අන්තිමට සල්ලිත් seller ට!!! බඩුත් seller ට !!!
මචන්ලා මම හරි ප්රශ්නෙක වැටුන.
මම සම්සුන්ග් ෆොනේ එකක් ගත්ත ebay එකෙන්.
Use කරන කොට තේරුණා phone එකේ පොඩි අවුලක් තියනවා කියල.
Touch එක හරියට වැඩ කරන්නේ නෑ .
ඉතින් මම case එකක් open කරලා බඩුව seller ට ship කල.
Post එකේ යැව්වේ. Registered with tracking.
Item එක delivered කියලත් වැටෙනවා.
ඊට පස්සේ මෙන්න ටික දවසකින් ebay එකෙන් මට message එකක් එනවා මෙහෙම...
"eBay Customer Support has reviewed and closed the case. We are unable to refund you for your item."
අන්තිමට සල්ලිත් seller ට. බඩුත් seller ට.
අනේ මම මොකද කරන්නේ? කරන්නකෝ!

uba hariyata case eka open karala nae