අන්සතු වු මා සොදුරිය.....

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
අන්සතු වු මා සොදුරිය.....

අන්සතු වු මා සොඳුරිය......


අන්සතු වුවත් ඔබ මා හට සොඳුරිය
නුවර පාලු බoගලාවේ.....
මoගල යහනේ දුණු ඉකිබිඳිද්දී.......
යොවුන් බවින් සමුගත්තත් ඔබ,
සිත ඔබව පතයි තව තව.....
අමතක නොවෙයි ඔබ මා හට......
හදවත තවත් ආදරෙයි ඔබ හට......
කුමක් කරන්නද තව මම...
සැලෙන හදින් පතනෙමි ජය ඔබ හට.....!​
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුන්දර නිර්මානයක්..මේ නිර්මානයේ අරුතට ගැලපෙන රූප රචනයකුත් එකතු කර ගත්තානම් මේක තවත් ලස්සන වෙනවා. ඊලඟ නිර්මානයේදී ඒ ගැන සිත යොමු කරන්න...

මල්ලිට තියෙන ඔය හැකියාව දිගටම තව තව නිර්මාන සඳහා යොදා ගන්න..

මල්ලිට ජය!!
 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සුන්දර නිර්මානයක්..මේ නිර්මානයේ අරුතට ගැලපෙන රූප රචනයකුත් එකතු කර ගත්තානම් මේක තවත් ලස්සන වෙනවා. ඊලඟ නිර්මානයේදී ඒ ගැන සිත යොමු කරන්න...

මල්ලිට තියෙන ඔය හැකියාව දිගටම තව තව නිර්මාන සඳහා යොදා ගන්න..

මල්ලිට ජය!!

බොහොම ස්තුතියි අයියා.....
මම එහෙම කරන්න උත්සහ කරන්නම්.......:yes::yes::yes:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්සතු වු මා සොඳුරිය......


    අන්සතු වුවත් ඔබ මා හට සොඳුරිය
    නුවර පාලු බoගලාවේ.....
    මoගල යහනේ දුණු ඉකිබිඳිද්දී.......
    යොවුන් බවින් සමුගත්තත් ඔබ,
    සිත ඔබව පතයි තව තව.....
    අමතක නොවෙයි ඔබ මා හට......
    හදවත තවත් ආදරෙයි ඔබ හට......
    කුමක් කරන්නද තව මම...
    සැලෙන හදින් පතනෙමි ජය ඔබ හට.....!​


    Mokadda ban me kiyanne?:oo::oo::oo::oo: