ආවා. ආවා. ආවා. ඔන්න හරියටම පෝල් එක ආවා. ඔය චොයිසස් දෙකෙන් එකයි තියෙන්න පුලුවන්. 
චන්දෙ කටුගාන කෙනෙක්ට උනත් ඔය දෙවෙනි එක තෝරන්න පුලුවන්.
බලමු කොහොමද කියලා චන්දෙ දීම.
පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙනවා. ඊට වඩා හොඳ කෙනෙක් ඉන්න විදියක් නෑ.
පොහොට්ටුව සපෝට් කරන අපේක්ෂකයා කවුරු උනත් එයාට චන්දෙ දෙන්නෙ නෑ. ගෝටා පාට් 2 අපිට එපා.
චන්දෙ කටුගාන කෙනෙක්ට උනත් ඔය දෙවෙනි එක තෝරන්න පුලුවන්.
බලමු කොහොමද කියලා චන්දෙ දීම.
Last edited: