අන්තවාදීන්_නොදන්නා_සත්‍ය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

උබ වැදගත් කියන කතාවක් කිව්වමද කොහෙද...:oo:
අනිවාර්යෙනම මටත් තව යුද්දයක් එපා...
විසදගන්න තියෙන දෙයක් කතා කරල විසදගමු යුද්දවලට නොයා..:)

මේ පොඩි රට ඇතුලේ විසදන්න කියලා ලොකු ප්‍රශ්නයක් නැ බන්.. සින්හල, දෙමල නායකයො හිතේ හොර ඇරලා අවන්කව කතා කලොත්, සුද්දට කලිසන් ගැලවෙනවා පැය 24න්.. මොකද විසදගන්න කියලා ඒ හැටි දෙයක් මෙතන නැ.. සාමාන්ය පොදු ප්‍රශ්නනේ තියෙන්නේ.. අර පාරට බස් එක නැ, මේ පාරට වතුර නැ. අර බිල්ඩිමට ලයිට් නැ. මේ කන්තොරුවට් ඉස්කොලෙට ගුරුවරු නැ, ඔවනෙ ගැටලු, ඔවලට් මොකටද සුද්දො..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත්මයා, ඔබතුමාව දැන හදුනා ගැනීමට කැමතියි.. ඔබ කැමතිනම් මට විස්තර ටිකක් කියනවද? මගේ ඊමේල් ලිපිනය ඔබට දෙන්නම්. ඇත්තටම දැනගන්න ආසයි, මේ ප්‍රශ්නේ මූලාරම්බය. දඩුවම් දෙන්න වැරදිකාරයො හොයන්න නෙමෙයි, මානසික සුවයට.. කාගේ වරදින්ට මගේ පියා ගාතනය උනේ කියලා දැනගන්න.. ලොකු උපකාරයක්..
    මචං සෙනා,
    මම මේ අවුරුද්ද ඇතුලත එළකිරි ප්‍රෝ එකට මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න දැනට ම සැලසම් කරල තියෙන්නේ. මොකද අන්තර්ජාලයට සාධක සහ කාරනා සහිත යම් ලේඛන ඕන වෙන නිසා.
    අනිවා මම එදාට උඹට කියනවා.
    උඹේ මේල් එක පීඑම් කරපං.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෙමලුන්ට ජාතියක් හැටියට වෙනස්කම් සිද්ධවුන නිසා තමයි ප්ලොට් ඊපීඩීපී ඊරොස් එල්ටීටීඊ වගෙ සන්විධාන එකතුවෙලා අවි ආයුද අතට ගත්තෙ. මේ කවුරුවත් හේතුවක් නැතිව ත්‍රස්තවාදියො වුනේ නැහැ.

    :dull:

    හේතුවක් නැතිව ත්‍රස්තවාදීන් උන කවුරුත් නෑ ඒක මාත් පිලිගන්නවා..ඒත් ඔයා ඔය කියන හේතුව නෙවේ ලන්කාවෙ ත්‍රස්තවාදයට හේතුව.බලවත් රටවල හා දෙමල දේශපාලකයන්ගේ උවමනාවන්ට විවිද ජාතීන් අතර නැති වැරදි උලුප්පලා ත්‍රස්තවාදීන් බිහි කරන්න පුලුවන්...:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ කතාව සහතික ඇත්ත..ඒකෙ දෙකක් නෑ..හැමැයි දෙමලුයි මුස්ලිම් උනුයි සමාන කරන්න හදන්න එපා..සාමාන්ය දෙමල මිනිහා එක්ක සින්හල උන්ට කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ..අදටත් නෑ ප්‍රභාකරන් කියන පොන්න මානසික ලෙඩා තමයි ඒ නෑදෑකම බින්දේ...ඒකට එල්ටීටී.ඊ නොවන දෙමල අය පලි නෑ..

    හැබැයි මුස්ලිම් කියන්නෙ වෙනම ජාතියක්..උපතින්ම ත්‍රස්තවාදේ අතේ අරන් ඉපදිච්ච එවුන්..ලෝකේ ඕන තරම් සාදක තියෙනවනේ..දෙමල මිනිස්සු ගැන එහෙම චාටර් රෙකෝඩ් නෑ නේ බන්..දෙන් නෝ පීස් විත් මුස්ලිම්ස්

    :lol::lol: හා සාමෙන් ඉන්න බැරිනම් ඉල්ලගෙන කාලම බලපන්:lol::lol:

    විවාදයකට එනවද ඉතිහාසය දන්නේ මමද තමුන් ද කියල පෙන්නන්න......
    අභියෝගයක් මේක.............
    මම වෛද්‍ය ක්ෂෙත්‍රෙය් උනාට මං ගැන දන්න මනුස්සයෙක් ගෙන් අහල බලපං මගේ පියා කවුද කියලා.......ගෙදර තියෙන්නේ, මම පොඩි කාලේ ඉදන් ඇසුරු කලේ මොන පත පොත ද කියලා.......

    වැඩිය ඕන නෑ.....
    විවාදෙකට එන්න......
    දන්නේ කවුද කියල මං පෙන්නන්නං අදාල පත් පොත, උපුටා ගැනීම් වලින් ම සාක්ෂි සහිතව..................

    නැකත එක්ක ඔට්ටු ඇල්ලුවා වගේ වගේ නිකං නැට්ට ෆුකේ ගහන් යන්නෙ නැතුව වාදෙට එනව ද??????
    :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔබගේ පියා ගැන මම විමසුවේ නැත.ඕනෑම කෙනෙකුට තම පියා අහවල අහවලා යනුවෙන් කීව හැකිය. පොඩි කාලේ ළමයි ඉස්කෝලෙදි ඔය වගේ පුරසාරම් දොඩවති. :lol::lol: ඔබ විශාල කේන්තියකින් පෙලෙන බව පෙනේ. ..පොඩ්ඩක් පරිගණකය වසා එලියට ගොස් සුලන් රැල්ලක ආශ්වාදය විද ගෙන එන්න.

    මා ඔබට දීමට ඇත්තේ කලින් සැරේ ලැබ දීපි පිළිතුර පමණක්ය. නුවන අඩු පුද්ගලයින් සමග වදයට නොයමි මන්ද බුද්දීමතුතුන් සියයක් එක්ක වාද කොට ජයග්‍රහණය කලත් එක් මෝඩයෙක් සමග වාද කල නොහැක. තේරුමක් නැත. නැවතත් නැවතත් මේ පිලිතුරම ඔබට අවශ්‍ය නම් දිගින් දිගටම වාදයක් ඉල්ලන්න.

    :rofl::rofl::rofl::rofl:
    fail
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    හේතුවක් නැතිව ත්‍රස්තවාදීන් උන කවුරුත් නෑ ඒක මාත් පිලිගන්නවා..ඒත් ඔයා ඔය කියන හේතුව නෙවේ ලන්කාවෙ ත්‍රස්තවාදයට හේතුව.බලවත් රටවල හා දෙමල දේශපාලකයන්ගේ උවමනාවන්ට විවිද ජාතීන් අතර නැති වැරදි උලුප්පලා ත්‍රස්තවාදීන් බිහි කරන්න පුලුවන්...:rolleyes:
    Bharat Matha Jai Hoo! :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං සෙනා,
    මම මේ අවුරුද්ද ඇතුලත එළකිරි ප්‍රෝ එකට මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න දැනට ම සැලසම් කරල තියෙන්නේ. මොකද අන්තර්ජාලයට සාධක සහ කාරනා සහිත යම් ලේඛන ඕන වෙන නිසා.
    අනිවා මම එදාට උඹට කියනවා.
    උඹේ මේල් එක පීඑම් කරපං.
    බොහොම ස්තුතියි..
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    දෙමල මිනිස්සුනම් ඉන්නවා රටට ආදරේ කරන ඕන තරම්......එත් හම්බයෝ නම් ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්....

    uba hri ban
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol: හා සාමෙන් ඉන්න බැරිනම් ඉල්ලගෙන කාලම බලපන්:lol::lol:

    :lol::lol:

    ඌරො එක්ක මොන සාමෙද පොන්ස්? උබ වගේ පොන්නයෝ ආමි එකේ හිටිය නම් යුද්දෙ දිනන එක හීනයක්... වහ ටිකක් බීල හොඳ මහත කොන නැති ටොපකින් ඇරගනින්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබගේ පියා ගැන මම විමසුවේ නැත.ඕනෑම කෙනෙකුට තම පියා අහවල අහවලා යනුවෙන් කීව හැකිය. පොඩි කාලේ ළමයි ඉස්කෝලෙදි ඔය වගේ පුරසාරම් දොඩවති. :lol::lol: ඔබ විශාල කේන්තියකින් පෙලෙන බව පෙනේ. ..පොඩ්ඩක් පරිගණකය වසා එලියට ගොස් සුලන් රැල්ලක ආශ්වාදය විද ගෙන එන්න.

    මා ඔබට දීමට ඇත්තේ කලින් සැරේ ලැබ දීපි පිළිතුර පමණක්ය. නුවන අඩු පුද්ගලයින් සමග වදයට නොයමි මන්ද බුද්දීමතුතුන් සියයක් එක්ක වාද කොට ජයග්‍රහණය කලත් එක් මෝඩයෙක් සමග වාද කල නොහැක. තේරුමක් නැත. නැවතත් නැවතත් මේ පිලිතුරම ඔබට අවශ්‍ය නම් දිගින් දිගටම වාදයක් ඉල්ලන්න.
    ඔබ දිගටම කින්නේ ඔබ බුද්ධිමතෙකු බවය.
    නමුත් ඔබ කියන ආකාරයට බුද්ධිමතෙකු නම් මා මතවාදීමය වශයෙන් පරාජය කිරීම ඔබට කජු කනවා බදු වේ.
    ඇයි විවාදයකට නොඑන්නේ................බුද්ධිමත් බව පෙන්නන්න එන්නකෝ ප්‍රසිද්ධ වාදයකට...............අපි විවාදයක් කරන කොට ඒක දකින් කියවන ජනතාව තීරණේ කරයි කවුද ඊනියා බුද්ධිමතා කියලා..........:baffled::rofl:

    ආදා වගේ ලිස්සන්න එපා බං. ඔය පෙන්නන්නේ උඹේ නොහැකියාව. උඹ මගේ තර්ක ඉස්සරහ නාගත්ත එක මම ආයෙ මෙතන දාන්න ද? අර පැත්ත පලාතේ ආව නැති ජාතිවාදය ත්‍රෙඩ් එක.........:baffled::baffled:

    මට සිසිල් සුලං රැළි තියනවා, බය වෙන්න එපා..........:rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔබ දිගටම කින්නේ ඔබ බුද්ධිමතෙකු බවය.
    නමුත් ඔබ කියන ආකාරයට බුද්ධිමතෙකු නම් මා මතවාදීමය වශයෙන් පරාජය කිරීම ඔබට කජු කනවා බදු වේ.
    ඇයි විවාදයකට නොඑන්නේ................බුද්ධිමත් බව පෙන්නන්න එන්නකෝ ප්‍රසිද්ධ වාදයකට...............අපි විවාදයක් කරන කොට ඒක දකින් කියවන ජනතාව තීරණේ කරයි කවුද ඊනියා බුද්ධිමතා කියලා..........:baffled::rofl:

    ආදා වගේ ලිස්සන්න එපා බං. ඔය පෙන්නන්නේ උඹේ නොහැකියාව. උඹ මගේ තර්ක ඉස්සරහ නාගත්ත එක මම ආයෙ මෙතන දාන්න ද? අර පැත්ත පලාතේ ආව නැති ජාතිවාදය ත්‍රෙඩ් එක.........:baffled::baffled:

    මට සිසිල් සුලං රැළි තියනවා, බය වෙන්න එපා..........:rofl::rofl:
    මට ටිකක් කල් ඕන හැබැයි.. අනේ :rofl:
    කල් දෙනවද? :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ පොඩි රට ඇතුලේ විසදන්න කියලා ලොකු ප්‍රශ්නයක් නැ බන්.. සින්හල, දෙමල නායකයො හිතේ හොර ඇරලා අවන්කව කතා කලොත්, සුද්දට කලිසන් ගැලවෙනවා පැය 24න්.. මොකද විසදගන්න කියලා ඒ හැටි දෙයක් මෙතන නැ.. සාමාන්ය පොදු ප්‍රශ්නනේ තියෙන්නේ.. අර පාරට බස් එක නැ, මේ පාරට වතුර නැ. අර බිල්ඩිමට ලයිට් නැ. මේ කන්තොරුවට් ඉස්කොලෙට ගුරුවරු නැ, ඔවනෙ ගැටලු, ඔවලට් මොකටද සුද්දො..

    අනිවාර්යෙනම මචන්..අපි අවුරුදු දෙසීය තුන්සීය ජීවත් වෙනවනම් කමක් නෑ....මේ අවුරුදු60ක් 70ක් ඉන්න එකේ ඔය ටික බයෙන් සැකෙන් අවිශ්වාසෙන් ජීවත් වෙන්නෙ නැතිව හොද සතුටින් ඉන්න තියෙනවනම් ඇතිනෙ...:)
    මේවට මුල දේශපාලකයො බන්....තමන්ගෙ චන්ද වැඩි කර ගන්න ජාතිවාදය වපුරනවා...:(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Dear Kimbula .. Just follow up my previous reply

    ඔබ දිගටම කින්නේ ඔබ බුද්ධිමතෙකු බවය.
    නමුත් ඔබ කියන ආකාරයට බුද්ධිමතෙකු නම් මා මතවාදීමය වශයෙන් පරාජය කිරීම ඔබට කජු කනවා බදු වේ.
    ඇයි විවාදයකට නොඑන්නේ................බුද්ධිමත් බව පෙන්නන්න එන්නකෝ ප්‍රසිද්ධ වාදයකට...............අපි විවාදයක් කරන කොට ඒක දකින් කියවන ජනතාව තීරණේ කරයි කවුද ඊනියා බුද්ධිමතා කියලා..........:baffled::rofl:

    ආදා වගේ ලිස්සන්න එපා බං. ඔය පෙන්නන්නේ උඹේ නොහැකියාව. උඹ මගේ තර්ක ඉස්සරහ නාගත්ත එක මම ආයෙ මෙතන දාන්න ද? අර පැත්ත පලාතේ ආව නැති ජාතිවාදය ත්‍රෙඩ් එක.........:baffled::baffled:

    මට සිසිල් සුලං රැළි තියනවා, බය වෙන්න එපා..........:rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔබගේ පියා ගැන මම විමසුවේ නැත.ඕනෑම කෙනෙකුට තම පියා අහවල අහවලා යනුවෙන් කීව හැකිය. පොඩි කාලේ ළමයි ඉස්කෝලෙදි ඔය වගේ පුරසාරම් දොඩවති. :lol::lol: ඔබ විශාල කේන්තියකින් පෙලෙන බව පෙනේ. ..පොඩ්ඩක් පරිගණකය වසා එලියට ගොස් සුලන් රැල්ලක ආශ්වාදය විද ගෙන එන්න.

    මා ඔබට දීමට ඇත්තේ කලින් සැරේ ලබා දීපු පිළිතුර පමණක්ය. නුවන අඩු පුද්ගලයින් සමග වදයට නොයමි මන්ද බුද්දීමතුතුන් සියයක් එක්ක වාද කොට ජයග්‍රහණය කලත් එක් මෝඩයෙක් සමග වාද කල නොහැක. තේරුමක් නැත. නැවතත් නැවතත් මේ පිලිතුරම ඔබට අවශ්‍ය නම් දිගින් දිගටම වාදයක් ඉල්ලන්න.

    ඉතින් ඔය ඉල්ලන විවාදෙ කරපන්කො එතකොට එලකිරියෙ ඉන්න ඔක්කොටම බලා ගන්න පුලුවන් කවුද ඉතිහාසෙ දන්නෙ කවුද ඉතිහාසෙ නොදන්නෙ කියල...ඇයි උබ බය උනාද?:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවාර්යෙනම මචන්..අපි අවුරුදු දෙසීය තුන්සීය ජීවත් වෙනවනම් කමක් නෑ....මේ අවුරුදු60ක් 70ක් ඉන්න එකේ ඔය ටික බයෙන් සැකෙන් අවිශ්වාසෙන් ජීවත් වෙන්නෙ නැතිව හොද සතුටින් ඉන්න තියෙනවනම් ඇතිනෙ...:)
    මේවට මුල දේශපාලකයො බන්....තමන්ගෙ චන්ද වැඩි කර ගන්න ජාතිවාදය වපුරනවා...:(

    මේක වවාගෙන කැමක් වෙලා බන්. යුද්දේ කාලේ මම පෞද්ගලිකව දන්න මේජර්ලා හිටියා කැම්ප් වලට ගහනකොට ගෙවල් වල හැමදාම.. අහින්සක කොල්ලො මැරෙනවා, ඒ වගේම තමා අනික් පැත්තේ, ලමා ලපටි යුද්දෙට යැව්වා උන් බන්කර් ඇතුලේ ඉදන්.. එල්ටීටීඊ උන් අනන්ත අපරාද කලා උන් ඒවල පව් ගෙව්වා, නමුත් දැන් මේ බිහිවෙලා ප්‍රජාත්‍රන්තවදී වෙසින් ඉන්න එල්ටීටීඊ කල්ලි අරුන්ට වඩා ලක්ශ ගුනයක් දරුනුයි..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    මේක වවාගෙන කැමක් වෙලා බන්. යුද්දේ කාලේ මම පෞද්ගලිකව දන්න මේජර්ලා හිටියා කැම්ප් වලට ගහනකොට ගෙවල් වල හැමදාම.. අහින්සක කොල්ලො මැරෙනවා, ඒ වගේම තමා අනික් පැත්තේ, ලමා ලපටි යුද්දෙට යැව්වා උන් බන්කර් ඇතුලේ ඉදන්.. එල්ටීටීඊ උන් අනන්ත අපරාද කලා උන් ඒවල පව් ගෙව්වා, නමුත් දැන් මේ බිහිවෙලා ප්‍රජාත්‍රන්තවදී වෙසින් ඉන්න එල්ටීටීඊ කල්ලි අරුන්ට වඩා ලක්ශ ගුනයක් දරුනුයි..

    ප්‍රජාත්‍රන්තවදී වෙසින් ඉන්න එල්ටීටීඊ කල්ලි :oo:
    mokkuda a?