අපි මැරුනම තොපිලට ලේසියි නේද හුට්ටො..ආ..කියපන් බලන්න වල් වේ* කැ*යා

බණ්ඩාර නිළමෙ;19663247 said:හේතුව 1948-49 දිත් ජාතික ගීය දෙමලින් කිව්වා කියන එක නම්, ඒ කාලෙ පාවිච්චි කරපු කොළ, තැඹිලි තීරු නැති ජාතික කොඩිය පාවිච්චි කරමු.
අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.
පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.
සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.
'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949
ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'
- http://offair.nethfm.com/article/32732

මචන් උබ රතිඤ්ඤා කියලා ටයිප් කරේ කොහොමද?
මොකද්ද යකෝ.. මේ ත්‍රෙඩ් එකම කෑවනෙ මඤ්ඤං ප්‍රශ්ණයක් අහලා..මචන් උබ රතිඤ්ඤා කියලා ටයිප් කරේ කොහොමද?

ඉදිරියේ රාළ;19663988 said:ඇයි උඹට බැරිද එවගේ ඤඥ්තකරිඤ්ඥාං වෙන්න සිංහලෙන් කොටන්න ?

මොකද්ද යකෝ.. මේ ත්‍රෙඩ් එකම කෑවනෙ මඤ්ඤං ප්‍රශ්ණයක් අහලා..![]()
කලු පූසා;19664017 said:ane ban indian karayo enawa ehen. arehe wilpaththuwe pakistan karayo padinchi wenawa. okun degollo gahaganna ganiiwi ban. bomba gahagani. indian pakistan kohomath waline. ehen apita muslim tamil "samahara anthawadee" kotas gahanawa. mehe muslim eun shiya sunni bedila gahaganiwi isis eke member la prasiddiye weda karanna ganiwi me rata winasai ban

අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.
පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.
සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.
'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949
ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'
මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.
![]()
![]()
- http://offair.nethfm.com/article/32732
බෑ බං මම ගූගල් සිංහල input වලින් ටයිප් කරන්නේ..![]()