bump
lapaman Well-known member Apr 3, 2023 4,675 8,350 113 Jun 25, 2026 #23 අදාළ නීතිඥයා ප්‍රොබේට් නඩුවක් දැමීමට පෙර පවුලේ නීතිඥයා ලවා Caveat එකක් දිසා අධිකරණයේ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි කරන්න. Reactions: Inigo Montoya
අදාළ නීතිඥයා ප්‍රොබේට් නඩුවක් දැමීමට පෙර පවුලේ නීතිඥයා ලවා Caveat එකක් දිසා අධිකරණයේ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි කරන්න.
Inigo Montoya Well-known member Nov 15, 2025 6,885 13,285 113 35 Spain Jun 25, 2026 #24 මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී.
මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී.
Emios Well-known member Dec 10, 2009 75,141 67,466 113 Jun 25, 2026 #25 tattatama kiyala sign eka gattatada danne ne.hari eka widiyata u liyapu ekak deela.tatta kiywan nethuwa sign karanna athi
tattatama kiyala sign eka gattatada danne ne.hari eka widiyata u liyapu ekak deela.tatta kiywan nethuwa sign karanna athi
Bunji Kuraki Well-known member Mar 14, 2023 1,531 2,537 113 මාළඹේ Jun 25, 2026 #26 Inigo Montoya said: මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී. Click to expand... අන්තිම කැමති පත්‍රයක් ලියාපදිංචි කරන්නෙ නැහැ මචං. සාමාන්‍යයෙන් රහසිගතව සිදු කරන දෙයක්. කැමතිනම් ජීවත්වෙලා ඉන්නකොට කරුණු හෙළි කරන්න පුලුවන්. ඒත් ගොඩක් අය එහෙම කරන්නේ නැහැ දේපළ ප්‍රශ්න ඇති වෙන නිසා. Reactions: Inigo Montoya
Inigo Montoya said: මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී. Click to expand... අන්තිම කැමති පත්‍රයක් ලියාපදිංචි කරන්නෙ නැහැ මචං. සාමාන්‍යයෙන් රහසිගතව සිදු කරන දෙයක්. කැමතිනම් ජීවත්වෙලා ඉන්නකොට කරුණු හෙළි කරන්න පුලුවන්. ඒත් ගොඩක් අය එහෙම කරන්නේ නැහැ දේපළ ප්‍රශ්න ඇති වෙන නිසා.
Yudewwa Well-known member Oct 8, 2023 3,394 4,828 113 Jun 25, 2026 #27 fromhome89 said: lawyer හොර අත්සන් ගහලා 100% sure Click to expand... ඔව් ගේමක් ගහල තියෙන්නේ අනිවාර්යෙන්
fromhome89 said: lawyer හොර අත්සන් ගහලා 100% sure Click to expand... ඔව් ගේමක් ගහල තියෙන්නේ අනිවාර්යෙන්
Tramadol Well-known member Jul 20, 2014 13,791 8,122 113 Kotahena Jun 25, 2026 #28 ඇගිලි salakunu check කරන්නෙ කොහොමද මැරුණ ට පස්සෙ body එක waste වෙලා ගියහම