අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
1173608_654637544603571_466601587845244601_n.jpg
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එක මනුස්සයෙක් කරපු සේවයකින් මුළු ජාතියක තියන වැරදි අඩුපාඩු සාධාරණිකරණය කරන්න පුළුවන් ද?
අනිත් හැමෝමත් හිතන්නේ ඒ විදීහටම යයි කියන්න පුළුවන් ද?
මම කියන්නේ ඕනෑම ජාතියක...
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

"මේ ධර්මය (ලෝකයේ යථාර්තය), දුරාවබෝධය (අවබෝධය දුෂ්කරය), අතක්කාවචරය (තර්කයට ගෝචර නොවේ), පණ්ඩිතයින් විසින්ම දත යුතුය" යනුවෙන්ද බුදුරජාණන් වහන්සේ විසින් දේශිතය.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිද්ධ උන අසාධාරනකම් නම් මේ මොහොත වෙනකනුත් තියනවා. ඉහේ කෙස් ගානටත් වැඩියි. එත් උබ වගේ එකෙක් එක්ක වාද කරලා පලක් නැහැ. උබෙන් පිටවෙන්නේ නිකන්ම නිකන් හිස් වචන විතරයි. එක නිසා මගේ කාලේ අපරාදේ. :):)
    මේක ඔබේ තියරිය. තර්ක කරන්න හැකියාවක් නැති, කරුණු කාරණා දන්නේ නැති, තමන් ගේ අදබාල බව වහගන්න අමුඩෙ කඩල මූණ වහගන්නව වගේ වැඩක් මේ. හැබැයි ඔබ හිතන්නේ ඒක ඕබේ පොරත්වය විදහා දක්වන එකක් කියලා......
    බැලුවම ඔබ ගේ ඔය උත්තුංග පොරත්වයට සමාන කිසිවෙක් නෑ මේකේ ඔබ සමග වාද කරන්න, තර්ක කරන්න.....ලොල්.........
    LTTE තස්ත්‍රවාදීන් බිහිවුනේ එකේ ප්‍රතිපලයක් ලෙසට.
    මම ඔබට අභියෝග කරනවා මාත් එක්ක විවාදෙකට එන්න කියල ඔය සම්බන්ධව. ත්‍රස්තවාදයට හේතු වුණ කාරණා මොනවද කියල උතුරේ.
    ඉතිහාසය කියවල එන්න. පොරටෝක් දෙන්න කලින්..............
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක මනුස්සයෙක් කරපු සේවයකින් මුළු ජාතියක තියන වැරදි අඩුපාඩු සාධාරණිකරණය කරන්න පුළුවන් ද?
    අනිත් හැමෝමත් හිතන්නේ ඒ විදීහටම යයි කියන්න පුළුවන් ද?
    මම කියන්නේ ඕනෑම ජාතියක...

    ඒක ඇත්ත, ඒ වගේම තමා ඒකේ අනික් පැත්ත.. එකෙක් තුප්පහි වැඩක් කල පමනින් ජාතියම වැරදි නැනේ.
    මම කියන්නේ ඔනැම ජාතියක්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොච්චර දකුණේ ජිවත් උන අහිංසක දමිල මනුස්සයෝ අපේ උන් අමු අමුවේ ඝාතනය කලාද . ඊට පස්සේ තමයි ඔය LTTE එක ශක්තිමත් උනේ. නැත්නම් ඕක තිබ්බේ නිකන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු බලයකින්.

    ඔයවගේ දේවල් වලින් අපිට ඉන්දියාවේ සහයත් නොලැබී ගියා. ඕව ප්‍රධාන හේතු. මේකට ගොඩක්ම වග කියන්න ඕනේ ජේ ආර් ජයවර්ධන. දමිල මිනිස්සුන්ට ගහනකොට පොර කටක් ඇරියේ නැහැ. අඩුම තරමේ ඇදිරිනීතිය වත් දැම්මේ නැහැ. මට මතකයි දවසක් වැල්ලවතේදී අහිංසක මනුස්සයෙක්ව කඩේකින් එලියට අරන් අමු අමුවේ පිච්චුව.
    ඔව්, ඕකෙ දෙවන කොටස තමයි දැන් පටන්ගන්න යන්නෙ. ඕ ලෙවල් පාස් නැති රට හරක් ජාතික ව්‍යාපාර වලට රින්ගුවම මෙහෙම වෙනව.:dull::dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒක තමා කිව්ව් සුදුසුකම.. සුදුසුකම තියේනම් ජාතියෙන් වැඩක් නැ. හැබයි එකම සුදුසුකම නම් තියෙන්නේ උන් ෆේවර් කරන්නේ යුරොපියන් එකාට. ඒකට හෙතුව කලු සුදු නෙමෙයි, යුරොපියන් ලේබර් ලො ඇප්ලයි වෙනවා හැම කන්ට්‍රැක්ට් එකකටම.. උබ කිව්ව වගේ EU ප්‍රොසීඩියර් එකෙන් යන්න වෙනවනේ. එතනදි ලේසියි කොලිෆයිඩ් එකෙක් ඉන්නවනම් රීජන් එක ඇතුලේම ඌව රිකෲට් කරන එක ආසියාවෙන් ඉම්පොට් කරනවට වඩා.. උබට උදාහරනයක් කියන්නම්, ගිය අවුරුද්දේ ලන්ඩන් වල තිබුනා කරි ෆෙස්ටිවල් කියලා ඉන්දියන් උත්සවයක් ඉන්දියන් රෙස්ටූරන්ට් තියන අයගේ.. ප්‍රදාන අමුත්තට ආවේ කැමරන් කාරයා.. පොර උගේ කතාවෙදි කිව්වේ, පුලුවන් තරම් රට ඇතුලේ ඉන්න අයගෙන් කොකියන් හැටියට පුහුනුකරන එක වැඩි කරන්න ඉන්දියාවෙන් ගෙනවට් වඩා කියලා. ඒකට හෙතුව එකෙක් ඉන්දියාවෙන් ආවොත්, ඒ එක්ක ෆැමිලි එකක්ම බහිනවනේ..
    අපෝ ඉන්ඩියන් බල්ලෝ නන් එපා වෙනව තමයි කැනඩා වල ඔක්කොම රෙස්ටුරන්ට් කරන්නෙ උන්. සුද්දො එකෙක්ව වත් ගන්නෙ නෑ මොකද උන්ට ෆැමිලි එකෙ ඉන්නව 15ක් 20ක් විතර ඉතින් ෆැමිලි බිස්නස් කරන්න වාසියි. නැත්තන් සුද්දෙක්ව ගත්තොත් උන්ට ගෙවන්න තියෙන ලිමිට් එකක් තියෙනවනෙ තව මෙඩිකල් එක එක බයිල තියෙනව උන්ගෙ ලේබ ලෝ එකේ. ඉතින් උන්ගෙ උන්ම ගත්තම ඔය වියදම් මුකුත් නෑ. :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගොනෝ උතුරේ එල්ටීටී.ඊ එකෙන් සින්හල මිනිස්සුන්ට බෝම්බ දාල උතුරේ ආමි සෙට් එකකට ගැහුවයින් පස්සෙ තමයි,කොලබ දෙමළ මිනිස්සු උතුරට එලෙව්වේ..දන්න ලබ්බක් කතා කරපන්... :angry:
    ඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ඔබේ තියරිය. තර්ක කරන්න හැකියාවක් නැති, කරුණු කාරණා දන්නේ නැති, තමන් ගේ අදබාල බව වහගන්න අමුඩෙ කඩල මූණ වහගන්නව වගේ වැඩක් මේ. හැබැයි ඔබ හිතන්නේ ඒක ඕබේ පොරත්වය විදහා දක්වන එකක් කියලා......
    බැලුවම ඔබ ගේ ඔය උත්තුංග පොරත්වයට සමාන කිසිවෙක් නෑ මේකේ ඔබ සමග වාද කරන්න, තර්ක කරන්න.....ලොල්.........

    මම ඔබට අභියෝග කරනවා මාත් එක්ක විවාදෙකට එන්න කියල ඔය සම්බන්ධව. ත්‍රස්තවාදයට හේතු වුණ කාරණා මොනවද කියල උතුරේ.
    ඉතිහාසය කියවල එන්න. පොරටෝක් දෙන්න කලින්..............
    පොරත්වය කියන වචනෙ තේරුම දැනගෙන කතාකරන්න :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝ
    කොහෙද මුලින් උතුරෙ සින්හල මිනිස්සුන්ට දෙමල මිනිස්සු ගැහුවෙ:lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇයි යකෝ එතකොට කිසි දේකට කිසිම සම්බන්දයක් නැති උතුරේ සින්හල මිනිස්සුන්ට ගැහුවේ ඉස්සර වෙලා..ඊට පස්සෙ තමයි මෙහේ වැඩ ඇල්ලුවේ..උබයි මමයි දන්න රෙද්ද..අනේ යකෝ
    උඹ උඹටම බැනගන්නෙ මොකෑ? :shocked:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොච්චර දකුණේ ජිවත් උන අහිංසක දමිල මනුස්සයෝ අපේ උන් අමු අමුවේ ඝාතනය කලාද . ඊට පස්සේ තමයි ඔය LTTE එක ශක්තිමත් උනේ. නැත්නම් ඕක තිබ්බේ නිකන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩු බලයකින්.

    ඔයවගේ දේවල් වලින් අපිට ඉන්දියාවේ සහයත් නොලැබී ගියා. ඕව ප්‍රධාන හේතු. මේකට ගොඩක්ම වග කියන්න ඕනේ ජේ ආර් ජයවර්ධන. දමිල මිනිස්සුන්ට ගහනකොට පොර කටක් ඇරියේ නැහැ. අඩුම තරමේ ඇදිරිනීතිය වත් දැම්මේ නැහැ. මට මතකයි දවසක් වැල්ලවතේදී අහිංසක මනුස්සයෙක්ව කඩේකින් එලියට අරන් අමු අමුවේ පිච්චුව.

    :angry::angry::angry::angry:
    උබ දන්න මගුලක් කතා කරපන් බන්....නිදහස ලබපු කාලෙ උනත් සින්හලය දෙමල මිනිහට කිසිම කරදරයක් කරල නෑ...දෙමල දේශපාලකයො තමයි සුද්ද ලග දනින් වැටිල රටේ පාලනය තමන්ට දෙන්න කියල අඩල අඩල ඒ බැරි වෙනකොට 50:50 ඉල්ලල ඒත් බැරිවෙනකොට උතුර නැගෙනහිර වෙන කරල දෙන්න කියල මුලින්ම සින්හලයට කෙනහිලිකම් කලේ......

    අනික මුලින්ම හමුදා ට්‍රක් එකකට ගහල මිනිස්සු කුපිත කලෙත් සින්හලයා නෙවෙයි...මම පිලිගන්නවා ඒ වෙලාවෙ සිනහල මිනිස්සු හැසිරුනු විදිහ වැරදි කියල...උතුරෙ උන් කරපු දේකට දකුනෙ උන් පලි නෑ තමා...උන් පව්...ඒ පව් නිසා වෙන්න ඇති අවුරුදු 30ක් තිස්සෙ දකුනෙ උන්ට ගැහි ගැහි ජීවත් වෙන්න උනේ...:oo::baffled::(

    අනික රටේ නායකයා විදිහට J.R ඔයිට වඩා වැදගත් විදිහට නීතිය ක්‍රියාත්මක කරවන්න තිබ්බ.
    83 කලු ජූලිය නිසා ඉන්දියාව අපිට නැත් උනා කියනවනම් ඒක මහ ගොන් කතාවක්...මොකද ලන්කාව විවුර්ත ආර්තිකේ හදුන්නල දීල ඇමරිකාවට සමීප වීම ගැන ඉන්දියාව කොහොමත් නෝක්කාඩුවෙන් හිටියෙ..අන්න ඒ නිසා තමා උන් දෙමල සන්විදානවලට සල්ලි ආයුධ දීල යුද්ද කරපන් කිව්වෙ..:angry:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොරත්වය කියන වචනෙ තේරුම දැනගෙන කතාකරන්න :lol::lol:
    මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
    උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
    උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කොහෙද මුලින් උතුරෙ සින්හල මිනිස්සුන්ට දෙමල මිනිස්සු ගැහුවෙ:lol::lol:
    ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
    උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
    උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........
    මම දැන් හොදා නේ.. මම ශිශ්ට සම්පන්නව ටොකක් ස්දෙන්න කියලා බැලුවේ.. දැන් රතු කොටු දෙකක්ම ඇවිත්නේ.. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං ඔනස්ට් උඹට නෙවෙයි මේක කිව්වේ......
    උඹ කියන දේවල අඩුම තරමේ තාර්කික භාවයක් තියනවා.
    උඹ ඌ වෙනුවෙන් බුලත් නැට්ට හැන්ඩ්ල් නොකර ඉදපං........

    අනුන්ගෙ කතා මැදට පැනල පොර වෙන්න හදනව කියාගෙන දඟලන්න එපා. දැන් 60ත් පැනල නේද හැදෙන්න බලන්න. ස්තූතියි. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...
    දෙපැත්තෙන්ම උනා බන්. උන් පටන් ගත්තා, මුන් පටන් ගත්තා කියලා නැ. හැබැයි උගත් මිනිස්සු ගොඩක් රට දාලා ගියා.. ඒකයි අන්තිමට උනේ. මම කියන්නේ ඒ වැරැද්ද ආයේ වෙන්න දෙන්න එපා කියලා.. උගත් උන් දාලා යන එක නෙමෙයි.. යුද්දක් ආයේ හදන්න එපා කියලා මුස්ලිම් අයත් මැදිහත් කරලා.. දෙමල යුද්ද(ත්‍රස්තවාදී) වලට වඩා ඔක බරපතලයි.. කොනහන්න උන් එමටයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොන්ස් උබ දන්නෙ නැති උනාට උතුරේ සිහල මිනිස්සුන්ටයි ඉස්සරවෙලාම ගැහුවේ,එල්ටීටී.ඊ එකේ උසිගැන්නවීම් උඩ,කොච්චර සින්හල මිනිස්සු හිටියද බොල යාපනේ..තෝ ඒක දන්නෙ නැද්ද? සින්හල මිනිස්සු කපලා මරලා දාල ගෙවල් පිච්චුවා..ඉතින් ඒවට පලිගැනීම් දකුණේ පටන් ගත්තා..එච්චරයි..ඕවට ජේවීපී එකේත් සෑහෙන සම්බන්දයක් තියෙනවා,දන්නෝ දනිති...
    බයිලා වැඩක් නැහැ. මුලින් උතුරෙ දෙමල මිනිස්සු සින්හලුන්ට ගැහුව කියන එකට සාක්කි පෙන්නපන්.:)