොයි කොල්ලොයි.එක්ක ගිහින් ඉස්සරහට දාලා ගුටි කන හැටි බලාන ඉදලා.පොලිසියෙන් නෙලලා ගියාම කැමරා ඉස්සරහට ඇවිත් එක එක පොස් දෙනවා.බොරුවට රගනවා.ඕකුන්ව ගිහින් පුනුරුත්තාපනය කරන්න ඕනි.නැතිනම් ආයුද පෙන්නන්න එක්ක යන්න ඕනි.ඕකුන් රටට පිළිලයක්.ඔකුන්ගේ බැංකු ගිනුන් වලට සල්ලි එන්නේ අහිංසක ළමයි හොල්ලන කැටවලින් තකොට මෙහෙ ඉදලා රට ගිය එවුන්යි එවන සල්ලි වලින්.මුන් ඒ සල්ලි වලින්එ ජොයින්ට් , බෝතල් පාටි දානවා.
    :):):)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,767

    :yes::yes::yes:

    රටට තවත් කාලකන්නියෙක් බිහිවූ වගයි.

    දැන් ඉතින් මූත් අර පර කොටියා කුමාර් ගුනරත්නම්ගේ බෙට්ට ලොවයි අහිංසක ලමයිගේ කැම්පස් අධ්‍යාපනේ වලපල්ලට දාලා
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රටක වැඩක් කරන්න ඉන්න මිනිස්සු නිකන් නාස්ති කරනව
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ලයේ නව කැඳවුම්කරු, මහීල් බණ්ඩාර දෙහිදෙණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.

    එතකොට "කෝ සබන්?" ලහිරු රිටයර්ඩ්ද?

    නටපු නැටමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.