අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ridila nahutheta. manussayek weyan, nikan deshapaluwage puka lowanne nethuwa.

    විහිලුව කියන්නේ සෞදි පොලු ලොවන්නා මම දේශපාලුවන්ට කඩේ යනවා කියන එක. යකෝ මම හැම එකාටම බැනලා තියෙනව. උඹල වගේ එක ලබ්බක් අල්ලගෙන අනිත් පැත්තේ කරන හැමදේම නරකයි කියන එකෙක් නෙවෙයි.​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    විහිලුව කියන්නේ සෞදි පොලු ලොවන්නා මම දේශපාලුවන්ට කඩේ යනවා කියන එක. යකෝ මම හැම එකාටම බැනලා තියෙනව. උඹල වගේ එක ලබ්බක් අල්ලගෙන අනිත් පැත්තේ කරන හැමදේම නරකයි කියන එකෙක් නෙවෙයි.​

    wihilu nokara hitapan modayo, thopila dan anatha wechcha baiyo, batoiyo wela.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රිදිලා ටී එම් .... මම ජෙප්පන්ට දුන්නු එක බම්ප් කරපන් පුළුවන් නම්....ඊයා​

    ඔන්න කියනව... දෙවෙනි පාර ඡන්දේ දෙනවා... මේ කුප්ප වෲතිය සමිති ටිකට කෙලෙව්වනම්...​

    ------ Post added on Mar 29, 2023 at 5:22 PM
     
    • Love
    Reactions: kasunkaru

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් වැඩ්ඩා නේ🤩

    Mokakda game eka? Pita ratin naya aragena, rate thiyana sampath wikunana ekada?

    උඹල වගේ වැඩක් නොකර අයිස් ගහන ජෙප්පෝ නිසා තමා රටේ සම්පත් වෙන රට විකුණන්න වුනේ..රාජ්‍ය අායතන බංකොලොත් කරේ උඹලා.ගන්න පඩියටවත් වැඩක් කරන්න දන්නෙ නැති කම්මැලි හැත්ත.
    ------ Post added on Mar 30, 2023 at 4:53 AM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Ranil sir ta kiyapan wikunana ekak, keri ketha ganda cheenunta wikunanna kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

    උඹලා දන්නවානේ ඉස්සර මම රනිලට පළු යන්න බැනපු එකෙ. ඒත් අද මම අලියට කතිරේ ගහලා රනිල්ට මනාපයක් දුන්නා. රනිල්ට මනාප දෙන්න හේතුව තමයි දිල්කාගේ ප්‍රොග්‍රැම් එක මම හිතුවේ රනිල් ඇනගනි කියලා හැබැයි නොහිතපු විදියට රනිල් දිල්කව හැන්ඩ්ල් කරා.

    onna itihin bayyanta chande denna hethu. :lol:
    banku kaduwada, hora kawada kisideyak wedak na ganiyek ekka interview ekak tiwwa hari saralayi.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ranil sir ta kiyapan wikunana ekak, keri ketha ganda cheenunta wikunanna kiyala

    අමෝ අමෝ මෙන්න රට ලෝකෙටම ණය කරලා රටම බංකොලොත් කරපු කළු අනාථ JVP වඳුරු කැවුමෝ කියනව චීනෙ උන් කැතයිලු.🤣🤣🤣

    ගංජ ගහපු කළු රැවුල් හපුටු වලස් ජෙප්පෙක් දැක්කොත් දවසටම කැඳත් නෑ මූසලයෝ.තොගෙ ගෙදර කණ්නාඩියක් නැත්නම් කියපං මම ඵවන්නම්..🤣🤣🤣
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අමෝ අමෝ මෙන්න රට ලෝකෙටම ණය කරලා රටම බංකොලොත් කරපු කළු අනාථ JVP වඳුරු කැවුමෝ කියනව චීනෙ උන් කැතයිලු.🤣🤣🤣

    ගංජ ගහපු කළු රැවුල් හපුටු වලස් ජෙප්පෙක් දැක්කොත් දවසටම කැඳත් නෑ මූසලයෝ.තොගෙ ගෙදර කණ්නාඩියක් නැත්නම් කියපං මම ඵවන්නම්..🤣🤣🤣
    yakoo chneenunge kata ganday poko.. ape team eke 2-3k innawa, lanagata yanna be