අන්තිම කැමති පත්‍රය

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,791
    8,546
    113
    අදාළ නීතිඥයා ප්‍රොබේට් නඩුවක් දැමීමට පෙර පවුලේ නීතිඥයා ලවා Caveat එකක් දිසා අධිකරණයේ සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි කරන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,360
    113
    35
    Spain
    මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,943
    68,364
    113
    tattatama kiyala sign eka gattatada danne ne.hari eka widiyata u liyapu ekak deela.tatta kiywan nethuwa sign karanna athi
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,536
    113
    මාළඹේ
    මේක ලියාපදිංචි කරලා තියෙන්න ඕන, ඇඟිලි සලකුණු තියෙන්න ඕන, සාක්ෂිකරුවන් ඉන්න ඕන, ඔය කාරනා සම්පූර්ණ නැත්නම් ඕක විසික් වෙනවා නඩුවේදී.

    අන්තිම කැමති පත්‍රයක් ලියාපදිංචි කරන්නෙ නැහැ මචං.
    සාමාන්‍යයෙන් රහසිගතව සිදු කරන දෙයක්. කැමතිනම් ජීවත්වෙලා ඉන්නකොට කරුණු හෙළි කරන්න පුලුවන්. ඒත් ගොඩක් අය එහෙම කරන්නේ නැහැ දේපළ ප්‍රශ්න ඇති වෙන නිසා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,386
    8,701
    113
    Kotahena
    ඇගිලි salakunu check කරන්නෙ කොහොමද මැරුණ ට පස්සෙ body එක waste වෙලා ගියහම