අන්තිමම ෆයිනල්ම ලාස්ට් ජනාධිපතිවරණ පෝල් එක 😎

ජනාධිපති වෙන්න චන්දය දෙන්නේ කාටද?


  • Total voters
    158
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ආවා. ආවා. ආවා. ඔන්න හරියටම පෝල් එක ආවා. ඔය චොයිසස් දෙකෙන් එකයි තියෙන්න පුලුවන්. 😁

    පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙනවා. ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න විදියක් නෑ.

    පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. ගෝටා පාට් 2 අපිට එපා.



    චන්දෙ කටුගාන කෙනෙක්ට උනත් ඔය දෙවෙනි එක තෝරන්න පුලුවන්.

    බලමු කොහොමද කියලා චන්දෙ දීම. ✌🏼
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුලින්ම මෝඩ පුතා දැනගන්න ඕනේ මේක.

    ප්‍රශ්නයක් අහද්දි එකේ ඇසම්ප්ෂන් එකක් කරනන එක හරිම වැරදි දෙයක්.

    වැරදි ප්‍රස්තුත දෙකක් නේ.

    1 පොහොට්ටුවෙන් දාන කෙනා සුපිරිම කෙනා.

    2 පොහොට්ටුවෙන් දාන කෙනා හරිම නරක කෙනෙක්. එයා පොහොට්ටුව කියන දේ කරයි.

    මේ දෙකේ ප්‍රධාන තර්කය අපේක්ෂකයා. හැබැයි ඔයා කරන්නේ අපෙක්ෂකයා වෙනුවට අදාල නැති දෙයක් දානවා. හරියට අපෙක්ශකය කරන දේ නැතුව අපෙක්ෂකයා

    1 සුදුයි නම් හරිම ෂෝක්

    2 සුදුයි නම් හරිම චීක්...

    මේවට කියන්නේ බංකොලොත් තර්ක...


    • පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙනවා. ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න විදියක් නෑ.

    • පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා.

      100% කවර් නෑ.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සාමන්ය ජනතාව වන අපටත් නීති කඩල දඩුවම් පිලිගන්නැ කියන්න පුලුවන්ද මේ case law සිද්දිය පෙන්නලා? ජනතාවට තියෙන ස්වෛරී බලය ඔක්කොටම උඩින්...මාර්ග නීති ඔනේ නැතෙයි
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    • පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙනවා. ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න විදියක් නෑ.

    • පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා.

      100% කවර් නෑ.

    මොකක්ද කවර් නැත්තෙ? 😹
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක්ද කවර් නැත්තෙ? 😹
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙනවා
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙන්නේ නෑ.

    මෙකෙන් වෙන්නේ පක්ෂයකට විතරක් ලඝුවීම. අපේක්ෂකයා මූලික නෑ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    වේස බයියට බයියෙක් කියල පේන්නෙ නැතිවෙන්න ඔප්ෂන් එකක් ඉල්ලන්නේ :lol:

    මට බලාගන්න ඕන ටොබයියො ටික පෝට්ටුවෙන් සහය දෙන එකාට චන්දෙ දෙනව කියන එක කියාගන්න බැරුව කැ@ කාපු රිලව් වගේ ඇඹරෙන හැටි බලන්න 😹😹

    @tharakaf @monson @IndrajithGamage @Indrajithx @hirashgeff @kasunkaru @Asmodeus @pavanruka @hapriyankara @netudara @Pathfinder_A2Z @2osama @weer 11 @EVC

    images
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට බලාගන්න ඕන ටොබයියො ටික පෝට්ටුවෙන් සහය දෙන එකාට චන්දෙ දෙනව කියන එක කියාගන්න බැරුව කැ@ කාපු රිලව් වගේ ඇඹරෙන හැටි බලන්න 😹😹

    @tharakaf @monson @IndrajithGamage @Indrajithx @hirashgeff @kasunkaru @Asmodeus @pavanruka @hapriyankara @netudara @Pathfinder_A2Z @2osama @weer 11

    images
    දිල තියෙන්නේ.. හබැයි ඔයත් 2019 වේස බයියෙක් කියලා ආරංචියි.
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. පෝට්ටුවෙන් කරපු දේවල් ආයෙ එපා සහෝදරයා අපි මේ රටට දැනෙන වෙනසක් කරමු.
     
    • Like
    Reactions: SLK_sri and shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    පොහොට්ටුව සපෝට් කරන්නෙ රනිල්ට නම් එයාට චන්දෙ දෙනවා. ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න විදියක් නෑ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    මයින්ද මාතියා ඇරෙන්ඩ එක බල්ලෙක්ට දෙන්නේ නැහැ ආයුබෝවන්ඩ. (චිරිස් තුහ් [බුලත් විට පාරක් ]) යුද්දේ ඉවර කරපු එකම කොච්චර දෙයක්ද? ආයේ යෝදයෝ වගේ පුත්තු තුන්දෙනෙකුත් හදලා (බුලත් විටක් ඔතන ගමන් )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙනවා
    පොහොට්ටුවෙන් කවුරු දැම්මත් දෙන්නේ නෑ.

    මෙකෙන් වෙන්නේ පක්ෂයකට විතරක් ලඝුවීම. අපේක්ෂකයා මූලික නෑ

    ලඝු වෙනවා, බඩවෙනවා ගගා හෑලි ගහන්න දෙයක් නෑ. උබ මොක කරත් අන්තිමට ප්‍රායෝගිකව ඔය දෙකෙන් එකක් තමයි කරන්නෙ. තමන්ගෙ තේරීම මේකයි කියලා ලැජ්ජ නොවී පිළිගනින් 🤣🤣
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලඝු වෙනවා, බඩවෙනවා ගගා හෑලි ගහන්න දෙයක් නෑ. උබ මොක කරත් අන්තිමට ප්‍රායෝගිකව ඔය දෙකෙන් එකක් තමයි කරන්නෙ. තමන්ගෙ තේරීම මේකයි කියලා ලැජ්ජ නොවී පිළිගනින් 😹😹
    ඇත්තද මේ වටෙන් ගොඩෙන් ඇහෙන කතා ඔහේ 2019 වේස බයියෙක් කියන්නේ
     
    • Haha
    Reactions: shenat