Broz, අන්තිම කැමති පත්රයක, ලියලා තියෙන දේවල් ලංකාවේ වලංගු නීතිය ඉදිරියේ පිළිගැනීමක් තියෙනවද,
උදාහරණ කට, මම අන්තිම කැමැත්ත බිරිඳ ට සහ ලමයින් ට ලියන ප්රමාණ ( ඉඩම්, ගේදොර ) අනාගතේ දවසක එක ලමයෙක් තමන්ට මේ මදි කියලා නීතිය ඉදිරියට ගියොත් අන්තිම කැමැත්ත ලියපු විදිය ට අනුවද කටයුතු කරන්නේ.