Pora mehe wagaapaarak daanawa Farm conceptගංජා පාරක් ගහල තැප්රොබේන් එකට වෙලා ඇති
Pora mehe wagaapaarak daanawa Farm conceptගංජා පාරක් ගහල තැප්රොබේන් එකට වෙලා ඇති
මාත් එන්නං. ඉඩක් අල්ල ගන්නබයිසිඛලේට පාරයි කාර් එකට පාරයි. ලොකු පෝලිමක් නම් නැහැ. කාර් වලට මුකුත් නැහැ. ත්‍රීවිල් නම් තියනවා. තලගල බෙරුකැටියේ. සයිනොපික් හැබයි.
දියතලාවේ අර්තාපල් ගොවියා.Pora mehe wagaapaarak daanawa Farm concept
දැන් බෑවේ. පෝලිමේ හැටියට හෙට උදේ වෙනකම් අවුලක් නැතිව වෙයි.මාත් එන්නං. ඉඩක් අල්ල ගන්න
දියතලාවේ අර්තාපල් ගොවියා.
------ Post added on Mar 1, 2025 at 4:05 PM
බොරු කියන්න එපා කැටියටදැන් බෑවේ. පෝලිමේ හැටියට හෙට උදේ වෙනකම් අවුලක් නැතිව වෙයි.
මම එහිදි නම් ත්‍රීවිලි විස්සක් විතර තමා තිබ්බේ. ඒ රේට් එකට ගියොත් හෙට උදේ වෙනකම් බඩු ෂුවර්. අනික ඔය මගුල අටට වහනවා. එක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. බවුසරෙන් බාපු ගමන්මග වගේ තමා බයික් එකට ගැහුවේ එතකොටවත් ඩීසල් බානවා.බොරු කියන්න එපා කැටියට
කිලෝමීටර් 200යි, ටැංකියෙන් 1/4ක් ඉවරයි. ආයි ගිහින් ෆුල් කරන් ආව. ශෙඩ් එකේ එකා බනිනවා මිනිස්සු බොරුවට කලබල වෙලා කියලා.Poyya දාන්න එපා තාරක![]()
Bankuwak onada? api dennam, ugannanna thiyenneබවුසර් කාරයෝ ස්ට්‍රයික් කරනවාලු.
ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
මෝඩ හුකන්නලා බන්Issara petrol RS.2 k wadi wenawa kiwama , ful tank gahaganna Rs 30ta bike karayo widina duka matakada.ewage seen ekak baiyanta une..
දැනටත් එහෙම කියනවා බන්.ඕක නෙවෙයි බං ඊලඟ සිංදුව ඕනේ..
මට හිතෙනවා දවසක බයියෙක්ගේ කටින් “බලන් යද්දි ගෝඨා හොඳයිනේ යකෝ” කියලත් කියවෙයි කියලා..
තෙල් ටික කෝච්චියේ අදින්නෙ නැතුව බවුසර් විහිලුවක් පටන් ගත්ත එකේ විපාක තමයි. කිසිම වැඩකට නැති වැඩක්බවුසර් කාරයෝ ස්ට්‍රයික් කරනවාලු.
ඔන්න බලපංකෝ ගං කැරියංගේ වැඩ. මුංට පාඩමක් උගන්නන්න විදියක් නෑනේ
එහෙනම්තෙල් වලට එහා ලෝකයක් තියෙනවා සහෝදරයා