අන්තිම කැමති පත්‍රයක...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    Broz, අන්තිම කැමති පත්‍රයක, ලියලා තියෙන දේවල් ලංකාවේ වලංගු නීතිය ඉදිරියේ පිළිගැනීමක් තියෙනවද,
    උදාහරණ කට, මම අන්තිම කැමැත්ත බිරිඳ ට සහ ලමයින් ට ලියන ප්‍රමාණ ( ඉඩම්, ගේදොර ) අනාගතේ දවසක එක ලමයෙක් තමන්ට මේ මදි කියලා නීතිය ඉදිරියට ගියොත් අන්තිම කැමැත්ත ලියපු විදිය ට අනුවද කටයුතු කරන්නේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දන්න විදියට අන්තිම කැමැත්තෙ ලියලා තියෙන විදියට තමයි දේපළ බෙදෙන්නේ. හැබැයි ඒක ලියන වෙලාවේ අදාළ පුද්ගලයා යහපත් මානසික තත්වයක හිටියද කියලා පැහැදිලිව ඔප්පු කරන්න ඕන. මේ ගැන හොදටම දන්න කෙනෙක් පැහැදිලි කරයි
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Broz, අන්තිම කැමති පත්‍රයක, ලියලා තියෙන දේවල් ලංකාවේ වලංගු නීතිය ඉදිරියේ පිළිගැනීමක් තියෙනවද,
    උදාහරණ කට, මම අන්තිම කැමැත්ත බිරිඳ ට සහ ලමයින් ට ලියන ප්‍රමාණ ( ඉඩම්, ගේදොර ) අනාගතේ දවසක එක ලමයෙක් තමන්ට මේ මදි කියලා නීතිය ඉදිරියට ගියොත් අන්තිම කැමැත්ත ලියපු විදිය ට අනුවද කටයුතු කරන්නේ.

    ow aniwaryakenma ma eke legal. last-will ekak thiboth eka anuwa bedenawa
    nettam wife ta 1/2, lamainta ithuru 1/2 equally

    last-will eka liyala eka lawyer kenek gawa thiyanna one. ita passe one nam eke copies trust karanna puluwan kenek gawa thiyana eka hodai
    uba meruna gamanma oyage depola bedaganna naduwak yanawa. ethakota oka idiripath karanawa. mama danna widiyata news paper wala ad ekak danawa thawa ewa thiyanawa nam idiripath karanna kiyala. ehema une nettam e last-will eka anuwa ube depola bedenawa
    but kawru hari uba gewanna ona ewa thibboth unta idiripath wenna puluwan. ethakota courts walin eka piliganna puluwannam settle karanna kiyanawa legally prove karanna puluwannam
    hodama de merenna kalin assets bedala dena eka.
     
    lowyer kenek gawa tiyanna onamada(lowyer eka register karanna onada), api laga tibanama prashnayakda,
     
    • Like
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Last will is valid. But if you want it to make things easy, don’t write last wills. Just write a deed and distribute properties. It’s the best way.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දෙන්න තරන් දෙපලක් නැති නිසා අවුලක් නෑ අපිට නන්.
    බයික් කට්ට තියනව, ඒක කාටවත් දෙනවට වඩා හොදයි මගෙ වලටම දාන එක
    😁😁😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: Solo Rider

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    සාමාන්‍යයෙන් අන්තිම කැමැති පතයක කරුණු ඉටු කරන්න පුද්ගලයෙක් පත්කරනවා, අන්තිම කැමැත්ත ලියන කෙනා පත්කරන්නෙ, එයාට කියනවා බුදල්බලකරු කියලා.... හැබැයි last will එක රෙජිස්ටර් කරන්න ඕන එතකොට තමා බලාත්මක වෙන්නෙ.