අන්ද පියා සහ චූටි දුව

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මනුස්ස කම දන්නා සංවේදී මිනිසුන් තවමත් සිටිති.
    ++++++++
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපේ රටේ තවමත් මනුස්සකම් දන්නා මිනිස්සු බොහොම ටිකක් තාමත් ඉතුරුවෙලා ඉන්නවා නේද කියල හිතුන බන්. ස්තුතියි මේක ලිව්වට .අනුන්ගේ දුකේදී හිත උණුවෙන මනුස්සකම් බොහොම විරලයි. ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. එව්වා මිනිස්සුන්ට ලැබෙන්නේ පෙර සංසාරේ කරපු පින් නිසා.

    නරකද උඹත් බ්ලොග් එකක් පටන් ගත්තනම්. උඹේ ලිවීමේ හැකියාව උපරිමයි..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    හ්ම්ම්ම්... ගොඩාක් මිනිස්සුන්ගෙ මනුස්සකම් අපිට පේන්නෙ නෑ... මම කිව්ව පේමන්ට් වෙළෙන්ඳොන්ගෙ මනුස්සකම ගැන උනත් ටික දෙනෙකුට හරි කියන්නයි ඕනෙ උනේ...:)
    ඒකයි මේ විදිහට ලියල දැම්මේ..

    මුලින්ම ලිව්වෙ ඉතින් එලකිරියටම තමයි...:cool: බ්ලෝග් එකකට යන්න නම් තව ටික දුරක් මේ විදිහට යන්න වෙයි...;)
    අගය කිරීමට ගොඩාක් ස්තූතියි..!

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අපේ රටේ තවමත් මනුස්සකම් දන්නා මිනිස්සු බොහොම ටිකක් තාමත් ඉතුරුවෙලා ඉන්නවා නේද කියල හිතුන බන්. ස්තුතියි මේක ලිව්වට .අනුන්ගේ දුකේදී හිත උණුවෙන මනුස්සකම් බොහොම විරලයි. ඒ මනුස්සකම නැතිවෙන්න දෙන්න එපා. එව්වා මිනිස්සුන්ට ලැබෙන්නේ පෙර සංසාරේ කරපු පින් නිසා.

    නරකද උඹත් බ්ලොග් එකක් පටන් ගත්තනම්. උඹේ ලිවීමේ හැකියාව උපරිමයි..

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    kadawatha koheda machan hitiye mamath yanne kadawathin ragama pattata haba...

    ඒ දෙන්න එදානම් හිටියේ කඩවත පොළ හරියේ.. හරියටම කියනවනම් හයි වේ එකට ඇතුළු වෙන කලර් ලයිට් එකට මෙහා තියෙන දුර යන බස් එහෙම නවත්තන තැන.. එතන රයිස් කුකර්, ෆෑන් වගේ ඉලෙක්ට්‍රික් බඩු එහෙමත් තියෙන කඩයක් එහෙමත් තිබුණ වගේ මතකයි..

    මේ දවස් ටිකේම මමනම් ඒ අය ඉන්නව දැක්කෙ නෑ..:no: ඒත් අර බෑග් වෙළෙන්ඳනම් තාම ඒ විදිහටම ඒ ජාතියෙම බෑග් තියාගෙන ඉන්නව දැක්ක පෙරේද හවසත්..:yes:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    ඒ දෙන්න එදානම් හිටියේ කඩවත පොළ හරියේ.. හරියටම කියනවනම් හයි වේ එකට ඇතුළු වෙන කලර් ලයිට් එකට මෙහා තියෙන දුර යන බස් එහෙම නවත්තන තැන.. එතන රයිස් කුකර්, ෆෑන් වගේ ඉලෙක්ට්‍රික් බඩු එහෙමත් තියෙන කඩයක් එහෙමත් තිබුණ වගේ මතකයි..

    මේ දවස් ටිකේම මමනම් ඒ අය ඉන්නව දැක්කෙ නෑ..:no: ඒත් අර බෑග් වෙළෙන්ඳනම් තාම ඒ විදිහටම ඒ ජාතියෙම බෑග් තියාගෙන ඉන්නව දැක්ක පෙරේද හවසත්..:yes:

    ela machcn..matath oya wagema Eprnce 1k hambuna..Good wrk bn..
    Rep ++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela machcn..matath oya wagema Eprnce 1k hambuna..Good wrk bn..
    Rep ++

    ඒක තමයි මම එදාම කිව්වේ, පස්සෙ දුක් වෙනවට වැඩිය ඒ වෙලාවේ ඒ කරපු දේ ගොඩාක් වටිනව කියලා...:yes:

    ජොසී;19193113 said:

    :dull::dull:

    :):)