අන්තිම සටන

youngman

Member
Dec 2, 2014
243
51
0
unp උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .
සන්දනේ උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .

එත් සමබරව බැලුවොත් ඔකෝමල නා ගත්තා .අඩු වැඩි නැ .
ඔය ඔකොම දේවල් 17 වෙනකන් විතරයි
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    unp උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .
    සන්දනේ උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .

    එත් සමබරව බැලුවොත් ඔකෝමල නා ගත්තා .අඩු වැඩි නැ .
    ඔය ඔකොම දේවල් 17 වෙනකන් විතරයි

    :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම බෙනා;18806755 said:
    බලපන් විමල්ගේ වීඩියෝ එක.සුජීව පෙන්නනව..විමල්ගේ මූන පුක උනා බන් :lol:

    sujeewa hari porane.u kawadawath weradi de krl nelu.e kiyanne u hari de weradi de nodann baba.baba nennam.wimal kiww wage yudde iwara krapu dawase ipadil idala nane.menn uge supirisudu charithe
    https://m.facebook.com/story.php?story_fbid=1792267167665183&id=1691249977766903&p=10
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    unp උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .
    සන්දනේ උන්ට උන්ගේ උන් පට්ට කථිකයෝ .

    එත් සමබරව බැලුවොත් ඔකෝමල නා ගත්තා .අඩු වැඩි නැ .
    ඔය ඔකොම දේවල් 17 වෙනකන් විතරයි

    අජිත් පී පෙරේරා හෙම බොරු කිව්වා දැනෙන්නේ නැතුව :lol: ඇමරිකාව එක්ක සාකච්ඡා කරල GSP ආපහු ගත්තේ එයාලු :lol::lol:
     
    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    අජිත් පී පෙරේරා හෙම බොරු කිව්වා දැනෙන්නේ නැතුව :lol: ඇමරිකාව එක්ක සාකච්ඡා කරල GSP ආපහු ගත්තේ එයාලු :lol::lol:
    ඒකනේ කිවේ බන් ඔකෝමල නා ගත්තා කියලා .
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පී හැරිසන් කවුහරි බාදාකරල උගෙ වෙලාව ඉවර කරයි කියල වටේ බලන් ආ... ඌ... ගානවා කවුරුත් බාදාකරන් නෑ..:P
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අජිත් පී පෙරේරා හෙම බොරු කිව්වා දැනෙන්නේ නැතුව :lol: ඇමරිකාව එක්ක සාකච්ඡා කරල GSP ආපහු ගත්තේ එයාලු :lol::lol:

    mn dakke ekkewath pakshe wenuwen katha kale na...thamnge manapa goda wadi karaganna thaman karapu dewal kiwwa witharai....depaththema
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අවන්කව හිතට එකඟව කතා කලොත්, යූන්පී වුන් ලොවෙත් කතා කලා හොඳද.. මට පේන්ඩ බෑරි අර ගෙම්බන්පිලයි, වීරවන්ශවයි...දයාසිරි එහෙම ශේප්නේ බන්..අනික රන්ජන් එන්නේ ගොඩක් වෙලාවට ශාක්ශි එක්ක..උඹල දෑක්කද විමල් පොලීසියට ගහන එක..අනිත් එක සුජීව හොඳ කතිකත්වයක් තියෙනව..ඉගෙන ගත්ත මිනිහෙක්ට තම අපි ඡන්දේ දෙන්ඩ ඕනි..නිකන් බෙට්ට හිර වෙලා වගේ කෑගහන උන්ට නෙමේ.. :)
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම බෙනා;18808194 said:

    ane ube awanke.unp ewun ta ohoma thama penne.yako betta hirawel wage sujeewa katha kale nedd?kathi kath waya kiyanne muna rathu karn anith ewunt bada karn ek newi.anith ek unp eke unt wimalwa udayawa penna be.ek kiynn deyk newe.ranjan enne sakshi aranlu uge ran aswayo api dekkane.u ona keppak kiyal kiyanne janathawa mat chande nodi idi mn boru kiynne nm kiyal.sujeewat chande denn hodailu.e gal kori karyt denwat wad hodai wijedasat den eka.a me blhn sujeewage wigadan
    https://m.facebook.com/story.php?story_fbid=1792267167665183&id=1691249977766903&p=10
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම බෙනා;18808194 said:
    අවන්කව හිතට එකඟව කතා කලොත්, යූන්පී වුන් ලොවෙත් කතා කලා හොඳද.. මට පේන්ඩ බෑරි අර ගෙම්බන්පිලයි, වීරවන්ශවයි...දයාසිරි එහෙම ශේප්නේ බන්..අනික රන්ජන් එන්නේ ගොඩක් වෙලාවට ශාක්ශි එක්ක..උඹල දෑක්කද විමල් පොලීසියට ගහන එක..අනිත් එක සුජීව හොඳ කතිකත්වයක් තියෙනව..ඉගෙන ගත්ත මිනිහෙක්ට තම අපි ඡන්දේ දෙන්ඩ ඕනි..නිකන් බෙට්ට හිර වෙලා වගේ කෑගහන උන්ට නෙමේ.. :)

    ayeth ithin.... sandane un kiyanne sandane dinum kiyala...unp ewn kiyanne un dinum kiyala

    uba hithanawada unp ekek sandane hari,sandane ekek unp hari dinawa kiyai kiyala...:rofl:

    lol prakasha nikuth nokara idapan:rofl:

    ow 2 parakma tin kiri gagaththe shakshi ekka awith
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මම බෙනා;18808194 said:
    අවන්කව හිතට එකඟව කතා කලොත්, යූන්පී වුන් ලොවෙත් කතා කලා හොඳද.. මට පේන්ඩ බෑරි අර ගෙම්බන්පිලයි, වීරවන්ශවයි...දයාසිරි එහෙම ශේප්නේ බන්..අනික රන්ජන් එන්නේ ගොඩක් වෙලාවට ශාක්ශි එක්ක..උඹල දෑක්කද විමල් පොලීසියට ගහන එක..අනිත් එක සුජීව හොඳ කතිකත්වයක් තියෙනව..ඉගෙන ගත්ත මිනිහෙක්ට තම අපි ඡන්දේ දෙන්ඩ ඕනි..නිකන් බෙට්ට හිර වෙලා වගේ කෑගහන උන්ට නෙමේ.. :)

    ubta penna bari un nis ubata un hoda ne.
    anith unta penta bari un unta hoda ne.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පාටලී එන්න බැ කියල. ඌ දැන් හැම එකම මග අරිනව. මොකද දන්නැ හේතුව..

    පාටලී ගැන නම් නොදනිම්. මට වැඩකුත් නැ. කොහොමහරි මාත් ඊයේ ඕක බලද්දි ස්වර්ණවාහින්යේ උන් 3න් දෙනා කිවුවේ වැඩසටහනට ආරාධනා කරද්දිම පාටලී එන්න බෑ කියල කිවුව කියල. ඒක නිසා මිනිහා මගඅරිනවා කියල කියන්න බෑනෙ ආයිබෝන්. කොහොමහරි පාටලී ඒක මගඇරියා කියල ලොකුවට විමලේ නම් හෙන පොරක් වෙන්න දැගලුවා ඊයෙ ඔන්න දැන් කට්ටිය එන්නෙ නැ හැංගෙනවා. ඔන්න යහපාලනේ හෙලුව කියල :D . බොරුද මං කියන්නේ :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගු හැටයි... කෝ ජාතියේ හෘද්ද සාක්ෂිය

    ස්වර්ණවාහිනියෙ මේ මෑතක තිබුන ගොඩක් දේශපාලන වැඩසටහන් වල jvp එකට එන්න කියල නැ. මොකද දන්නැ සීන් එක
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පාටලී ගැන නම් නොදනිම්. මට වැඩකුත් නැ. කොහොමහරි මාත් ඊයේ ඕක බලද්දි ස්වර්ණවාහින්යේ උන් 3න් දෙනා කිවුවේ වැඩසටහනට ආරාධනා කරද්දිම පාටලී එන්න බෑ කියල කිවුව කියල. ඒක නිසා මිනිහා මගඅරිනවා කියල කියන්න බෑනෙ ආයිබෝන්. කොහොමහරි පාටලී ඒක මගඇරියා කියල ලොකුවට විමලේ නම් හෙන පොරක් වෙන්න දැගලුවා ඊයෙ ඔන්න දැන් කට්ටිය එන්නෙ නැ හැංගෙනවා. ඔන්න යහපාලනේ හෙලුව කියල :D . බොරුද මං කියන්නේ :lol:

    enn be kiww nm swarnawahiniye kiynn epa ayubowan.ena kattiya wimalta kiww wage anith hemotama kiyanawane ayubowaan.e ena aya gena kiwwa gaman enn be kiynne maga heriya ekane ayubowaaan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    enn be kiww nm swarnawahiniye kiynn epa ayubowan.ena kattiya wimalta kiww wage anith hemotama kiyanawane ayubowaan.e ena aya gena kiwwa gaman enn be kiynne maga heriya ekane ayubowaaan.

    අයියෝ ඒක ගිහින් ස්වර්ණවාහිනියෙන් අහපන් ඇයි කිවුවෙ නැත්තෙ කියල :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    swarnawahinyen kiwwe ne kiyamuko .ena katti ya kiyapu gamn enn be kiylne.ithin oken wetahenne nedd magaharinwa kiyl?anik me dawas wal chande illana ay bln inne thamt deshapal vivadekt aradankrnkn tv eke muna pennal chand ganna.tv eke thathpara 30 kata laksh 2.5 withr wenwa.mechchar tv ad dann viydm krn champik enne nethuw idi.e wage mekakt enne neththe ithin ahan dewalt muhun denn beriwena nisa thama.