දැන් මාසෙටම ගෙවන්න ඕනේ තමන්ද ඕනේ එක චැනල් එකක් බලන්න 124+ Tax
sports බලන උන්ට තමා කෙල වෙන්නේ 
sports බලන උන්ට තමා කෙල වෙන්නේ 
sports බලන උන්ට තමා කෙල වෙන්නේ 
දවසකට HD රුපියල් 12 + Tax . SD රුපියල් 7 + Tax හැබැයි ඕනේ වෙලාවක ඇක්ටිව් කරලා පැය 24 ක් බලන්න පුළුවන් දැන් හදල තියෙන්නේ මාසෙටම මේ ගාන ගෙවන්න ඕනේ ඇක්ටිව් කරන්නkalin kiyada tibbe![]()

එකට ඉතින් තවමත් රුපියල් තුනයිද උඹ ගෙවන්නේ ?rs 3 prepaid eka gatte 2013
dei ubata 3ta 7.50 change una passe monthly package ekatama dammaඑකට ඉතින් තවමත් රුපියල් තුනයිද උඹ ගෙවන්නේ ?
දැන් එව්වටත් මාසෙට 500+ ගෙවන්නෝනැඑකට ඉතින් තවමත් රුපියල් තුනයිද උඹ ගෙවන්නේ ?
මාත් මේක ලාබ නිසා ගත්තේ අනික මැච් එහෙමත් බලන්න පුළුවන් ඊට පස්සේ අයින් කරලා දාන්න පුළුවන් ඕනේ වෙලාවක. දැන් නම් තේරුමක් නැහැ පාඩුයි අයින් කරලා දානවාmath dialog tv use karanne per day eka nisa
neththan me magule signal awul ekka mala wadayak
per day neththan remove karala danawa

ape dadaදැන් මාසෙටම ගෙවන්න ඕනේ තමන්ද ඕනේ එක චැනල් එකක් බලන්න 124+ Taxsports බලන උන්ට තමා කෙල වෙන්නේ
View attachment 219781
සල්ලි නැත්තං හම්බකරපියව්
අඩේ මේ මොකද්ද. මේකද යූස් කරන්නේ ???
sports චැනල් නැහැනේ 
only decoder. mamath 9000 ta thiyena kaale gaththa. den 12000k. local channel vitharak balanava nam hondayi. dialog ekata vada picture qulity
අනාගතය කොටයිදැන් මාසෙටම ගෙවන්න ඕනේ තමන්ද ඕනේ එක චැනල් එකක් බලන්න 124+ Taxsports බලන උන්ට තමා කෙල වෙන්නේ
View attachment 219781