ow.ambani gaanata wade denawa jio tv,jio cinema ekka.ගෙවල ගන්න වත් චැනල් නැහ්
ඉන්දියාවේ ඉන්න dth උන්ටත් හොම්බ ඇනිලා ඉන්නෙ ott services නිසා අනික එහෙ dd freedish තියෙනවා මුන් ඒ අස්සේ රිංගන්න හදනවාදැන් ෆයිබර් ඉන්ටනෙට් ලාබයි sat tv කාලෙ ඉවරයි. ලෝකල් චැනල් වලට hd feed විකුනල සල්ලි ගන්න හැදුවා හරිගියෙත් නෑ සල්ලි දීල චැනල් කරන්න ඇඩ් දාන්න තරම් ඕඩියන්ස් එකක් ඕකෙ නැහැ ලෝකල් චැනල් විතරක් ඕන අයට ගාන වැඩියි බටපොල ඇන්ටනාවක් ගන්න එක ලේසියි කොහොම දුවන බිස්නස් එකක්ද මන්දා
![]()
dialog,peo unuth local channel walin charge karanawa bn.peotv channel walin ganne tikk adu gaanaklu.eka nisa local channel tikk HD denne.freesat eka apita free unata, channel walin charge karanawa. + oka local market witharak target karala karana ekak neme, asian market ekama target karala dena satelite service ekak, already india wala freesat testing start karalalu thiyenne. e level eken expand unoth servive wenna puluwan.
freetv service ekk karannath channel walin ena gaana,decoders sell karala ena gaana madi kiyala kiyanne kalin dish eke wada karapu aya.
------ Post added on Nov 26, 2023 at 4:01 PM

