අන්වර් මනතුංගට උත්තර සහ ප්‍රශ්න දහයක්

අන්වර් මනතුංගට උත්තර සහ ප්‍රශ්න දහයක්

අන්වර් මනතුංග යූ ටියුබ් වීඩියෝවක් හරහා බුදුදහම ගැන ප්‍රශ්න 10ක් අහල තියෙනවා. ඉතින් සම්පූර්ණ බෞද්ධයෙක් නොවුනත් මට මේවට උත්තර දෙන්න හිතුණේ මනතුංග නා ගන්නේ කොච්චර සැරටද කියල පෙන්නන්න ඕනෙ නිසා. අපි බලමු මනතුංග ගේ ප්‍රශ්න ටික.
1. අපි ඇතිවුනේ කර්මයෙන් නම් කර්මය ඇරඹුන්ණේ කෙසේද?
මනතුංග මේක හොයා ගෙන ඇත්තේ ගංජා ගසා සිටින වෙලාවක විය යුතුය. සත්වයා කර්මයෙන් ඇරඹුනා යයි බෞද්ධාගමේ කියන්නේ නෑ. සත්වයාගේ මුල සෙවීම වැඩක් නෑ කියලයි බුද්ධාගමේ කියන්නේ. කර්මයට මුලක් අගක් මැදක් නෑ. ඒක ඔහේ තියෙන දෙයක්. ඒ හින්දා මනතුංග ගොයියෝ, ඔහෙගෙ ප්‍රශ්නෙම වැරදී.
2. කර්මයට පෙර සිදු වුණේ කුමක්ද?
අපි දන්නේ නෑ. කර්මයට පෙර හෝ පසු කියල දෙයක් නෑ. කර්මය කියන දේ සදා කාලික දෙයක්. කර්මයට පෙර තිබිච්ච දේ හෙවීමෙන් නිවනට වැඩක් වෙන්නෙත් නෑ
3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද
නිර්වාණය අවබෝධය හෝ එයට මඳකින් හෝ ලඟා වීම
4. එම අරමුණ ඔබ ඉටු කර ගන්නේ කෙසේද
බෞද්ධයෙක් නම් සද්ධර්මයේ පිහිටීමෙන්.
5. එම අරමුණ ඉටු කිරීමට ඔබ ගත් පියවර
මේක ඔබතුමාට කියන්න යන වෙලාවේදී මම ඒකෙන් තවත් ඈත් වෙනවා. ඒ හින්දා ජෝක් නොදා ඉන්න. බුදු දහමට අනුව මම කරන දේට වග කියන්නේ මම. ඒ හින්දා මට ඔබතුමාට බුලත් දීල මම කරන්නේ මොකද්ද කියල කියන්න ඕනෙ නෑ.
6. බුදු දහමට අනුව අරහත් ඵලයට පැමිණි අයෙක්ගේ නමක්
අරහත් බව තනිකරම පුද්ගලික දෙයක්. අවශ්‍ය කෙනෙක් ඒ බව ප්‍රකාශ කරයි. වෙන කෙනෙක්ට (තවත් රහත් කෙනෙක්ට හැර ) ඒ බව දැන ගන්න බෑ. හැබැයි සෝවාන් වෙච්ච අය නම් ඉන්නවා.
7. විදසුන් වඩා ඍද්ධි ප්‍රාතිහාර්‍ය පෑම විද්‍යානුකූලද?
මම දන්නා විදියට නැත. නමුත් බුදුදහම අනුව එය කළ හැකිය. අවශ්‍ය නම් ධ්‍යාන ලැබීමෙන් පසුව, මනතුංග ගොයියාටද ඒය කළ හැකිය. හැබැයි ඇදි මානසික හැකියාවන් හා “ටෙලිපති” වැනි විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පවතී. එනිසා මෙය එක හෙළාම බැහැර කිරීම මම සිදු කළත් බෞද්ධයන් එසේ කරන්නේ නෑ.
8. වර්තමානයේ ඍද්ධි ප්‍රාතිහාර්‍ය පෑ හැකි අයෙක් නම් කරන්න
හෙමින් සැරේ අසපුවකට ගිහින් බලන්න. එහෙම පුළුවන් අය ඉන්න්වා කියල මම අහල තියෙනවා.
9. ලංකාවේ ප්‍රායෝගිකව බුදු දහම යටාර්ථවාදී නෑ නේද?
ඒක ඔබගේ අදහසකි. ප්‍රශ්නය මොකද්ද කියා තේරෙන්නේ වත් නැත. බුදු දහම ප්‍රායෝගිකය, යතාර්ථවාදීය. ලංකාවේ ඉන්න බොහෝ ධර්ම කථික වරු ශ්‍රාවකයන් වෙත සැබෑ බුදු දහම එනම් ත්‍රිපිටකය ගෙන යනවා.
10. ලංකාවේ ධර්ම කථික වරු සැබෑ බුදු දහම වෙත ඔබ ගෙන යනවාද?
ඔබතුමාට ඒ ගැන තියෙන කුලප්පුව මොකද්ද? ඒක බෞද්ධයෝ බලා ගනී. ඉස්ලාම් ආගමිකයන් අල්ලා වෙත ගෙන යන එක ඔබ කරන්න. දැන් අපි මනතුංග ගොයියට ප්‍රශ්න දහයක් ඉදිරිපත් කරනවා. ලිස්සන්නේ නැතුව උත්තර දෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මේකට කියන්නෙ ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියල කපනව කියල. 1. අප මැවුවේ අල්ලා නම්, අල්ලා ගේ ඇරඹුම කුමක්ද? 2. අල්ලා ට පෙර සිදු වුණේ කුමක්ද? 3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද? 4. අපට පරලොව ජීවිතයක් ඇති බව ඔබ පිළිගන්නවාද? 5. ඉස්ලාම් දහමට අනුව අල්ලා ගේ ප්‍රාතිහාර්යයන් විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ පෙන්වූ එක් අයෙක් නම් කරන්න 6. අල්ලා ගේ ප්‍රාතිහාර්ය විද්‍යානුකූලද? 7. වර්තමානයේ විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ අල්ලා පෑ ප්‍රාතිහාර්යයන් නම් කරන්න 8. ඉස්ලාම් ආගමේ ව්‍යාභිචාරය අනුමතද? එසේ නැත්නම් ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද? 9. ලංකාව අනුව ඉස්ලාම් ආග්ම ප්‍රායෝගිකද? එසේ නම් මුහම්මද් කළ පරිදි සය හැවිරිදි දැරියක් බිරිඳ ලෙස ගැනීම ලංකික සදාචාරයට හා නීති පද්ධතියට අනුකූලද? 10. ශකීර් නායික් වැනි ෆට්වා සහිත ඉස්ලාම් දේශකයන් ඔබ අනුගාමිකයන් වෙත සැබෑ ඉස්ලාම් දහම ගෙන යනවාද? ඔන්න මනතුංග ගොයියෝ, අපිත් පුරස්න දහයක් ඇහුවා. ගොයියගෙ ආගමේ පටිය, කොලේ බේරගන්න නම් මෙව්වටත් උත්තර දෙන්න වෙනවා. උත්තර දුන්නට පස්සේ අපි ආයෙත් හම්බ වෙමු
 
  • Like
Reactions: Chinthana14

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පෙරමුණේ රාළ;7541575 said:
අන්වර් මනතුංග යූ ටියුබ් වීඩියෝවක් හරහා බුදුදහම ගැන ප්‍රශ්න 10ක් අහල තියෙනවා. ඉතින් සම්පූර්ණ බෞද්ධයෙක් නොවුනත් මට මේවට උත්තර දෙන්න හිතුණේ මනතුංග නා ගන්නේ කොච්චර සැරටද කියල පෙන්නන්න ඕනෙ නිසා. අපි බලමු මනතුංග ගේ ප්‍රශ්න ටික. මනතුංග මේක හොයා ගෙන ඇත්තේ ගංජා ගසා සිටින වෙලාවක විය යුතුය. සත්වයා කර්මයෙන් ඇරඹුනා යයි බෞද්ධාගමේ කියන්නේ නෑ. සත්වයාගේ මුල සෙවීම වැඩක් නෑ කියලයි බුද්ධාගමේ කියන්නේ. කර්මයට මුලක් අගක් මැදක් නෑ. ඒක ඔහේ තියෙන දෙයක්. ඒ හින්දා මනතුංග ගොයියෝ, ඔහෙගෙ ප්‍රශ්නෙම වැරදී. අපි දන්නේ නෑ. කර්මයට පෙර හෝ පසු කියල දෙයක් නෑ. කර්මය කියන දේ සදා කාලික දෙයක්. කර්මයට පෙර තිබිච්ච දේ හෙවීමෙන් නිවනට වැඩක් වෙන්නෙත් නෑ නිර්වාණය අවබෝධය හෝ එයට මඳකින් හෝ ලඟා වීම බෞද්ධයෙක් නම් සද්ධර්මයේ පිහිටීමෙන්. මේක ඔබතුමාට කියන්න යන වෙලාවේදී මම ඒකෙන් තවත් ඈත් වෙනවා. ඒ හින්දා ජෝක් නොදා ඉන්න. බුදු දහමට අනුව මම කරන දේට වග කියන්නේ මම. ඒ හින්දා මට ඔබතුමාට බුලත් දීල මම කරන්නේ මොකද්ද කියල කියන්න ඕනෙ නෑ. අරහත් බව තනිකරම පුද්ගලික දෙයක්. අවශ්‍ය කෙනෙක් ඒ බව ප්‍රකාශ කරයි. වෙන කෙනෙක්ට (තවත් රහත් කෙනෙක්ට හැර ) ඒ බව දැන ගන්න බෑ. හැබැයි සෝවාන් වෙච්ච අය නම් ඉන්නවා. මම දන්නා විදියට නැත. නමුත් බුදුදහම අනුව එය කළ හැකිය. අවශ්‍ය නම් ධ්‍යාන ලැබීමෙන් පසුව, මනතුංග ගොයියාටද ඒය කළ හැකිය. හැබැයි ඇදි මානසික හැකියාවන් හා “ටෙලිපති” වැනි විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පවතී. එනිසා මෙය එක හෙළාම බැහැර කිරීම මම සිදු කළත් බෞද්ධයන් එසේ කරන්නේ නෑ. හෙමින් සැරේ අසපුවකට ගිහින් බලන්න. එහෙම පුළුවන් අය ඉන්න්වා කියල මම අහල තියෙනවා. ඒක ඔබගේ අදහසකි. ප්‍රශ්නය මොකද්ද කියා තේරෙන්නේ වත් නැත. බුදු දහම ප්‍රායෝගිකය, යතාර්ථවාදීය. ලංකාවේ ඉන්න බොහෝ ධර්ම කථික වරු ශ්‍රාවකයන් වෙත සැබෑ බුදු දහම එනම් ත්‍රිපිටකය ගෙන යනවා. ඔබතුමාට ඒ ගැන තියෙන කුලප්පුව මොකද්ද? ඒක බෞද්ධයෝ බලා ගනී. ඉස්ලාම් ආගමිකයන් අල්ලා වෙත ගෙන යන එක ඔබ කරන්න. දැන් අපි මනතුංග ගොයියට ප්‍රශ්න දහයක් ඉදිරිපත් කරනවා. ලිස්සන්නේ නැතුව උත්තර දෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මේකට කියන්නෙ ඌරගෙ මාලු ඌරගෙම ඇඟේ තියල කපනව කියල. 1. අප මැවුවේ අල්ලා නම්, අල්ලා ගේ ඇරඹුම කුමක්ද? 2. අල්ලා ට පෙර සිදු වුණේ කුමක්ද? 3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද? 4. අපට පරලොව ජීවිතයක් ඇති බව ඔබ පිළිගන්නවාද? 5. ඉස්ලාම් දහමට අනුව අල්ලා ගේ ප්‍රාතිහාර්යයන් විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ පෙන්වූ එක් අයෙක් නම් කරන්න 6. අල්ලා ගේ ප්‍රාතිහාර්ය විද්‍යානුකූලද? 7. වර්තමානයේ විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ අල්ලා පෑ ප්‍රාතිහාර්යයන් නම් කරන්න 8. ඉස්ලාම් ආගමේ ව්‍යාභිචාරය අනුමතද? එසේ නැත්නම් ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද? 9. ලංකාව අනුව ඉස්ලාම් ආග්ම ප්‍රායෝගිකද? එසේ නම් මුහම්මද් කළ පරිදි සය හැවිරිදි දැරියක් බිරිඳ ලෙස ගැනීම ලංකික සදාචාරයට හා නීති පද්ධතියට අනුකූලද? 10. ශකීර් නායික් වැනි ෆට්වා සහිත ඉස්ලාම් දේශකයන් ඔබ අනුගාමිකයන් වෙත සැබෑ ඉස්ලාම් දහම ගෙන යනවාද? ඔන්න මනතුංග ගොයියෝ, අපිත් පුරස්න දහයක් ඇහුවා. ගොයියගෙ ආගමේ පටිය, කොලේ බේරගන්න නම් මෙව්වටත් උත්තර දෙන්න වෙනවා. උත්තර දුන්නට පස්සේ අපි ආයෙත් හම්බ වෙමු

උඹට මේ ප්‍රශ්නවලට කවදාවත් උත්තර ලැබෙන එකක් නෑ . මු කියයි මේවා හරාම් කරපු ප්‍රශ්න කියල .කොහොම උනත් අපි බලන් ඉමු . සකිර්ගේන්වත් උදාවක් ගන්න ලැබුනොත් හොදි උත්තර ටිකක් හොයාගන්න .
 
brave

Member
Jan 7, 2010
348
19
0
කොහෙද බං මෙකෙ අපේ අන්වර් මනුතුංග සහෝදරයා අහපු ඒවට උත්තර තියෙන්නෙ.....මුලිම්ම ඒවා තර්කානුකුලව විසදපං...නිකං දොඩවන්නෙ නැතුව.....
 
truthwatch

Member
Apr 28, 2010
107
12

:lol:...nice work....you can put a youtube video as same as they did....let's see how many "only true religion" followers can answer....
 
truthwatch

Member
Apr 28, 2010
107
12
0
i can add some more questions to this list...but why should i bother to challenge the mentality and faith of some group of people......let them be......
 
Last edited:

truthwatch

Member
Apr 28, 2010
107
12
0
කොහෙද බං මෙකෙ අපේ අන්වර් මනුතුංග සහෝදරයා අහපු ඒවට උත්තර තියෙන්නෙ.....මුලිම්ම ඒවා තර්කානුකුලව විසදපං...නිකං දොඩවන්නෙ නැතුව.....

but my friend,why are you waiting for buddhists to answer first before you answer your questions..???.....buddhists have answered it here,whether you satisfy or not.haven't you seen??...and besides,your religion is the only true religion,right???...so buddhism is a false religion,isn't it???...so why do you wait for the "false believers" to answer first??....why don't you people show the real colours of your religion here...."owaa denu para hata,thama sammathayehi pihitaa sita" kiyalane ithin kiyanne saamaanyayen.......ithin anwer namathunga anek aagam walin prashna ahanne eyaage aagame okkoma 100% oppu karala pennanna puluwan widihe perfect ekak nisaa wenna athine.......eenisa ithin mama hithanne maanathungata hari anek mehi sitina oonema muslim sahoodarayekta hari(visheshayenma siraj vani) meekata uththara deema etharam prashnayak nemei kiyalai......ehema needa???:)
 
Last edited:
කොහෙද බං මෙකෙ අපේ අන්වර් මනුතුංග සහෝදරයා අහපු ඒවට උත්තර තියෙන්නෙ.....මුලිම්ම ඒවා තර්කානුකුලව විසදපං...නිකං දොඩවන්නෙ නැතුව.....
මොකද? පදිරි උණා ද? අන්වර්ට කතා කරන්නකො මේවට උත්තර දෙන්න!
 
diamonddrago

Member
Oct 13, 2009
4,865
117
0
In the attic...
tsk tsk....

oh look at the pigs squeal in unison....so proud to be soooooooooo "smart"......:lol::lol::lol:

why don't you post the answers/questions to this Anwer guy...instead of putting it here.....:P

or at least translate to English...so that i can see what certain pigs consider to be so smart....about a religion that has many sects....no clear plan...and where not one person of that religion follows its teachings...including the monks....:P

don't get mad thou....getting mad would be against Buddhism no?....
 
:lol:...looks like some person is sooo high about his religion......how about your religion..??how many sects it has 72??..or 74???and your plan??you mean,,become muslim,do namaz 5times and end up straight away in heaven....what a simple plan!....:baffled::lol::lol:....don't know why 75%of the world population don't like that simple plan......the plan has lot of promises for it's subscribers but still nobody has experienced that final stage.....it's also another promise....and how well you people follow it,neda???:rofl:...look how great pakistan is....97%muslims:shocked:..that means nearly150million:shocked:..one of the largest muslim states in the world.....it became so great because everybody over there following islam properly........and your priests..??i would rather not talk about them..only watching youtube is enough for that..90%of world terrorists are muslims......how many muslims masturbate.....??even listening to music is haram in islam...:lol:..hmm,,talking about a religion that is very much practical......my a*s...:baffled::baffled::rofl:....

and your comments show how "high" you think about your little perfect religion here.....go out,know how the world thinks about your "great"religion as a general,rather than getting pseudo-mental satisfactions in this forum......type in the web,"what's the most violent religion in the world","what's the most hated religion in the world" and see what others has to say.....try to know your own false rather than talking about others things which you don't know.....

and by the way,,,there were many people here to reply to posts like yours and give some examples from your own religion as a little complement...but many got banned,some left due to disappointment and some started to ignore your kind..(you know it)......so why now all of a sudden you try to come here and get "high" by breaking pots in abandon houses???......if you really want to get high,wait till those banned people come back or have marijuana instead..........

(luula nathi walata kanaya pandithaya kiyanne menna mey walata thamai....)
 
LMAO.....see a mirror much....the most hated religion right now is sri lankan Buddhists even other Buddhist sects bash theravada sect....saying Cambodian and sri lankan theravada buddhists are the worse.....:oo::baffled:

every country on earth is running its revenue to the ground making anti-sri lankan ads......:no::no:

just like sri lanka...Muslims don't care about the stupid arm chair anecdotes of those who know nothing.....:rolleyes::rolleyes:

and i make one post....one single post...like the thousands i see made against Islam almost everyday in EK by "peaceful Buddhists"....and this is how you react.....
:baffled::lol::lol:

finally putting some random words into a bracket at the end...sorry couldn't read nor understand.....another misconception of racist "Buddhists"...not everyone in sri lanka knows or uses Sinhalese in their day to day lives.....some ppl even hate the language and say it sounds funny.....not me thou....:rolleyes::rolleyes:
 
Last edited:

truthwatch

Member
Apr 28, 2010
107
12
0
LMAO.....see a mirror much....the most hated religion right now is sri lankan Buddhists

"srilankan buddhists"????:eek::oo:..is this a new religion..??:oo:..this is the first time i'm hearing something like that....:lol::dull::baffled:and that specific "most hated religion" of yours may be existing in your dream world only.....out of about 800 million buddhists around the world,the buddhists of srilanka don't even represent 1 percent of it....so when you wan't to talk about a religion,talk about the religion..not srilankan buddhism,indian buddhism,napalian buddhism ect ect.....just like people say "islam" is the world's terroristic religion......it's not specifically islam in pakistan,islam in afganistan or islam in iraq..(they are all pretty much the same shit...)....

even other Buddhist sects bash theravada sect....saying Cambodian and sri lankan theravada buddhists are the worse.....:oo::baffled:

:shocked:some new things i'm learning from you here:lol:...i never heard such bashings between theravada and mahayana or with any other before.....because they are not here to prove anything like some bunch of muslims.....the aim is only to teach others.....from where do you get these informations man...you can share the link with me if you want....coz i don't mind getting knowledge from an ordinary jihadi......

and i make one post....one single post...like the thousands i see made against Islam almost everyday in EK by "peaceful Buddhists"....and this is how you react.....

this is not relevant to me....and i don't even care...but i do know that there will be no smoke without fire....and yes,i have seen many threads about islam,but they are talking about things taken from your very own quran and hadiths to show how "great" your religion is....you may say that they are "out of content" like you always do,but they are still in your holy books,isn't it???....but what most of you muslims do is that talking about some pointless bullshit about buddhism that is no way related to it,,like "kaputu warchas in buddha statues"..ect....talk about the buddhist contents if you want rather than doing primitive work......

finally putting some random words into a bracket at the end...sorry couldn't read nor understand.....another misconception of racist "Buddhists"...not everyone in sri lanka knows or uses Sinhalese in their day to day lives.....some ppl even hate the language and say it sounds funny.....not me thou....:rolleyes::rolleyes:

i don't give a damn whether you know sinhala or not.....non of the sinhalese do really......because it's the official and the national language of srilanka....so if some random muslim guy from india,who gets citizenship of srilanka all of a sudden and come here and claims that he doesn't understand sinhala and it sounds funny ect,,nobody will really give a shit about it.........
 
Last edited: