අන්ලිමිටඩ් පැකේජස්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    දැනට තියෙන හොදම අන්ලිමිටඩ් පැකේජස් ගැන විස්තරයක් කොටාගෙන යන්න පුලුවන් ද, පාවිච්චි කරන අයට? ගාණත් එක්කම.

    මගේ දැනට තියෙන්නේ ඩයලොග් 100 GB ලිමිටඩ් පැකේජ් එක. හැබැයි මාසෙ යූසේජ් එක දැන් 300 GB එහා යනවා. ගණන් හදලා බලපුවහම වැඩිපුර අරගන්න ඩේටාවලට මාසෙකට 12k විතර ඉවරයි. ඒකයි මේ බලන්නේ පර්මනන්ට් මාරු වෙන්න.

    Fibre නැත. ගන්න විදිහක් ද, නැත.

    සහ මම දැක්කා මේකෙ ඉන්න මෙම්බර් කෙනෙක් රවුටර් එහෙම විකුණනවා. ගත්තු අය ඉන්නව ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    Fiber hodai ganna puluwan nam. Math fiber newei eth. Mama use karanne SLT 4g 8mbps unlimited eka. Mage Nam kisima awlak wela na me kaleta. 400gb wage use wenawa maseta. Highly recommended.
    මේක ගැන විස්තර ටිකක් කියනවද?
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Fiber hodai ganna puluwan nam. Math fiber newei eth. Mama use karanne SLT 4g 8mbps unlimited eka. Mage Nam kisima awlak wela na me kaleta. 400gb wage use wenawa maseta. Highly recommended.
    ස්තූතියි මචන්. මම බලන්නම්.

    Mage Dialog 8mbps unlimited
    Maseta 300GB wage use karanava
    6590/-
    මේක හොදයි වගේ. කෙලින්ම මේක ගත්ත ද? නැත්නම් තිබුණ එකෙන් මාරු වුනා ද?